මෙන්න_නායකයෝ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පලයන් පකයො යන්න... තොපි වගේ වයසක් පකයල තමා මේ පාර්ලිමේන්තුවට රින්ගන් රෙන්නේ...

    තොපි හොරුන්ටම පුක දීපන්..
    .​
    මිනීමරුවන්ට ** දුන්නට කමක් නැද්ද මෙයා :oo:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :lol::lol:නොදන්න මගුල්මයි කථා කරන්නේ. විජේවීරගේ ප්‍රතිපත්තියවත් දන්නවාද දන්නේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොයි පක්ශෙද බන් ලන්කාවෙ මිනීමරල නැත්තෙ මේ වෙනකොට එක පක්ශයක් කියපන්.... :nerd:
    ත්‍රස්තවාදෙ ප්‍රතිපත්තියක් කරගෙන මිනිමරලා රටේ බලේ අල්ලන්න හදල නෑ නේද වෙන කිසිම පක්ෂයක් :oo: පක්ෂයක් කීවට විජේවීරටයි මේ බනින්නේ ජවිපෙට නෙවේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ත්‍රස්තවාදෙ ප්‍රතිපත්තියක් කරගෙන මිනිමරලා රටේ බලේ අල්ලන්න හදල නෑ නේද වෙන කිසිම පක්ෂයක් :oo: පක්ෂයක් කීවට විජේවීරටයි මේ බනින්නේ ජවිපෙට නෙවේ

    anthare set ekak bahalada
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    982
    113
    කිට්ටුව තැනක
    I am not sure whether to laugh or cry for your post. I was in grade six, during 1971 jvp uprising, and witnessed the lost of an entire generation.
    But I enjoyed the longest school vacation,(April 1971) thanks to Wijeweera and JVP.
    Once again 1987-90 uprising, I attend the so called "panthi paha", in fact it's six, including the introduction. There was 5 participants in that class including me, I know three of them but the fourth one was a stranger. At the end of those classes, they (the jvp members) wants to know what's our thoughts. Somehow, I convinced that 3 of known participants not to give them a direct answer, instead just avoid them. But the other guy (even he was a stranger at the beginning, by the end, we were somewhat friends) really hooked in to the jvp ideology. I only know he was killed by government forces, and burn his body near maththegoda camp a couple of years later.
    I know almost all politicians in sri lanka are corrupt, but better to be alive with corrupt politicians, than killing ourselves with those extreme socialists .

    ගිනිගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    එවන් පුතුන් ලග ඉන්නම් කිරි මව් ලෙස මම උතුම්

    නන්දා මාලනී මහත්මිය ගායනා කරන සින්දුවක් :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    What do you think Sirimavo Bandaranaike and Ranasinghe Premadasa did? They killed so many youths in the name of controlling JVP. Good that you are alive, not sure it was JVP or Govt left you alive.

    First of all, you will have to understand who instigate the violence. It's not Mrs. Bandaranayaka's or R. Premadasa's governments who start up these problems. It's the JVP who brainwash these youths with their so called "revolution" mentality, and took arms against the government. What should the government do?? Is there any alternative??

    I am still alive, because I not joined the JVP , and government forces not killed innocent youths (I know there are lots of innocents killed by both parties, but I was lucky enough not to be one of them).
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගිනිගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    එවන් පුතුන් ලග ඉන්නම් කිරි මව් ලෙස මම උතුම්

    නන්දා මාලනී මහත්මිය ගායනා කරන සින්දුවක් :)

    hqdefault.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ගිනිගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    එවන් පුතුන් ලග ඉන්නම් කිරි මව් ලෙස මම උතුම්

    නන්දා මාලනී මහත්මිය ගායනා කරන සින්දුවක් :)

    I am sorry, I don't have Sinhala letters to reply in Sinhala.
    Do you think this song can justify the killings of Wijaya kumarathunga , Premakeerthi de alwis ?? Are they MEEHARAKUN WANI PUTHUN ?
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    වයසක හිගන හොරු රැල පාර්ලිමේන්තුවෙන් එලවමු....​
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    මහින්ද හොරා කිව්වද උගේ පුතා නාවික හමුදාවේ ඉහල නිලයකට දැම්මේ වැරදි ක්‍රමේට කියලා..
    රනිලා හොරාට පනින්න උදව් කරා..
    නොදමකින්..
    බටලන්දේ මැරුනේ බල්ලෝ වෙන්න ඇති ඒ මිනිස්සු නෙමේ..
    අනේ මේ ඔය දර්ශනවාදේ හොදා නාකි හොරුන්ට ...
    අපිට ඕන සාදාරන ක්‍රමයක්..
    ප්‍රදාන පක්ශ වල ඉන්න මොන ඇමතියාද හොරා නොකන්නේ..
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ලංකාව හදනවා නම් මෙන්න මේ වගේ නායකයෙක් රටට අවශ්‍යයි. රටේ තරුණයින්ට තියන මොලේ හැට පැනපු අයටනැති එක හරිම දුකයි.

    Z
    hqdefault.jpg

    මේකේ O/L A/L පොඩි බිජ්ජාල වැහි වැහැලා ..කමන්නැ දන්නේ නැති කමටනේ ඔහොම කියන්නේ..ඒකාලේ මෙයා ගේ කෙරුවාවල් ගැන කියනවනම් කියන්න හුගක් දේ තියනවා ..ලස්සනට කථා කරන්න පුලුහන් හොද දැනුමක් තියනවා ..කළු කොට කැත සින්ග්හල කුක්කුලු රවට්ටන්න පුලුහන් ගේමක් නැතුව ...චේ ගේ කන්සෙප්ට් එක තාමා මෙයා ෆලෝ කරේ ඒ කාලේ මිනීහා ආණ්ඩුවක් පිහීටුවානම් මේ වෙනකොට අපි මෙතනත් නැ ලොවෙත් නැ ...පොල් පොට් පාර්ට් 2 ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේකේ O/L A/L පොඩි බිජ්ජාල වැහි වැහැලා ..කමන්නැ දන්නේ නැති කමටනේ ඔහොම කියන්නේ..ඒකාලේ මෙයා ගේ කෙරුවාවල් ගැන කියනවනම් කියන්න හුගක් දේ තියනවා ..ලස්සනට කථා කරන්න පුලුහන් හොද දැනුමක් තියනවා ..කළු කොට කැත සින්ග්හල කුක්කුලු රවට්ටන්න පුලුහන් ගේමක් නැතුව ...චේ ගේ කන්සෙප්ට් එක තාමා මෙයා ෆලෝ කරේ ඒ කාලේ මිනීහා ආණ්ඩුවක් පිහීටුවානම් මේ වෙනකොට අපි මෙතනත් නැ ලොවෙත් නැ ...පොල් පොට් පාර්ට් 2 ...

    :yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකේ O/L A/L පොඩි බිජ්ජාල වැහි වැහැලා ..කමන්නැ දන්නේ නැති කමටනේ ඔහොම කියන්නේ..ඒකාලේ මෙයා ගේ කෙරුවාවල් ගැන කියනවනම් කියන්න හුගක් දේ තියනවා ..ලස්සනට කථා කරන්න පුලුහන් හොද දැනුමක් තියනවා ..කළු කොට කැත සින්ග්හල කුක්කුලු රවට්ටන්න පුලුහන් ගේමක් නැතුව ...චේ ගේ කන්සෙප්ට් එක තාමා මෙයා ෆලෝ කරේ ඒ කාලේ මිනීහා ආණ්ඩුවක් පිහීටුවානම් මේ වෙනකොට අපි මෙතනත් නැ ලොවෙත් නැ ...පොල් පොට් පාර්ට් 2 ...

    :yes::yes::yes::yes: