මෙම පිළිගැනීම සත්‍යයක් ද?
[FONT="]පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ[/FONT] [FONT="]මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත.[/FONT] [FONT="]භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති[/FONT] [FONT="]ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය[/FONT] [FONT="]ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්[/FONT], [FONT="]අපි ඇසෙන්[/FONT] [FONT="]වර්ණ රූප ද[/FONT], [FONT="]කණෙන් ශබ්ද රූප ද[/FONT], [FONT="]දිවෙන් රස රූප ද[/FONT], [FONT="]නාසයෙන් ගන්ධ රූප ද[/FONT], [FONT="]ශරීරයෙන් ස්පර්ශ රූප ද ග්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.[/FONT]
[FONT="][/FONT]
[FONT="]මෙම පිළිගැනීම සත්‍යයක් ද[/FONT]? [FONT="]දකින්නට බාහිර වර්ණ තිබේ ද[/FONT]? [FONT="]අසන්නට ශබ්ද තිබේ ද[/FONT]? [FONT="]ග්‍රහණය කරගන්නට රස[/FONT], [FONT="]ගන්ධ[/FONT], [FONT="]ස්පර්ශ බාහිර තිබේ ද[/FONT]? [FONT="]බාහිර වර්ණ[/FONT], [FONT="]ශබ්ද[/FONT], [FONT="]රස[/FONT], [FONT="]ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන[/FONT], [FONT="]නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද[/FONT]? [FONT="]මේ ඔබට මෙතෙක්[/FONT] [FONT="]කල් පැන නොනැගුණු ප්‍රශ්න වැළකි.[/FONT]