මෙන්න_යාළුවෝ!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    සාමාන්‍යයෙන් කාන්තා පාර්ශව කියන කතාවක් තමයි, ඒගොල්ලන්ගේ යාලුවො තමයි හොදම කට්ටිය කියලා.
    මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.




    නෝනගේ යාළුවෝ

    ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
    එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
    මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
    10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!


    මහත්තයගේ යාළුවෝ

    ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
    එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
    නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.

    5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.

    ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!! :confused: :yes: :baffled: :baffled:

    බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!! :rolleyes: :rolleyes: :rolleyes:

    හොදනම් රෙප් එකකුත් දීලම යන්න.:yes::yes::rolleyes:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙතන මචන්, යාළු කමට කිසිම තේරුමක් නෑති..
    උදාහරණ තමයි දීලා තියෙන්නේ..

    අනික මචන්.. කෙල්ලෝ සාමාන්‍යයෙන් බොරු කියන්න දන්නේ නෑ
    කියන එක ඈත්ත..
    එහෙත්. ඒ අය තේරුමක් නෑතිව බොරු කියන්න උත්සහ කරන්නේ නෑත්තේ..

    ඒ අය දන්නවා මේ වගේ තේරුමක් නෑතිව බොරු කියලා අන්තිමේදි ඒ අය ප්‍රශ්න වලට මෑදි වෙනවා කියලා..
    ඒ හින්දා ඒ වගේ ප්‍රශ්න වලින් බෑහෑර වෙන්නයි.. ඒ වගේ උත්තරයක් දීලා තියෙන්නේ..
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කාගේවත් හිත රිදෙන්න නෙමෙයි පෝස්ට් එක දැම්මේ නම්.
    මේක දැක්ක වෙලාවෙ හිනාගියපු නිසයි හිතුවේ හොද විහිලුවක් වෙයි කියල.
    යාලුකම විහිලුවක් නෙමේ කියල මම දන්නවා.
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කාගේවත් හිත රිදෙන්න නෙමෙයි පෝස්ට් එක දැම්මේ නම්.
    මේක දැක්ක වෙලාවෙ හිනාගියපු නිසයි හිතුවේ හොද විහිලුවක් වෙයි කියල.
    යාලුකම විහිලුවක් නෙමේ කියල මම දන්නවා.

    නියමයි මචන්
    අපෙත් ගොඩක් යාලුවෝ ඔහොම තමයි
    රෙප් දුන්නා
     
    • Like
    Reactions: Hirushine

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කාගේවත් හිත රිදෙන්න නෙමෙයි පෝස්ට් එක දැම්මේ නම්.
    මේක දැක්ක වෙලාවෙ හිනාගියපු නිසයි හිතුවේ හොද විහිලුවක් වෙයි කියල.
    යාලුකම විහිලුවක් නෙමේ කියල මම දන්නවා.

    පට්ට මචන් ! දිගටම දාපන් ! රෙපුත් දුන්න ඔන්න ! :love:
    ගනන් ගන්න එපා බන් ඕවා ! (you know what i mean ;))