මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිගමනවලට එළඹෙන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා

:yes::yes:
බයියොන්ට හුජ්ජ ගංගාවක් වගේ. පොඩ්ඩක් ඇත්නම් ඇති මෙන්න කනවෝ මෙන්න කනවෝ කියලා කෑගහන්න :lol:
 
Kenway8989

Member
Mar 13, 2015
76
4
0
:yes::yes:
බයියොන්ට හුජ්ජ ගංගාවක් වගේ. පොඩ්ඩක් ඇත්නම් ඇති මෙන්න කනවෝ මෙන්න කනවෝ කියලා කෑගහන්න :lol:

toyiyoth ehema thamai hitiye...nikam neme hotu kadulu peran :lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Waradi karapu unge news dala rajata kade yanna ayeth hadanna epa ubawa gedarata hoyan awith maranawa .WARNING. This is our government for our people
this just gave me cancer :lol:

avatar502694_10.gif

:lol:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විය යුත්තේ වැරදිකරැ විසින් නිවාඩු ගැනීම නොව පරීක්ෂණය අවසන් වනතෙක් අනිවාර්්‍ය නිවාඩු ගැන්වීමයි. රාජ්‍ය සේවකයෙක් වැරදිකරැවකු වු පසු ඔහු නිවැරදිකරැවකු බව ඔප්පු වනතෙක් ඔහු රාජ්‍ය සේවයේ දැරෑ තනතුරට නුසුදුස්සෙකි. එසේ හෙයින් ඔහු විසින්ම නිවාඩු ගැනීම නම් මහා විහිලුවකි. රටේ ප්‍රධානියා එය නිවෙදනය කිරීම දවසේ විහිලුවයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විය යුත්තේ වැරදිකරැ විසින් නිවාඩු ගැනීම නොව පරීක්ෂණය අවසන් වනතෙක් අනිවාර්්‍ය නිවාඩු ගැන්වීමයි. රාජ්‍ය සේවකයෙක් වැරදිකරැවකු වු පසු ඔහු නිවැරදිකරැවකු බව ඔප්පු වනතෙක් ඔහු රාජ්‍ය සේවයේ දැරෑ තනතුරට නුසුදුස්සෙකි. එසේ හෙයින් ඔහු විසින්ම නිවාඩු ගැනීම නම් මහා විහිලුවකි. රටේ ප්‍රධානියා එය නිවෙදනය කිරීම දවසේ විහිලුවයි
    :yes::yes:
     
    Similar threads