ubala gedara inne kiyahan
ubalage amma nangi akka balanne aawa kiyahan ayi kiyala ahuwoth
aayi inna thana ahanne na

bump
Bump
Yes ,Absolutely Truth
ඔහොම අහන උන්ට කොර වෙලා යන්න දෙන්න හොද උත්තර ටිකකුත් කියපන්.
BUMP
කෝල් කරලා දැන් කොහෙද ඉන්නෙ කියලා අහන උන්ව මට පෙන්නන බෑ බන්. උන්ට අපි ඉන්න තැන දැන ගන්න පට්ටම පුපේ අමාරුවක් තියෙන්නෙ.
මට අර කතාව මතක් උනේ.එක වයසක ඩයල් එකක්, වෙඩින් වලට එහෙම ගියාම අදුරන කොල්ලෙකුට කියනවලු, "ඊළඟට ඔයා තමයි" කියලා.මේ කොල්ලට මේක මල වදයක් වෙලාලු තිබුනේ.අන්කලයට කොරන්නම් වැඩක් කියලා, දවසක් මූ අන්කලයට කිව්වලු, "ඊළඟට ඔයා තමයි" කියලා.හැබැයි මළ ගේකදි.
මම නම් එච්චර දරුණු නෑ.ඒත් මම බදින්නැද්ද කියලා අහන උන්ගෙන් නම් මම අහන්නේ, "ඇයි ඔයා වෙඩින් එක කරලා දෙන්නද ? " කියලා විතරමයි.![]()

යකෝ මනුස්සයෙක් ප්‍රස්නයක් ඇහුවම හරියට කතා කරපන් බන්
සමහර මිනිස්සු ඕපඩුප නිසා නෙමේ ඇත්ත්ටම උබලට අපිට තියෙන ආදරේට ඔය වගේ දේවල් අහනව වෙන්න පුලුවන් ඉතින් එතකොට ඔහොම නස්පුක් උත්තර දුන්නම මිනිස්සු අපිව නහර කාරයෙක් කියල හිතනව

bump
BUMP
BUMP
bump
ඇත්තට දැන්ම බඳින්න අදහසක් නැද්ද..?![]()
Bump
Rep
නිතරම අහන ප්‍රශ්න ටික faq විදිහට ටී ශර්ට් එකක print කරගෙන ඇඳං යන්න තියෙන්නෙ![]()
Elaz![]()
යකෝ මනුස්සයෙක් ප්‍රස්නයක් ඇහුවම හරියට කතා කරපන් බන්
සමහර මිනිස්සු ඕපඩුප නිසා නෙමේ ඇත්ත්ටම උබලට අපිට තියෙන ආදරේට ඔය වගේ දේවල් අහනව වෙන්න පුලුවන් ඉතින් එතකොට ඔහොම නස්පුක් උත්තර දුන්නම මිනිස්සු අපිව නහර කාරයෙක් කියල හිතනව

ඔහොම අහන උන්ට කොර වෙලා යන්න දෙන්න හොද උත්තර ටිකකුත් කියපන්.
මට අර කතාව මතක් උනේ.එක වයසක ඩයල් එකක්, වෙඩින් වලට එහෙම ගියාම අදුරන කොල්ලෙකුට කියනවලු, "ඊළඟට ඔයා තමයි" කියලා.මේ කොල්ලට මේක මල වදයක් වෙලාලු තිබුනේ.අන්කලයට කොරන්නම් වැඩක් කියලා, දවසක් මූ අන්කලයට කිව්වලු, "ඊළඟට ඔයා තමයි" කියලා.හැබැයි මළ ගේකදි.
මම නම් එච්චර දරුණු නෑ.ඒත් මම බදින්නැද්ද කියලා අහන උන්ගෙන් නම් මම අහන්නේ, "ඇයි ඔයා වෙඩින් එක කරලා දෙන්නද ? " කියලා විතරමයි.![]()

Watinawa machan!! Repped!
බම්ප්
Bump up
BUMP![]()
++++