මෙම පින්කමට ඔබත් දායක වන්න 🙏

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,098
    13,764
    113
    35
    Spain
    මාත් අපේ ඥාති සහෝදරියකගේ ගමේ හදන චෛත්‍යයට ආධාරයක් දෙනවා මේ මාසේ. ඊට පස්සේ එළකිරි සත්දියවර එකටත් ආධාරයක් දෙනවා. අපි වගේ ගිහින් බෞද්ධයෝ තමයි ඉතින් ගමේ පන්සල නඩත්තු කරන්නේ හදන්නේ. හාමුදුරුවරු රස්සා කරන්නේ නැහැ නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    පකවල් හදනවා. ඔය සල්ලි යකෝ අර පොඩි උන් ඉන්නවා සල්ලි නැති ඔපරේෂන් කරන්න. උන්ට දීපන්කො කැරි තට්ටයො මුන් නම්. 🤷‍♂️