මෙන්න_මාළු..

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kawda mmata me tread1ta banala -rep dila....:(:(:(..- dunnatanam kamakna naraka ewa kiyala banin nathiwa..me tread1 matanam waradak pen na..:(
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :frown::frown::frown:මාළු කෑල්ල:frown::frown::frown::frown:

    මාලි:P

    Mrs/Ms. මාළු
    :rofl:


    මට කියනවද කව්රු හරි අහිංසක කෙනෙක් මාළුවාගේ ගෑනු සතාව අඳුරගන්න හැටි සිරාවටම.:)
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    අපේ මාලුන්ටත් Try කරල බලන්ඩ ඔනි..... lol
    :) :)
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    තව ටික දවසකින් මාලු කට්ටිය එක්ක අඩ්ඩ ගහයි
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    :shocked::shocked::shocked::shocked::shocked:

    kohen hoyagattada manda maxxaaa ah mee cat fishlada calflada kiyala mata terenne na patta lassanai.:):)... sorry buddy rep denna belu spread karannalu...:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මාලි:P

    Mrs/Ms. මාළු
    :rofl:


    මට කියනවද කව්රු හරි අහිංසක කෙනෙක් මාළුවාගේ ගෑනු සතාව අඳුරගන්න හැටි සිරාවටම.:)
    මෙහෙමයි කරන්න ඕනි
    උඔ ගෑණු කියලා සැක කරන එකාව අරන්
    ඌට රහසක් කියපන්
    පැය බාගෙකට විතර පස්සේ
    ටැංකියේ ඉන්න ගනන් ගන්නේම නැති මාළුවගෙන්
    අහපන් නිවුස් එකක් ආවද කියලා
    එතකොට ඌ අර උඔ කිව්ව එක විකුර්ති කරලා මොඩිෆයි වර්ෂන් එකක් කිව්වොත්
    හරියටම අර සැක කරපු එක ගෑණු සතෙක්:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මාලි:P

    Mrs/Ms. මාළු
    :rofl:


    මට කියනවද කව්රු හරි අහිංසක කෙනෙක් මාළුවාගේ ගෑනු සතාව අඳුරගන්න හැටි සිරාවටම.:)

    :oo: මොකද උඹ මින්මැදුරක් වත් වත් කරන්න පටන් ගන්නද? :baffled: එක එක මාළුවගෙන් මාළුවට ගෑණු සත්තු අඳුනගන්න තියෙන විදිය වෙනස් බං. :eek: ඉස්සර නම් මාළු ඇති කලා, උන්ට පැටවුත් හිටිය. :rofl: සාරි ගප්පි තමයි බේරන්න බැරි. :lol: ලොල්.. :dull: බිත්තර කහමද රෙදි පොට්ටනියකින් මිරිකපුවාම පැටවුන්ට කන්න දෙන්න පුළුවන්.. :) පොඩි කාලෙ ජෑම් බෝතල් වල දාගෙන මාළු පැටවු ඉස්කෝලෙත් අරන් යනව හිහී.. :D පොතක් තිබ්බ, මාළු ඇති කරන විදිය. :eek: ඒකෙ නම් තිබ්බ ගෑණු සත්තු පිරිමි සත්තු වෙන් කරල හොයාගන්න හැටි එක එක ජාති වල මාළුන්ගෙ. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙහෙමයි කරන්න ඕනි
    උඔ ගෑණු කියලා සැක කරන එකාව අරන්
    ඌට රහසක් කියපන්
    පැය බාගෙකට විතර පස්සේ
    ටැංකියේ ඉන්න ගනන් ගන්නේම නැති මාළුවගෙන්
    අහපන් නිවුස් එකක් ආවද කියලා
    එතකොට ඌ අර උඔ කිව්ව එක විකුර්ති කරලා මොඩිෆයි වර්ෂන් එකක් කිව්වොත්
    හරියටම අර සැක කරපු එක ගෑණු සතෙක්:)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: ඇඬෙන කතාව ඕයි.. :lol: හිහී.. :lol: