මිරිහානේත් හිටපු, කඳුළු ගෑස් ගහනකොට පාර්ලිමේන්තුව ලගත් හිටපු ,ගෝල්ෆේස් එකට ගහන්න ඇවිත් ජල බවුසරයක් නවත්වන්නත් හදපු සුදු හෙල්මට් එකක් දාන ස්කුටරයෙන් මතුවෙන මේ නන්නාදුනන තට්ටයා කවුද ?
සිරාවට.. මම දැක්ක මූ යකඩ පොල්ලක් තියන් ඉන්න පොටෝ එකක් fb එකේ..මූ යකඩ පොල්ලෙන් කොල්ලෙක්ට ගහනවා බිමටම වැටෙන්න ගෝල්ෆේස් එකේදි
ඔව් මාත් දැක්කේ fb video එකක්සිරාවට.. මම දැක්ක මූ යකඩ පොල්ලක් තියන් ඉන්න පොටෝ එකක් fb එකේ..