කරුණාකරලා අවංකව vote කරන්න. මට නං දැං මේ සයිට් එකට ගොඩ වෙන එක තිත්ත වෙලා. හැම thread එකකම වගේ විවිධ පුද්ගලයන් ඔවුන්ගේ පර පීඩිත කාමුක ආශාවන් කුණුහරුපයෙන් විග්‍රහ කරලා යනවා.
දැං සමහරැන් කියයි forum එකක රණ්ඩු වෙන්න ඕනැ කියා. ඒත් හැම තැනම කුනුහරප කියා රණ්ඩු වීම අත්‍යවශ්‍යද?මේ නිසා මෙම අඩවිය කියවන සාමාජිකයන්ට බාධාවක් වෙනවා.
දැං ඔබ කියයි මං කුනුහරප කියා නැතිද ඔබ රහත් වුවෙක්ද කියා. මං කියලා තියෙනවා ඒ තැනක හෝ දෙතැනක පමණයි.එකත් මා විසින් දැමූ නුලක පමණයි. ඒක කරන්න සිදු වුණෙත් මට අඩත්තෙට්ටම් කළ නිසායි.
දැං ඔබ කියයි ඔවුන්ව ignore කරන ලෙස. නමුත් මගේ දෙයියනේ දවසින් දවස පැමිණෙන මේ ආගන්තුකයන් ignore කරන්නේ කෙසේද? එයට වෙනම වැඩ කාරයෙක් කුලියට ගන්නට වෙයි. අනික් කරුණ වන්නේ සෑම විටම මං ලොග් වී මෙම අඩවිය පරිශීලනය නොකරයි. මේ නිසා ගෙස්ට් කෙනෙක් ලෙස බලද්දී සැම තැන දකින පරුෂ වචන හේතුවෙන් එම නුල් රසය අඩු වී යයි.
මේ අමනා ක්‍රියා කලාපය නිසා මා මෙන්ම මෙහි අනිකුත් එළකිරි සාමාජිකයන්ටත් යම් හෝ අපහසුවක් වී ඇති බව මං සිතමි. මේ පිළිබද ඔබේ අදහස්ද දක්වන්නට පසු බට නොවන්න. ස්තූතියි.
කුනුහරප භාවිතය යන්නෙත් මං අදහස් කරන්නේ අනුන්ට කරදර කිරීමයි. නැතුව සුරූපී ළඳකගේ පින්තූරු පල කල නුළක "පට්ට කෑල්ල නේද හුත්තෝ" යනුවෙන් පැවසීමේ හි වරදක් මං නං නොදකිමි. එය ඉල්ලන්දරි කමයි.

Last edited: