මෙන්න_සෙනඟ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    m7x8r9.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    this is a fake....................biggest ever seen fake

    දෙමළු සිංහල ජාතියට පු*න් හිනාවෙන්නෙ ඔන්න බලපන් ඉමේජ් සර්ච් එකක් දැම්මම ආව ඒව
    CCapture.jpg


    ඉටින් උට්ටො දෙමල සයිට් එකක් මයිත්‍රිගෙ රැස්විම ගැන වාර්ත කරපු සින් එකක් නෙද මෙක ? මට දෙමලනම් කියවන්ඩ ත්‍රෙර්න්නෙ නැ , එ උනාට එ ටැමිල් සයිට් එකට ගිහින් ඔරිජිනල් ෆොටො එක අරන් බලපන් මයිත්‍රිපාලගෙ කටවුට් දෙකක් පෙනෙයි දකුනු පැත්තෙ කොනෙ .. අනික මෙහෙමයි අප්ලොඩ් නෙම් එක එන්නෙ .2014/12/maithiripaala_kandi_004.jpg .

    මෙන්න මෙහෙමයි නිවුස් එකෙ ලින්ක් එක එන්නෙ

    http://makkalnanpan.com/my3-kandy-meeting/

    දැන් උබල මෙක මයිත්‍රිගෙ මිටින්ග් එක නෙවෙයි කියන්ඩද ට්‍රයි කරන්නෙ එතකොට .? අනෙ උකෙ උට්ටො , දෙයක් දැක්ක ගමන් ඉක්මනට චුන් වෙන්ඩ එපා . උබ 1 පාරක් හොයනකොට මිනිස්සු 2 පාරක් හොයනව
    :lol::lol::lol:

    maithiripaala_kandi_004.jpg
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    මචන් ඔතන පොඩි ස්ථානක්, ගැටබේ වගේ තිබ්බා නම් idea එකක් ගන්න තිබුනා. සෑම දේශපාලන පක්ෂයක්ම ඔතන රැස්වීම් තියන්න කැමතියි
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10847979_10152825955836259_7577430495203990984_n.jpg


    10801928_10152825955846259_2423668268472092226_n.jpg


    මහින්දගේ සාටකෙයි, අමුඩෙයි ලෙවකන උන් වරෙල්ල මේක ෆේක් කියන්න


    ඉතිහාස ගත ජන රල්ලක් .... අනිවා මෛත්‍රී දිනනවා !!! ඔබ තුමාට තෙරුවන් සරණයි !
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    :lol:මුන් ලක්ෂ පනහක ඡන්ද පදනමක් හැදන්න හැදුවේ මහින්ද මහත්තයා දිනවන්න කොහොමද ‍ටිකිරි මොලේ.
    :(

    ලක්ෂ 50 තියා 150හොයාගන්නෙත් බොහොමඅමාරුයි