මෙන්න_තවත්_චන්ද_ප්‍රතිඵලයක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මෙන්න_තවත්_චන්ද_ප්‍රතිඵලයක්

    The Salaries of every government employees has been increased by 27 percent.


    The National Salaries Commission says that the preparation of a new salary structure for government employees, as proposed through the budget, has commenced. Accordingly, the minimum salary of public servants has been increased to 15,000 rupees from 11,000 rupees. Co-Chairman of the commission Nevil Piyadigama says that the salary of every state sector employee will be increased by 27 percent. The new salary scheme will be implemented from the middle of next year. Any arrears will be paid during the relevant month. Mr. piyadigama adds that the new structure will be prepared in a manner to eliminate the existing salary anomalies.



    source: http://www.slbc.lk/index.php/compon...ployees-has-been-increased-by-27-percent.html



    චන්දෙ නිසා මේක ජනවාරි දෙන්නත් ඉඩ ඇත
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අහිංසක රාජ්‍ය සේවකයින්ට චන්දෙ නිසා හරි යහපතක් වෙනව නම් ලොකු දෙයක්
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    mun koheda ahinsaka kalakanni hetta :angry: munge padi kapanna one

    රාජ්‍ය සේවකයෝ හොරු කාලකන්නි වෙලා තියෙන්නෙ මචන් රජයෙම වැරැද්දෙන් . ජීවත් වෙන්නවත් සෑහෙන්නෙ නැති පඩියක් ලැබෙන කොට තමා අල්ලස්, හොරකම් වැඩි වෙන්නෙ.

    ගුරුවරු, විදුහල්පති වරු, වෛද්‍යවරු වගේ උගත් අය ටියුෂන් කරන්න, PP කරන්න හේතුව පඩි මදිකම තමා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තවත් ජන්ද ගුන්ඩුවක්..... පෙට්‍රල් / ඩීසල් රු.7කින් අඩු කරලා..... භූමිතෙල් 5කින් අඩු කරලා.... ඕන් ජනවාරි 8 වෙනිදා වෙනකම් විතරයි හොදේ........ තොපි මහින්ද මාමිගේ අඩු ගානේ පෙට්‍රල් වලින් ෆුල් ටෑංක් කරගෙන..... 8 වෙනිදට උදේම ගිහින් MY3 මාමට ජන්දේ දීපන් හොදේ.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    තවත් ජන්ද ගුන්ඩුවක්..... පෙට්‍රල් / ඩීසල් රු.7කින් අඩු කරලා..... භූමිතෙල් 5කින් අඩු කරලා.... ඕන් ජනවාරි 8 වෙනිදා වෙනකම් විතරයි හොදේ........ තොපි මහින්ද මාමිගේ අඩු ගානේ පෙට්‍රල් වලින් ෆුල් ටෑංක් කරගෙන..... 8 වෙනිදට උදේම ගිහින් MY3 මාමට ජන්දේ දීපන් හොදේ.....

    පුන්නක්කු මිලත් අඩු කරයිද මචං ? :cool:
     
    • Like
    Reactions: agrmrs

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    තවත් ජන්ද ගුන්ඩුවක්..... පෙට්‍රල් / ඩීසල් රු.7කින් අඩු කරලා..... භූමිතෙල් 5කින් අඩු කරලා.... ඕන් ජනවාරි 8 වෙනිදා වෙනකම් විතරයි හොදේ........ තොපි මහින්ද මාමිගේ අඩු ගානේ පෙට්‍රල් වලින් ෆුල් ටෑංක් කරගෙන..... 8 වෙනිදට උදේම ගිහින් MY3 මාමට ජන්දේ දීපන් හොදේ.....

    අනෙ උබලාවගෙ උන් ‍රට කොටින්ගෙන් බෙරාගත්ත නායකයට චන්දෙ දෙන්ඩ බැ අර කොහෙවත් ‍යන සිරිසෙනට දෙන්ඩ කියන්නෙ. කොටින්ට ‍රට දෙන්ඩ ද හදන්නෙ. ඉන්දන මිල අඩු කලෙ චන්ද බලාගෙන නෙවෙ. කට තිබ්බට කියවන්ඩ එපා බන් ලැජ්ජා නැද්ද කොටින්ට කඩෙයන්ඩ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් කවදද සන්ධානේ උන්ට පුන්නක්කු තණකොළ ගණන් අඩු කරන්නේ? ඒකත් අද හෙටම ඉක්මනටම අඩු කරොත් හොඳයි මුන්ට ආයේ ගිහින් මහ හොරාට කතිරේ ගහන්න :P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10306321_394650257357433_7797925697529426180_n.jpg
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    ඔය ආතල් එක ටික කාලෙකට විතරයි. ඡන්දෙන් පස්සෙ ශේප් එකේ බඩු ගනං යනව
    increment එකට හරියන්න. සුපුරුදු ගොනාට ඇන්දීම