මෙන්න_කොල්ලෝ

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මෙන්න කොල්ලෝ .. ඇවිත් බලන්න.

    කාකි ඇදුම පොරවාගෙන මහ පාරේ
    ඉන්න නිසා අපහට නිසි තැන නෑනේ
    සද්ද නැතව යුතුකම ඉටු කරමින්නේ
    කරනා මෙහෙය සත්තයි වටිනවා මිතුරේ...

    ගිනි අව්වේ මද්දහනේ හැමදාම
    කුසට අහර නැත ලැබුනේ වෙලාවට
    ලැබුනත් විටක අපේ සේවය මුලාවට
    දුක නෑ මිනිසුනේ කරනවා සේවේ අප...

    ලස්සන සදක් අදුරේ සැගවෙන්න ගිය
    බිහිසුනු දිනකි සිතුනේ නැත දිවිය ගැන
    පැන ජල කදට ඇය වෙනුවෙන් වෙලා කැප
    ඇය බේරුවේ හදවත තුල දයාවට...

    හුස්ම ඩිංග අන්තිමට යන්න කලින්
    රැකලා දුන්නේ මගේ පන ගැන නෙතාකා මං
    පිං මට එපා මිනිසුනේ රජ මසු සමගින්
    හිතපන් අපිත් මින්සුන් බව රටක උතුම්...




    11143221_698483113586048_2074926441511282095_n.jpg


    උපුටා ගැනීමකි




     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මොකක්ද බං මේ සිද්දිය ෆිල්ම් එකක කෑල්ලක්ද?? නැත්තම් කෙල්ලෙක්ව බේරගන්න පොලිසියේ පොර වතුරට පැනලද??

    feeling හෙන කන්ෆියුසින්ග්:shocked:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    photo එකට අදාල සිද්ධිය මොකද්ද?

    මොකක්ද බං මේ සිද්දිය ෆිල්ම් එකක කෑල්ලක්ද?? නැත්තම් කෙල්ලෙක්ව බේරගන්න පොලිසියේ පොර වතුරට පැනලද??

    feeling හෙන කන්ෆියුසින්ග්:shocked:

    මමත් fb එකේ දැක්ක .. මොකක්ද බන් මේ සින් එක :dull::dull::oo::oo: