මෙම පිළිගැනීම සත්‍යයක් ද?

0_Inception

Member
Feb 12, 2011
69
2
0
මෙම පිළිගැනීම සත්‍යයක් ද?

[FONT=&quot]පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ[/FONT] [FONT=&quot]මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත.[/FONT] [FONT=&quot]භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති[/FONT] [FONT=&quot]ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය[/FONT] [FONT=&quot]ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්[/FONT], [FONT=&quot]අපි ඇසෙන්[/FONT] [FONT=&quot]වර්ණ රූප ද[/FONT], [FONT=&quot]කණෙන් ශබ්ද රූප ද[/FONT], [FONT=&quot]දිවෙන් රස රූප ද[/FONT], [FONT=&quot]නාසයෙන් ගන්ධ රූප ද[/FONT], [FONT=&quot]ශරීරයෙන් ස්පර්ශ රූප ද ග‍්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මෙම පිළිගැනීම සත්‍යයක් ද[/FONT]? [FONT=&quot]දකින්නට බාහිර වර්ණ තිබේ ද[/FONT]? [FONT=&quot]අසන්නට ශබ්ද තිබේ ද[/FONT]? [FONT=&quot]ග‍්‍රහණය කරගන්නට රස[/FONT], [FONT=&quot]ගන්ධ[/FONT], [FONT=&quot]ස්පර්ශ බාහිර තිබේ ද[/FONT]? [FONT=&quot]බාහිර වර්ණ[/FONT], [FONT=&quot]ශබ්ද[/FONT], [FONT=&quot]රස[/FONT], [FONT=&quot]ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන[/FONT], [FONT=&quot]නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද[/FONT]? [FONT=&quot]මේ ඔබට මෙතෙක්[/FONT] [FONT=&quot]කල් පැන නොනැගුණු ප‍්‍රශ්න වැළකි.[/FONT]
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

pudumai. karunakara Bhara Suthraya saha Hemawatha Suthraya saha Ambalatthika Rahulowada Suthraya saha Loka Suthra kiyawanna.
 
0_Inception

Member
Feb 12, 2011
69
2
0
මම මේක උපුටාගත්තේ මම කියවපු article එකකින්. පුළුවන් විදිහට වැදගත් කියල හිතෙන කොටස් ටික ටික දාන්නං...

0_Inception

Member
Feb 12, 2011
69
2
0
[FONT=&quot]"වර්ණ[/FONT], [FONT=&quot]ශබ්ද[/FONT], [FONT=&quot]ගන්ධ[/FONT], [FONT=&quot]රස ස්පර්ශ නම් වූ පංච රූප පදනම් කරගත් භෞතික ලෝකය හෙවත්[/FONT] [FONT=&quot]දැනුම අප විසින් නිර්මාණය කර ගන්නා ලැබුවේ ගුරු දෙගුරුන් ආදී බාහිර[/FONT] [FONT=&quot]පුද්ගලයන්ගෙනි. බාහිරයෙන් ලබාගත් දැනුම අපි ගවේෂණය කර විශ්ලේෂණය කර තවත්[/FONT] [FONT=&quot]අලූත් දැනුමක් අප විසින් නිර්මාණය කර ගනු ලැබූවෙමු. මෙම අලූත් දැනුම ලෝකයට[/FONT] [FONT=&quot]ඉදිරිපත් කර ආචාර්ය මහාචාර්ය ආදී උපාධි ද ලබා ගනිති. නමුත් සියලූම ආචාර්ය[/FONT] [FONT=&quot]මහාචාර්යවරුන් දැනගත යුතු එක් කරුණක් නම්[/FONT], [FONT=&quot]ඔබ නිර්මාණය කර ගත් අලූත් දැනුමට[/FONT] [FONT=&quot]ද පදනම වූයේ[/FONT], [FONT=&quot]ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙනගත් දැනුම ම බවයි."[/FONT]