මෙන්න_මාළු..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :angry: උඹ මොකෝ ඇස් කරකව කරකව ඒක කියන්නෙ.., :cool: කූල් එමොටිකොන් එකක් දාල කියකො නිකන් කොල්ල හෙන හැන්ඩි බුවෙක් වගේ. :dull: උඹ නිකන් ඩල් වෙලා, :rolleyes: ඇස් කරකෝ කරකෝ කීවාම කොලු ජාතියටම නිගාවක් නෙ. ( :no:Scurvy කියන නිගා නෙවෙයි :rofl:)

    වැරදි ඉමෝට් එකක්නේ දාල තියෙන්නේ මම තේරුම බලන් නැතුව...නිවැරදි ඉමෝට් ඒක ==> :cool::cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    pusangeth pusiyo thama lassana..........:cool::cool:
    ඊයා................................
    අපෝ නෑ
    අපේ තරම් බූල් නෑ එයාලගේ
    අනික බෙල්ලේ බූල් කොහොමවත් එන්නෑ උන්ගේ
    අප්‍රසන්න ස්ත්‍රීන්:eek::eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඊයා................................
    අපෝ නෑ
    අපේ තරම් බූල් නෑ එයාලගේ
    අනික බෙල්ලේ බූල් කොහොමවත් එන්නෑ උන්ගේ
    අප්‍රසන්න ස්ත්‍රීන්:eek::eek::eek:

    :shocked::shocked::shocked:pusongeda sinhAYANGEDA???:baffled::baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    aneee...:shocked:ithin lassna hindanne akarshane wadi...:frown::frown:

    :shocked: ලේසියකට කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ඇහුව කියල අහල තියෙනවද.. :D ගොඩක් ම සුලභ කොල්ලො කෙල්ලොන්ගෙන් අහනව, :yes: සහ පිරිමි ගෑණු අයට ආකර්ෂණය වෙනව කියන එක. :oo: එහෙනම් මේ ලෝකේම ගෑණු අය ලස්සනයි පිරිමි එක්කනෙක්ටවත් වඩා.. ඩුහ්! :sorry: මොන පච ද අක්කේ.., :eek: ලස්සන නිසා ආකර්ෂණය වෙනව නම් ඉතින් ඕන තරම් ලස්සන දේවල්, ඕන තරම් ලස්සන සත්තු ඉන්නෙ. උදාහරණ නම් ඕන තරම්. ලස්සන මාළුවො ඉන්නව, සමනල්ලු, රෝස මල්, දිය ඇලි, ගස්, වාහන, ගෙවල්.. ගොඩක් දේවල්.. :baffled: ඉතින් ඒවට ගොඩක් අය කැමතී, ආකර්ෂණය වෙනව. :cool: අන්න සැබෑම ලස්සන සහ ආකර්ෂණය. :baffled: ඒව පොදුයි.. :) ඒ කීවෙ බොහොමයක් අයට පොදු එකම දේ ලස්සනයි. ගෑණු අය හෝ කෙල්ලොන්ව එහෙම නෙවෙයි. :lol: සුදු පූස අයියට ලස්සන පූනිව එයාගෙ යාළුවට ලස්සන නැති වෙන්න පුළුවන්. :rofl: මොකද එතන ආකර්ෂණයක් තියෙන්නෙ පොදු ලස්සනක් මත නෙවෙයි, කොල්ලො කෙල්ලන්ට තියෙන ආකර්ෂනේ. :dull: කෙල්ලෙක්ට කොල්ලෙක් ආකර්ෂණය වෙන්නෙ විරුද්ධ පාර්ශවයේ කෙනෙක් ගැන ඇති වෙන හැඟීම ගෑණු අයට පිරිමි කෙනෙක් ගැන ඇති වෙනව ට වඩා හරිම වැඩී පිරිමි කෙනෙක්ට ගෑණු කෙනෙක් ගැන ඒ වගේ හැඟීමක් ඇති වීම.. :baffled:

    :shocked: හැබැයි බැන්දාම නම් ගොඩක් විට ඕකෙ අනික්පැත්ත ලු..

    :baffled: සැ.යු.:- :eek: අවසන් වාක්‍ය අත්දැකීමක් නොව අසා දැනගත් දැනුම පමණි..

    :lol: මේ කීව දේවල් මට වත් තේරුණා ද මංදා.. :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වැරදි ඉමෝට් එකක්නේ දාල තියෙන්නේ මම තේරුම බලන් නැතුව...නිවැරදි ඉමෝට් ඒක ==> :cool::cool:

    :cool: :cool: ඒකනෙ.. :no: කොල්ලො ඩල් නෑ, කෙල්ලො තමයි :dull:.. :lol:

    :frown::frown::frown:kalin tibba 1tham hari...:baffled::baffled:

    :P :rofl: :D :)

    ඊයා................................
    අපෝ නෑ
    අපේ තරම් බූල් නෑ එයාලගේ
    අනික බෙල්ලේ බූල් කොහොමවත් එන්නෑ උන්ගේ
    අප්‍රසන්න ස්ත්‍රීන්:eek::eek::eek:

    :oo: අම්මෝ පුදුමයි.. :shocked: sudu pusa ස්ත්‍රී පාර්ශවය ගැන නුගුණ කියල. :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked: ලේසියකට කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ඇහුව කියල අහල තියෙනවද.. :D ගොඩක් ම සුලභ කොල්ලො කෙල්ලොන්ගෙන් අහනව, :yes: සහ පිරිමි ගෑණු අයට ආකර්ෂණය වෙනව කියන එක. :oo: එහෙනම් මේ ලෝකේම ගෑණු අය ලස්සනයි පිරිමි එක්කනෙක්ටවත් වඩා.. ඩුහ්! :sorry: මොන පච ද අක්කේ.., :eek: ලස්සන නිසා ආකර්ෂණය වෙනව නම් ඉතින් ඕන තරම් ලස්සන දේවල්, ඕන තරම් ලස්සන සත්තු ඉන්නෙ. උදාහරණ නම් ඕන තරම්. ලස්සන මාළුවො ඉන්නව, සමනල්ලු, රෝස මල්, දිය ඇලි, ගස්, වාහන, ගෙවල්.. ගොඩක් දේවල්.. :baffled: ඉතින් ඒවට ගොඩක් අය කැමතී, ආකර්ෂණය වෙනව. :cool: අන්න සැබෑම ලස්සන සහ ආකර්ෂණය. :baffled: ඒව පොදුයි.. :) ඒ කීවෙ බොහොමයක් අයට පොදු එකම දේ ලස්සනයි. ගෑණු අය හෝ කෙල්ලොන්ව එහෙම නෙවෙයි. :lol: සුදු පූස අයියට ලස්සන පූනිව එයාගෙ යාළුවට ලස්සන නැති වෙන්න පුළුවන්. :rofl: මොකද එතන ආකර්ෂණයක් තියෙන්නෙ පොදු ලස්සනක් මත නෙවෙයි, කොල්ලො කෙල්ලන්ට තියෙන ආකර්ෂනේ. :dull: කෙල්ලෙක්ට කොල්ලෙක් ආකර්ෂණය වෙන්නෙ විරුද්ධ පාර්ශවයේ කෙනෙක් ගැන ඇති වෙන හැඟීම ගෑණු අයට පිරිමි කෙනෙක් ගැන ඇති වෙනව ට වඩා හරිම වැඩී පිරිමි කෙනෙක්ට ගෑණු කෙනෙක් ගැන ඒ වගේ හැඟීමක් ඇති වීම.. :baffled:

    :shocked: හැබැයි බැන්දාම නම් ගොඩක් විට ඕකෙ අනික්පැත්ත ලු..

    :baffled: සැ.යු.:- :eek: අවසන් වාක්‍ය අත්දැකීමක් නොව අසා දැනගත් දැනුම පමණි..

    :lol: මේ කීව දේවල් මට වත් තේරුණා ද මංදා.. :oo:

    man dan na owa...man dan yanwa..ow ganu aya kathay thama...pirimi ayat tham seraama puluwan lasanath eyala...:frown::frown::frown::(:(:(:(:(:(:(:(:(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    man dan na owa...man dan yanwa..ow ganu aya kathay thama...pirimi ayat tham seraama puluwan lasanath eyala...:frown::frown::frown::(:(:(:(:(:(:(:(:(:(:(

    :sorry: :sorry: ඔන්න ඕකෙන් තමයි කෙල්ලො ජය ගන්නෙ හැම වෙලේම.. :eek: හ්ම්ම්.. :yes: දෙගොල්ලොම ලස්සනයි, :cool: ගොඩම් ම පිරිමි අය තමයි හැබැයි ලස්සන.. :) එළ එළ, සී යූ අක්කේ!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :sorry: :sorry: ඔන්න ඕකෙන් තමයි කෙල්ලො ජය ගන්නෙ හැම වෙලේම.. :eek: හ්ම්ම්.. :yes: දෙගොල්ලොම ලස්සනයි, :cool: ගොඩම් ම පිරිමි අය තමයි හැබැයි ලස්සන.. :) එළ එළ, සී යූ අක්කේ!

    :eek::eek:eye mata wena ekakata poddak duka hithila ehema kiwe...:baffled::baffled:ganu aya thama lassana...:nerd::nerd: