අනුන්ට ආදර්ශ දෙන්න කලින් බන් තමන් ඒවා පිළිපැදපන් උඹ මහ ලොකුවට ධම්ම පදය මේ අස්සට රිංගුවට. කෙල්ලෙක් දුන්නොත් උඹ හු*කන් නැතුව ඉන්නේ නෑ නේ? ඒ වගේම තමයි උඹ යම් කිසි දවසක කෙල්ලෙක් බදිනවනේ? ඒක නිසා තමන් යම් කිසි දෙයක් පිළි පැදලා අනුන්ට ආදර්ශ දියන්. උඹ වගේ එවුන් තමයි අද ලංකාවේ හැම තැනම පඩි talk දෙන්නේ ඒ වුනාට උන් තමයි හොරෙන් බඩු ගහන්නේ, බාර් එකට ගිහින් අඩි ගහන්නේ, අරවා මේවා උන් කියන ඒවාට වඩා පරස් පර විරෝධි වැඩ කරන්නේ හොර රහසේ.
අම්මටසිරි දැන්නේ දැක්කේ, යකෝ මූට තියෙන අමාරුවක්, එකක් මතක තියාගනින් මනුස්සයෙක් දෙයක් කිව්වම එකේන් ගන්න පුළුවන් දෙයක් තියෙනවනම් එක අරගනින්, නිකන් බොරුවට බයිලා කියන්නේ නැතුව, මෙතන උබගේ නෑයෝ වෙන කෙනෙක්වත් ඉන්නවද, උබට මෙකෙන් ගන්න දෙයක් නැත්තන් වෙන වැඩක් බලා ගනින්, නිකන් අනුන්ගේ සීනී කිරන්නේ නැතුව,
mewata wirudda wena ewwunta thiyanne doopath maansikathwaya





