මෙන්න_තවත්_සහනයක්

මෙන්න_තවත්_සහනයක්

මෙන්න තවත් සහනයක්
අපි පොරොන්දු වූ පරිදි අපේ සහන දිගටම ජනතාවට ලබා දෙනවා ඒවා ඔය මොකා කැ ගැහුවත් නවත්තන්නේ නැහැ
හෙට සිට බස් ගාස්තු 20 % කින් සංසෝදනය කරනවා
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආණ්ඩුවේ ඇමති වරුන් බස්ගාස්තු සංශෝධනය සඳහා අද මාධ්‍ය වෙත අදහස් දැක්වුව හොත් එය මෙසේය.... :cool:

    1. ඇමති - යුද්ධය දින්නා..
    2. ඇමති - යුද්ධය දින්නෝ...
    3. ඇමති - යුද්ධය දින්නෙ අපි..
    4. ඇමති - යුද්ධෙ දින්නා මදිද?
    5. ඇමති - යුද්ධෙ දින්නා අමතකද?
    6. ඇමති - යුද්ධයක් තිබුනා මතකද?
    7. ඇමති - යුද්ධෙ කරේ අපි..
    8. ඇමති - යුද්ධෙ දින්නා යකුනේ..... etc...

    මහජනතාව - තක්බීර් :eek:

    :lol::lol::lol::lol:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    attachment.php
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    yako mekath ara slt eke unlimited wage ne........ sanshodane kiyanne wedi wenawata.. ammapa munta nam
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    ආණ්ඩුවේ ඇමති වරුන් බස්ගාස්තු සංශෝධනය සඳහා අද මාධ්‍ය වෙත අදහස් දැක්වුව හොත් එය මෙසේය.... :cool:

    1. ඇමති - යුද්ධය දින්නා..
    2. ඇමති - යුද්ධය දින්නෝ...
    3. ඇමති - යුද්ධය දින්නෙ අපි..
    4. ඇමති - යුද්ධෙ දින්නා මදිද?
    5. ඇමති - යුද්ධෙ දින්නා අමතකද?
    6. ඇමති - යුද්ධයක් තිබුනා මතකද?
    7. ඇමති - යුද්ධෙ කරේ අපි..
    8. ඇමති - යුද්ධෙ දින්නා යකුනේ..... etc...

    මහජනතාව - තක්බීර් :eek:

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    අවම ගාස්තුව 9 යි ( නමුත් වමට රුපියලයි ) එතකොට දහයයි
    පට්ටනේ ඔයි මේ හෝල්ට් එකේ ඉදන් එලාග හෝල්ට් එකට ගියත් දහයයි
    දැන් ඔන්න සුනිමල් පින්ගුත්තරය කියයි පයින් යන්න කියල
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අවම ගාස්තුව 9 යි ( නමුත් වමට රුපියලයි ) එතකොට දහයයි
    පට්ටනේ ඔයි මේ හෝල්ට් එකේ ඉදන් එලාග හෝල්ට් එකට ගියත් දහයයි
    දැන් ඔන්න සුනිමල් පින්ගුත්තරය කියයි පයින් යන්න කියල

    Ko ban u ada dakkema na.... sure ekata petrol gahanawa athi :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    00020468.gif