මෙන්න_වෙනස_හු@#

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
cryptorchidism01.jpg


ඇට දෙකේ වෙනස

:rolleyes::rolleyes:
 

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    matinee ge muna dala anith lakunu daganna seen ekakne metana wenne oita isselath man daka maithree kiyala tibba owa danna epa kiylaa oya ekama set ne yaka maru unata yakage wimanaya ekai. otanin penne mecharai. maitree ge wachanayata kisima respect ne anithunge. ea wagema maithregeth personality eke aulak tiyanwa taman kiyana de firm kiaynwa aye wens una kiyanne wedak ne. He should have taken action for those who are going against his words. but dont see something like that.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    matinee ge muna dala anith lakunu daganna seen ekakne metana wenne oita isselath man daka maithree kiyala tibba owa danna epa kiylaa oya ekama set ne yaka maru unata yakage wimanaya ekai. otanin penne mecharai. maitree ge wachanayata kisima respect ne anithunge. ea wagema maithregeth personality eke aulak tiyanwa taman kiyana de firm kiaynwa aye wens una kiyanne wedak ne. He should have taken action for those who are going against his words. but dont see something like that.

    උබ රැවටිලා. ඕක නෙවෙයි බන් ඇත්ත.
    මෛත්‍රීගේ කොන්දෙ තත්වය මහින්දගෙ ආණ්ඩුවෙන් එලියට බැස්ස දවසෙ අපි දැක්කා. මෛත්‍රී ඕවට ඇත්තටම කැමති නැත්නම් ඕවා ගහුවොත් තොපෙ සංවිධායක කම් නෑ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක රැයින් ගලවලා දම්මන්න පුළුවන්.

    ගොට්ට අල්ලන මැති ඇමතිවරු සංවිධායක ඕවා බලෙන්ම දානවා. මෛත්‍රී ඒ අතරේ ඕවා දාන්න එපා කිව්වා හිටං. කටවුට්ස් දාපු අයට තරයේ අවවාද වගේ දේවල් නිව්ස් වලට යවලා ඌ ලකුණුත් දාගන්නවා. හැබැයි බැනර් හතර වටේ දානවට හිත යටින් කැමතියි.

    මහින්ද බැසිල් ලව්වා මැති ඇමතිවරු සංවිධායකවරුන්ට සල්ලි දීලා ගස්ස්ගන්නවා. මිනිස්සුන්ගෙ චෝදනා සේරම මහින්දට.

    උබ තාම මෛත්‍රී කවුද කියලා දන්නෙ නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දුන්න පොරොන්දු හා මෙතෙක් ඉටුකල පොරොන්දු ද ඉදිරියට කරාවියැයි සිතෙන වැඩ කොටස ගැන සිහිවන විට කටවුට් නම් මොනවද කියා සිතෙන්නේ මට විතරද?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මට ලාවට වගේ මතකයි බෝඩ් ගහල ප‍්‍රතිරූප පුම්බන්න කැමති නෑ කියල උන්නැහේ කිව්ව වගේ....
    අනේ මන්ද හරියට නිච්චියක් නෑ හිටං..... :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පද බොල....
    ඔය සල්ලි ඔක්කොම දෙනව කිව්වෙ වකුගඩු රෝගීන්ගෙ සුබසාධනයටනේ...
    දැන් ලංකාවෙ වකුගඩු රෝගෙ නැතෙයි ආයිබෝං....

    :rofl::rofl::rofl: අපේ ගොයියලට වෙනස උදා වෙලා දැන් නම්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප්පද බොල....
    ඔය සල්ලි ඔක්කොම දෙනව කිව්වෙ වකුගඩු රෝගීන්ගෙ සුබසාධනයටනේ...
    දැන් ලංකාවෙ වකුගඩු රෝගෙ නැතෙයි ආයිබෝං....
    :rofl:
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Methana balanna one my3 ge muhunata wada eka gahapu ekage podiyata thiyena muhuna...Balagane yanakota inne Bookie karayoi , Kudu karayoi..unge pewethmata thama mewa un wisinma wiyadam karagena gahanne....:rofl::rofl::rofl: aanduwe salli walata wada methana thiyenne..Black Money...:yes::yes:
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :dull::dull::dull: දිබුලාගල පැත්තේ මෙයාගේ එක සහෝදරයෙක් වැඩ පටන් අරගෙනෙ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට තමයි බන් වෙනස කියන්නේ.. අපේ ජනාදිපති තුමාගේ මුණ දැක්කම මිනිස්සුන්ගේ හිත් පිරිලා ඉතිරිලා යනවලු.. ඇහැට නොපෙනෙන සංවර්ධනේ කරලා මුළු රටම සශ්‍රික කරපු මනුස්සයනේ:yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අධිවේගී මාර්ග 3 චීන ෂැංඩොං සමාගමට ඩො. මි 600 කට විකුණන්න යනව කියන්නේ.... මේව තමයි ඇසට නොපෙනෙන මෙතුමන්ලගේ සංවර්ධනේ.....