මෙන්න_මාළු..

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම අහන්නේ සූරතල් මසුන් ගද්දි ගෑනු සත්තු අඳුරගන්නේ කෝමද කියල. නැත්තන් ගොඩක් ෂොප් අපිට පිරිමි සත්තු විතරයි දෙන්නේ අපිව ඔටුවෝ කරලා.:baffled:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙමයි කරන්න ඕනි
    උඔ ගෑණු කියලා සැක කරන එකාව අරන්
    ඌට රහසක් කියපන්
    පැය බාගෙකට විතර පස්සේ
    ටැංකියේ ඉන්න ගනන් ගන්නේම නැති මාළුවගෙන්
    අහපන් නිවුස් එකක් ආවද කියලා
    එතකොට ඌ අර උඔ කිව්ව එක විකුර්ති කරලා මොඩිෆයි වර්ෂන් එකක් කිව්වොත්
    හරියටම අර සැක කරපු එක ගෑණු සතෙක්:)

    :lol:හරියටම හරි
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මම අහන්නේ සූරතල් මසුන් ගද්දි ගෑනු සත්තු අඳුරගන්නේ කෝමද කියල. නැත්තන් ගොඩක් ෂොප් අපිට පිරිමි සත්තු විතරයි දෙන්නේ අපිව ඔටුවෝ කරලා.:baffled:

    aththtaam kohomada eka hoyanne...:confused::confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි කරන්න ඕනි
    උඔ ගෑණු කියලා සැක කරන එකාව අරන්
    ඌට රහසක් කියපන්
    පැය බාගෙකට විතර පස්සේ
    ටැංකියේ ඉන්න ගනන් ගන්නේම නැති මාළුවගෙන්
    අහපන් නිවුස් එකක් ආවද කියලා
    එතකොට ඌ අර උඔ කිව්ව එක විකුර්ති කරලා මොඩිෆයි වර්ෂන් එකක් කිව්වොත්
    හරියටම අර සැක කරපු එක ගෑණු සතෙක්:)

    :rolleyes::rolleyes:kollonam thama ohoma wenne...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙහෙමයි කරන්න ඕනි
    උඔ ගෑණු කියලා සැක කරන එකාව අරන්
    ඌට රහසක් කියපන්
    පැය බාගෙකට විතර පස්සේ
    ටැංකියේ ඉන්න ගනන් ගන්නේම නැති මාළුවගෙන්
    අහපන් නිවුස් එකක් ආවද කියලා
    එතකොට ඌ අර උඔ කිව්ව එක විකුර්ති කරලා මොඩිෆයි වර්ෂන් එකක් කිව්වොත්
    හරියටම අර සැක කරපු එක ගෑණු සතෙක්:)
    මට සැක හිතෙන්නේ නෑනේ ඕයි. :no:
    අනික ගණන් ගන්නේ නැති එකා කොහොමද හොයාගන්නේ.
    අනික කොහොමද මාළුන්ට කතා කරන්නේ. මට ෆොන්ට් එක දීපන්.නැත්තන් බාසාව කියල දීපන්.:yes::lol::lol:
    කොහොමත් පූසන්ට මාළු පේන්න බෑලුනේ.:cool:

    ඕක මචං උඹේ හිතේ තියෙන වෙන තරහකට පලිගැනීමක්.:shocked::shocked::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :oo: මොකද උඹ මින්මැදුරක් වත් වත් කරන්න පටන් ගන්නද? :baffled: එක එක මාළුවගෙන් මාළුවට ගෑණු සත්තු අඳුනගන්න තියෙන විදිය වෙනස් බං. :eek: ඉස්සර නම් මාළු ඇති කලා, උන්ට පැටවුත් හිටිය. :rofl: සාරි ගප්පි තමයි බේරන්න බැරි. :lol: ලොල්.. :dull: බිත්තර කහමද රෙදි පොට්ටනියකින් මිරිකපුවාම පැටවුන්ට කන්න දෙන්න පුළුවන්.. :) පොඩි කාලෙ ජෑම් බෝතල් වල දාගෙන මාළු පැටවු ඉස්කෝලෙත් අරන් යනව හිහී.. :D පොතක් තිබ්බ, මාළු ඇති කරන විදිය. :eek: ඒකෙ නම් තිබ්බ ගෑණු සත්තු පිරිමි සත්තු වෙන් කරල හොයාගන්න හැටි එක එක ජාති වල මාළුන්ගෙ.
    ඉතින් තටමන්නේ නැතුව කියපන්කො කොහොමද කියල. මාළු කඩ කාරයෝ අපිව ඔටුවෝ කරන නිසා ඇහුවේ.:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    aththtaam kohomada eka hoyanne...:confused::confused:
    මෙහෙමයි නංගී
    ඕක බලන්නනම් ඔයා මාළුවා දිහා උඩින් බලන්න ඕනි
    ගෑණු මාළුවෙක්නම්
    පීනද්දී පිටිපස්සේ නැට්ට හරිය යන මග තියෙන ඒවාගෙත් වදින විදිහට හොල්ලනවා
    පිරිමි මාළු හොල්ලන්නේ පීනගෙන යන්න ඕනි ගානට විතරයි
    ඒකේ වෙනස ඔයාට ටික වෙලාවක් බලන් ඉන්නකොට තේරෙයි....

    මං උඔලට කියන්නේ මචන්ලා මං මේ ගැන පොඩි පොත් පිංචක් ලියලා තියෙනවා
    මාළු සහ පූසෝ කියලා
    ඒක කියෝපල්ලා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉතින් තටමන්නේ නැතුව කියපන්කො කොහොමද කියල. මාළු කඩ කාරයෝ අපිව ඔටුවෝ කරන නිසා ඇහුවේ.:)

    :shocked: යකෝ ඒක මේ ගෑණු සතෙක් නම් ඇඹරි ඇඹරි ඉන්නව, :oo: පිරිමි එකෙක් නම් බොඩිය හදාගෙන ෆිට් එකේ ඉන්නව වගේ සරල එකක් නෙවෙයි. :dull: එක එක වර්ග වල උන්ගෙ එක එක විදිය.
    :) සාරි ගප්පි නම් සාරිය ලස්සනට තියෙන්නෙ පිරිමි සත්තුන්ගෙ. :no: ගෑණු සත්තුන්ගෙ එහෙම ලස්සනට සාරිය වගේ අර පිටිපස්සෙ වරල නෑ., :eek: යන්තම් තියෙන්නෙ. :baffled: බඩ රිදී පාටයි ගෑණු සත්තුන්ගෙ. :) ඔහොම ඔහොම එක එක මාළු ජාති වලට එක එක විදියට තමයි අඳුනගන්න තියෙන්නෙ. :no: කෙටියෙන් අඳුනගන්න බෑ මචන් එහෙම. :oo: එහෙම පුළුවන් නම් අනික් දවසෙ මාළු ගන්නකොට ගෑණු සත්තු 5කුයි පිරිමි උන් 2කුයි ගෙනෙන්.. :lol: ලොල්.. :rofl: මාස ගාණකින් උඹට මින්මැදුරක් දාගන්න පුළුවන්. :shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙහෙමයි නංගී
    ඕක බලන්නනම් ඔයා මාළුවා දිහා උඩින් බලන්න ඕනි
    ගෑණු මාළුවෙක්නම්
    පීනද්දී පිටිපස්සේ නැට්ට හරිය යන මග තියෙන ඒවාගෙත් වදින විදිහට හොල්ලනවා
    පිරිමි මාළු හොල්ලන්නේ පීනගෙන යන්න ඕනි ගානට විතරයි
    ඒකේ වෙනස ඔයාට ටික වෙලාවක් බලන් ඉන්නකොට තේරෙයි....

    මං උඔලට කියන්නේ මචන්ලා මං මේ ගැන පොඩි පොත් පිංචක් ලියලා තියෙනවා
    මාළු සහ පූසෝ කියලා
    ඒක කියෝපල්ලා

    :oo: ඉතාම සරල ගණයේ පහදාදීමක්.. :lol: :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට සැක හිතෙන්නේ නෑනේ ඕයි. :no:
    අනික ගණන් ගන්නේ නැති එකා කොහොමද හොයාගන්නේ.
    අනික කොහොමද මාළුන්ට කතා කරන්නේ. මට ෆොන්ට් එක දීපන්.නැත්තන් බාසාව කියල දීපන්.:yes::lol::lol:
    කොහොමත් පූසන්ට මාළු පේන්න බෑලුනේ.:cool:

    ඕක මචං උඹේ හිතේ තියෙන වෙන තරහකට පලිගැනීමක්.:shocked::shocked::lol::lol:

    :lol::lol::lol:1nam attha...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked: යකෝ ඒක මේ ගෑණු සතෙක් නම් ඇඹරි ඇඹරි ඉන්නව, :oo: පිරිමි එකෙක් නම් බොඩිය හදාගෙන ෆිට් එකේ ඉන්නව වගේ සරල එකක් නෙවෙයි. :dull: එක එක වර්ග වල උන්ගෙ එක එක විදිය.
    :) සාරි ගප්පි නම් සාරිය ලස්සනට තියෙන්නෙ පිරිමි සත්තුන්ගෙ. :no: ගෑණු සත්තුන්ගෙ එහෙම ලස්සනට සාරිය වගේ අර පිටිපස්සෙ වරල නෑ., :eek: යන්තම් තියෙන්නෙ. :baffled: බඩ රිදී පාටයි ගෑණු සත්තුන්ගෙ. :) ඔහොම ඔහොම එක එක මාළු ජාති වලට එක එක විදියට තමයි අඳුනගන්න තියෙන්නෙ. :no: කෙටියෙන් අඳුනගන්න බෑ මචන් එහෙම. :oo: එහෙම පුළුවන් නම් අනික් දවසෙ මාළු ගන්නකොට ගෑණු සත්තු 5කුයි පිරිමි උන් 2කුයි ගෙනෙන්.. :lol: ලොල්.. :rofl: මාස ගාණකින් උඹට මින්මැදුරක් දාගන්න පුළුවන්. :shocked:

    ethakota catfishlage kohomada????
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙහෙමයි නංගී
    ඕක බලන්නනම් ඔයා මාළුවා දිහා උඩින් බලන්න ඕනි
    ගෑණු මාළුවෙක්නම්
    පීනද්දී පිටිපස්සේ නැට්ට හරිය යන මග තියෙන ඒවාගෙත් වදින විදිහට හොල්ලනවා
    පිරිමි මාළු හොල්ලන්නේ පීනගෙන යන්න ඕනි ගානට විතරයි
    ඒකේ වෙනස ඔයාට ටික වෙලාවක් බලන් ඉන්නකොට තේරෙයි....

    මං උඔලට කියන්නේ මචන්ලා මං මේ ගැන පොඩි පොත් පිංචක් ලියලා තියෙනවා
    මාළු සහ පූසෝ කියලා
    ඒක කියෝපල්ලා
    :baffled::baffled:
    මාළු කටු නැද්ද?:P

    :shocked: යකෝ ඒක මේ ගෑණු සතෙක් නම් ඇඹරි ඇඹරි ඉන්නව, :oo: පිරිමි එකෙක් නම් බොඩිය හදාගෙන ෆිට් එකේ ඉන්නව වගේ සරල එකක් නෙවෙයි. :dull: එක එක වර්ග වල උන්ගෙ එක එක විදිය.
    :) සාරි ගප්පි නම් සාරිය ලස්සනට තියෙන්නෙ පිරිමි සත්තුන්ගෙ. :no: ගෑණු සත්තුන්ගෙ එහෙම ලස්සනට සාරිය වගේ අර පිටිපස්සෙ වරල නෑ., :eek: යන්තම් තියෙන්නෙ. :baffled: බඩ රිදී පාටයි ගෑණු සත්තුන්ගෙ. :) ඔහොම ඔහොම එක එක මාළු ජාති වලට එක එක විදියට තමයි අඳුනගන්න තියෙන්නෙ. :no: කෙටියෙන් අඳුනගන්න බෑ මචන් එහෙම. :oo: එහෙම පුළුවන් නම් අනික් දවසෙ මාළු ගන්නකොට ගෑණු සත්තු 5කුයි පිරිමි උන් 2කුයි ගෙනෙන්.. :lol: ලොල්.. :rofl: මාස ගාණකින් උඹට මින්මැදුරක් දාගන්න පුළුවන්. :shocked:

    :shocked::shocked::baffled::)පිරිමි මාළුන්ගේ බොඩිය කොහෙද බං තියෙන්නේ.:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ethakota catfishlage kohomada????

    :eek: හ්ම්ම්.. :( ඒක නම් දන්නෑ. :sorry: ඕව ගොඩක් ම සත්ත්ව විද්‍යාවට සම්බන්ධ කරුණු. :no: කැටිෆිශ් උන් නම් ලේසියකට ගෑණු සත්තු හොයාගන්න නෑ. අ:nerd: නික උන් පැටවු හෝ බිත්තර දාන පරිසරය හරියටම තියෙන්න ඕන. :sorry: එහෙම නැතුව ගෑණු සත්තු කොච්චර හිටියත් පිරිමි උන් කොච්චර හිටියත් පැටවු ලැබෙන්නෙ නෑ. :eek: කැට්ෆිශ් ගැන නම් මින්මැදුරක් කරන සාමාන්‍ය කෙනෙක් වත් දන්නව ඇති කියල මම නම් හිතන්නෙ නෑ. :no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙම තර්ක මගින් යලි යලිත් ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යනම්
    පිරිමින් ගැහැනුන්ට වඩා ඉතාමත් ලස්සන කඩවසම් පෙනුමක් ඇති බවයි:D:D:D:D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :eek: හ්ම්ම්.. :( ඒක නම් දන්නෑ. :sorry: ඕව ගොඩක් ම සත්ත්ව විද්‍යාවට සම්බන්ධ කරුණු. :no: කැටිෆිශ් උන් නම් ලේසියකට ගෑණු සත්තු හොයාගන්න නෑ. අ:nerd: නික උන් පැටවු හෝ බිත්තර දාන පරිසරය හරියටම තියෙන්න ඕන. :sorry: එහෙම නැතුව ගෑණු සත්තු කොච්චර හිටියත් පිරිමි උන් කොච්චර හිටියත් පැටවු ලැබෙන්නෙ නෑ. :eek: කැට්ෆිශ් ගැන නම් මින්මැදුරක් කරන සාමාන්‍ය කෙනෙක් වත් දන්නව ඇති කියල මම නම් හිතන්නෙ නෑ. :no:

    ehemada ape tank1 inne un2nekuy..thawa walltailda mokekkdao1k...:baffled::baffled: