මේ දවස්වල Elakiri එකේ ලස්සන නිසදැසක් දැක්කොත් කව්ද එක ලියලා තියෙන්නේ ??
"හද රැදී ගී" කියලා අපි අහන්න ආස ලස්සන සිංදු අපිත් එක්ක බෙදාගන්නේ කවිද ?
ඔය වගේ කියන්න ගියොත් එයා ගැන එළිවෙනකම් ලියන්න වෙයි..
එහෙම කරන කෙනාට පොඩි වැඩක් වේලා නේ... බලන්නම ඔනේ නම් පහළට යන්න..
.

Congratulations to Samanale !!!!!!
ඔයා පොස්ට් 1500 දැමීම නිමිත්තෙන් අපි සැමගෙන් සුභ පැතුම් .
ඉදිරියටත් අපත් සමග සිටිමින් හොද දෙවල් බෙදාගන්නමෙන් ඉල්ලා සිටිනවා..