මෙන්න_මාළු..

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙම තර්ක මගින් යලි යලිත් ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යනම්
    පිරිමින් ගැහැනුන්ට වඩා ඉතාමත් ලස්සන කඩවසම් පෙනුමක් ඇති බවයි:D:D:D:D:D

    :shocked::shocked::shocked:kawda ehema kiyanne???
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද දන්නේ නෑ.:D

    :shocked: උඹ මේ තෝරුන්ට මෝරුන්ට තට්ටු කරන්න යන්න එපා. :nerd: ගෝල්ඩ් ෆිශ් එකෙක්ට නැති නම් කෑෆ් පැටියෙක්ට තට්ටු කරපන්. :oo: ලොකු මාළුන්ට තට්ටු කරන්න ගියාම නම් ඔන් ද ස්පොට් මට්ටු වෙයි අනිවා! :baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :shocked: උඹ මේ තෝරුන්ට මෝරුන්ට තට්ටු කරන්න යන්න එපා. :nerd: ගෝල්ඩ් ෆිශ් එකෙක්ට නැති නම් කෑෆ් පැටියෙක්ට තට්ටු කරපන්. :oo: ලොකු මාළුන්ට තට්ටු කරන්න ගියාම නම් ඔන් ද ස්පොට් මට්ටු වෙයි අනිවා! :baffled:
    :lol::lol::lol:මාළුවා මව් ගුණ කියයිද දන්නේ නෑ.:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙම තර්ක මගින් යලි යලිත් ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යනම්
    පිරිමින් ගැහැනුන්ට වඩා ඉතාමත් ලස්සන කඩවසම් පෙනුමක් ඇති බවයි:D:D:D:D:D

    :sorry: ගැහැණු ළමුන් ගැන දැඩි කන්නස්සල්ලෙන් වුවද කියන්නට ඇත්තේ සත්ත්ව ලෝකය දෙස මදක් ඇස යොමා ඉන් පසුව පිරිමින් ගැන සිතා බලන ලෙසයි..

    :oo: උදාහරණ:-

    1. සත්ත්ව ලෝකයේ බොහොමයක් පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ඉතාම දැකුම්කළුය. :cool:
    2. මදුරුවන්ගේ ගැහැණු සත්තු ලේ බොන අතර පිරිමි සතුන් එසේ නොවේ. :growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ehemada ape tank1 inne un2nekuy..thawa walltailda mokekkdao1k...:baffled::baffled:

    :eek: Sword tail වෙන්න ඇති.. :sorry: පෙනුමෙන් කියන්න පුළුවන්. :( මෙහෙ ඉස්සර 3" x 2" ටැංකියක් තිබ්බ. :( දැන් නම් ඒකෙ ඉන්නෙ අඩි 1/2ක් විතර එකම එක කැට්ෆිශ් එකෙක් විතරයි. :no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :sorry: ගැහැණු ළමුන් ගැන දැඩි කන්නස්සල්ලෙන් වුවද කියන්නට ඇත්තේ සත්ත්ව ලෝකය දෙස මදක් ඇස යොමා ඉන් පසුව පිරිමින් ගැන සිතා බලන ලෙසයි..

    :oo: උදාහරණ:-

    1. සත්ත්ව ලෝකයේ බොහොමයක් පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ඉතාම දැකුම්කළුය. :cool:
    2. මදුරුවන්ගේ ගැහැණු සත්තු ලේ බොන අතර පිරිමි සතුන් එසේ නොවේ. :growl:

    :eek::eek::eek:e unntaa minissunge lassanwa ganu ayane...:frown::frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :eek::eek::eek:e unntaa minissunge lassanwa ganu ayane...:frown::frown:
    :no::no::no::no::no::no::no:
    පිරිමි අය තමයි ලස්සනම ලස්සන
    හැම සතෙක්ටම ඒක එකයි

    පිරිමින්ට ගෑණුන්ගේ ලස්සන පේන්නේ වෙන අරමුණකට
    ඇත්තටම ගත්තොත් මුළු ලෝකෙම හැම සතෙක්ගේම
    පිරිමි සතා තමයි ලස්සන:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :eek::eek::eek:e unntaa minissunge lassanwa ganu ayane...:frown::frown:

    :P පුහ්: වෙන නැත්තම්.
    :eek: ආයෙ මේ මෙච්චර සත්තු ඉන්නව, :oo: මිනිස්සු කියල මොකද ස්ත්‍රී පාර්ශවය විශේෂ යැ.. :nerd: ඕකෙ සරලතම පැහැදිලි කිරීම තමයි පිරිමි අයට විරුද්ධ පාර්ශවය ගැන හැඟීම් වැඩියි. :no: ගෑණු පාර්ශවයට ඒව නෑ. :rofl: ඉතින් හැම සත්ත්ව කොට්ඨාශ වල වගේම පිරිමි අය වැඩිපුර ස්ත්‍රී අයට ආකර්ෂණය වැඩියි.. :rolleyes: ඒක මේ කෙල්ලන්ගෙ හෝ ගෑණු අයගෙ අමුතු ලස්සනක් නිසා නෙවෙයි. :yes: කොයි සත්ත්ව කොට්ඨාශෙ/වර්ගෙ/කුලේ/ගෝත්‍රයේ උනත් කතාව ඕකයි. :eek: ඒ වගේම, :cool: කොහොම බැලුවත් ලස්සන පිරිමි අය. :sorry: ආකර්ෂණය තියෙන්නෙ පිරිමි ගැහැණු අය වෙත. :) ඕකයි අක්කේ ඇත්ත.. :D

    :no::no::no::no::no::no::no:
    පිරිමි අය තමයි ලස්සනම ලස්සන
    හැම සතෙක්ටම ඒක එකයි

    පිරිමින්ට ගෑණුන්ගේ ලස්සන පේන්නේ වෙන අරමුණකට
    ඇත්තටම ගත්තොත් මුළු ලෝකෙම හැම සතෙක්ගේම
    පිරිමි සතා තමයි ලස්සන:)

    එළ කතාව, 100% එකඟයි!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පිරිමි අපියි ලස්සනම..:dull::dull::rolleyes:

    :angry: උඹ මොකෝ ඇස් කරකව කරකව ඒක කියන්නෙ.., :cool: කූල් එමොටිකොන් එකක් දාල කියකො නිකන් කොල්ල හෙන හැන්ඩි බුවෙක් වගේ. :dull: උඹ නිකන් ඩල් වෙලා, :rolleyes: ඇස් කරකෝ කරකෝ කීවාම කොලු ජාතියටම නිගාවක් නෙ. ( :no:Scurvy කියන නිගා නෙවෙයි :rofl:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :no::no::no::no::no::no::no:
    පිරිමි අය තමයි ලස්සනම ලස්සන
    හැම සතෙක්ටම ඒක එකයි

    පිරිමින්ට ගෑණුන්ගේ ලස්සන පේන්නේ වෙන අරමුණකට
    ඇත්තටම ගත්තොත් මුළු ලෝකෙම හැම සතෙක්ගේම
    පිරිමි සතා තමයි ලස්සන:)

    kawda kiyanne..ganu aya thama lassna.:cool::cool::cool:.apooo kollonge katha...:eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P පුහ්: වෙන නැත්තම්.
    :eek: ආයෙ මේ මෙච්චර සත්තු ඉන්නව, :oo: මිනිස්සු කියල මොකද ස්ත්‍රී පාර්ශවය විශේෂ යැ.. :nerd: ඕකෙ සරලතම පැහැදිලි කිරීම තමයි පිරිමි අයට විරුද්ධ පාර්ශවය ගැන හැඟීම් වැඩියි. :no: ගෑණු පාර්ශවයට ඒව නෑ. :rofl: ඉතින් හැම සත්ත්ව කොට්ඨාශ වල වගේම පිරිමි අය වැඩිපුර ස්ත්‍රී අයට ආකර්ෂණය වැඩියි.. :rolleyes: ඒක මේ කෙල්ලන්ගෙ හෝ ගෑණු අයගෙ අමුතු ලස්සනක් නිසා නෙවෙයි. :yes: කොයි සත්ත්ව කොට්ඨාශෙ/වර්ගෙ/කුලේ/ගෝත්‍රයේ උනත් කතාව ඕකයි. :eek: ඒ වගේම, :cool: කොහොම බැලුවත් ලස්සන පිරිමි අය. :sorry: ආකර්ෂණය තියෙන්නෙ පිරිමි ගැහැණු අය වෙත. :) ඕකයි අක්කේ ඇත්ත.. :D

    එළ කතාව, 100% එකඟයි!

    aneee...:shocked:ithin lassna hindanne akarshane wadi...:frown::frown: