මෙන්න_මොඩලින් 18 ++

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනුන්ට ආදර්ශ දෙන්න කලින් බන් තමන් ඒවා පිළිපැදපන් උඹ මහ ලොකුවට ධම්ම පදය මේ අස්සට රිංගුවට. කෙල්ලෙක් දුන්නොත් උඹ හු*කන් නැතුව ඉන්නේ නෑ නේ? ඒ වගේම තමයි උඹ යම් කිසි දවසක කෙල්ලෙක් බදිනවනේ? ඒක නිසා තමන් යම් කිසි දෙයක් පිළි පැදලා අනුන්ට ආදර්ශ දියන්. උඹ වගේ එවුන් තමයි අද ලංකාවේ හැම තැනම පඩි talk දෙන්නේ ඒ වුනාට උන් තමයි හොරෙන් බඩු ගහන්නේ, බාර් එකට ගිහින් අඩි ගහන්නේ, අරවා මේවා උන් කියන ඒවාට වඩා පරස් පර විරෝධි වැඩ කරන්නේ හොර රහසේ.

    අම්මටසිරි දැන්නේ දැක්කේ, යකෝ මූට තියෙන අමාරුවක්, එකක් මතක තියාගනින් මනුස්සයෙක් දෙයක් කිව්වම එකේන් ගන්න පුළුවන් දෙයක් තියෙනවනම් එක අරගනින්, නිකන් බොරුවට බයිලා කියන්නේ නැතුව, මෙතන උබගේ නෑයෝ වෙන කෙනෙක්වත් ඉන්නවද, උබට මෙකෙන් ගන්න දෙයක් නැත්තන් වෙන වැඩක් බලා ගනින්, නිකන් අනුන්ගේ සීනී කිරන්නේ නැතුව,
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අම්මටසිරි දැන්නේ දැක්කේ, යකෝ මූට තියෙන අමාරුවක්, එකක් මතක තියාගනින් මනුස්සයෙක් දෙයක් කිව්වම එකේන් ගන්න පුළුවන් දෙයක් තියෙනවනම් එක අරගනින්, නිකන් බොරුවට බයිලා කියන්නේ නැතුව, මෙතන උබගේ නෑයෝ වෙන කෙනෙක්වත් ඉන්නවද, උබට මෙකෙන් ගන්න දෙයක් නැත්තන් වෙන වැඩක් බලා ගනින්, නිකන් අනුන්ගේ සීනී කිරන්නේ නැතුව,

    මගේ එකෙක් ඉන්න ඕනේ නෑ බන්. උඹල වගේ ඒවුන්ගේ ගොන් talk පෙන්වන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අන්තිමට තියෙන එකනම් ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ එකෙක් ඉන්න ඕනේ නෑ බන්. උඹල වගේ ඒවුන්ගේ ගොන් talk පෙන්වන්න.

    15.gif

    මම මෙතන දලා තියෙන්නේ දම්ම පදයේ ජරා වග්ගයේ තියෙන් දෙයක් මිසක් වෙන දෙයක් නෙමෙයි, ජීවිතේ ඇති අස්තීරභාවය දන්නේ නැති උබලට මොන පව් පිංද බන්,

    දම්මපද - ජරා වග්ග - 147
    ගොන් ටොක් එකක් කියලද උබ කියන්නේ, උබලා වගේ මානසික ලෙඩ්ඩුන්ට මම නම් අනුකම්පා කරනවා,

    බුදුසරණයි !
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    15.gif

    මම මෙතන දලා තියෙන්නේ දම්ම පදයේ ජරා වග්ගයේ තියෙන් දෙයක් මිසක් වෙන දෙයක් නෙමෙයි, ජීවිතේ ඇති අස්තීරභාවය දන්නේ නැති උබලට මොන පව් පිංද බන්,

    දම්මපද - ජරා වග්ග - 147
    ගොන් ටොක් එකක් කියලද උබ කියන්නේ, උබලා වගේ මානසික ලෙඩ්ඩුන්ට මම නම් අනුකම්පා කරනවා,

    බුදුසරණයි !

    mona pa*yakda ban waliya nawattala thawa me wage ela thread ekak dapanko ban
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    දැන් නාකි අැන්ටිලටෙන විෙස්
    den naaki antylatane wedipurama wisee...
    ane mehemath jooogi....

    mokakda modeling karai kiyala thiyena waradda ?
    ae minisunta nidahasa thiyenawa thaman kamathi deyak karanna
    jooogi nemai udakki natuwath apita moko
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගෑණුන්ටත් පිස්සුද මංදා බං...
    තව ටික කාලයක් යද්දී ගණිකාවන්ට Job නැතිවේවිද මංද..
    උනුත් Job දීපියව් කියලා කොටුව ඉස්සරහා උද්ගෝෂණය කරයි...
    මහා ලොකුවට සදාචාරය, සංස්කෘතිය ගැන කියෙව්වට දැන් ලංකාව ගන්න දෙයක් නෑ...
    :( :( :( :( :(

    picture.php