මෙම භයානක පුද්ගලයින් ඔබේ නිවසටත් ආවද..?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    363387494_158640977246117_8292381268919984871_n.jpg

    362274456_158641087246106_775685964005599459_n.jpg

    363412797_158641113912770_5348408579435119843_n.jpg

    358137958_158641140579434_5418325511013102103_n.jpg

    362670283_158641153912766_3625629421309062302_n.jpg

    358136074_158641163912765_5794053682149517388_n.jpg

    362691785_158641183912763_4466874137461134957_n.jpg

    358103480_158641220579426_915651480965195173_n.jpg

    362691603_158641257246089_4895907386540010074_n.jpg

    359851218_158641270579421_1350396705069176344_n.jpg

    363345020_158641287246086_7266731799164437236_n.jpg

    358105689_158641310579417_7463068519324891987_n.jpg

    358105005_158641323912749_2287546720591570450_n.jpg

    මෙම භයානක පුද්ගලයින් ඔබේ නිවසටත් ආවද..? දැඩි අවධානයෙන් සිටින්න..වහාම පොලීසියට දැනුම්දෙන්න..! - ඡායාරූපත් සමග සියලු විස්තර පහත
    ව්‍යාජ මවාපෑම් සිදු කොට මිනිසුන්ගේ නිවාස වලට පැමිණ මංකොල්ලකෑම් සිදු කරන පිරිසක් පිළිබඳව අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.
    මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඡායාරූප සමඟ හුවමාරු වන පණිවිඩය පහත පරිදි වේ.
    "..මුං බොරු කියල ගෙවල්වලට ගිහිං මංකොල්ල කන set එකක්. ඔක්කෝටම යවල තියන්න. කොහොමත් කාවවත් gate එකෙන් ඇතුලට ගන්න එපා කියන්න. මේ photos පොලීසියෙන් තමයි ජනතාවට දැනගන්න දාල තියෙන්නෙ.."
    ඔබත් අවධානයෙන් සිටින්න. පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් ඔබගේ නිවසට හෝ ආසන්නයට පැමිණියහොත් වහාම පොලීසිය දැනුවත් කරන්න.
    ඡායාරූප පහතින්..

    (උපුටා ගැනීමක්)

    FB LINK : FB POST
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ම්ම්ම් දකුණේ අඩු කුලේ සෙට් එකක් වගේ.පුදුම සාපයක් බං දකුණේ හැත්තගෙන් නම්
    කියලා තව ටිකකින් රිප්ලයි වැටෙනකං බලං ඉන්න 2 වසර ඕලු මුවා පන්තියේ මම :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    මේ ලගදි දානෙකට කොස් ඕනි කියල ආව ඩයල් එකක් වගේ එක මූණක් තියෙනව. ගෙට ගත්තෙ නන් නෑ ගේට්ටුව ගාවින්ම හරවල යැව්ව දෙන්න බඇ කියල. පොර නිකන් අවුල් වගේ පෙනුන නිසා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    කැරි කුඩ්ඩො ටිකක් කියලනං පේනවා මොනවා නැතත්. මුංව අල්ලලා හිරේ දාලා වැඩකුත් නෑ බං. හිරේදිත් මුන්ට පැකට් එක හම්බෙනවා. ආයෙත් මාස 6න් උපරිම අවුරුද්දෙන් එලියෙ. ඊටපස්සෙ ආයෙත් ගෙවල් කඩලා, මාල කඩලා, නවත්තලා තියන වාහනවල කෑලි උස්සලා නැත්තං ‍යන වාහන වලට පැනලා හැප්පුනා කියලා මිනිස්සු බය කරලා හරි කුඩු ගහනවා.මේ නූගත් කාලකන්ණි කාඩ මුඩුක්කු කුඩ්ඩො කෝවෙ දාලා මකලවත් හදන්න බෑ. මුංව උසාවි නොදා STF එක දාලා කෙලින්ම මුංව වෑන් එකක පටවගෙන පුත්තලම වව්නියා වගේ පාලු පැත්තකට එක්කන් ගිහින් බැකෝ එකක් දාලා පත වලක් කපලා, මුංව පෝලිමට හිටවලා වෙඩි තියලා ඒ වලට දාලා ඒ වල වහලා ආවනං මුං හින්දා ඉස්සරහට විදවන්න වෙන අමාරුවෙන් ඉගෙනගෙන මහන්සිවෙලා සල්ලි හම්බ කරලා අමාරුවෙන් ජීවත්වෙන වැදගත් අහිංසක මිනිස්සු ගානක් සැනසීමෙ ඉදී.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    මේ බේසිකයෙන්ගේ මේ ෆොටෝස් ගහලා තියෙන්නේ පොලීසියට අහුවුණු වෙලාවක වගේ තමයි පේන්නේ. ඒ අහුවුණු වෙලාවල ආයුධ පෙන්නන් ගිහින් සොට් එක දෙන්නැතුව මොකට සමාජයට රිලීස් කළාද ෆකයි ටික.
     
    Aniwa bn
     
    • Like
    Reactions: KalyanaMithra001

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කැරි කුඩ්ඩො ටිකක් කියලනං පේනවා මොනවා නැතත්. මුංව අල්ලලා හිරේ දාලා වැඩකුත් නෑ බං. හිරේදිත් මුන්ට පැකට් එක හම්බෙනවා. ආයෙත් මාස 6න් උපරිම අවුරුද්දෙන් එලියෙ. ඊටපස්සෙ ආයෙත් ගෙවල් කඩලා, මාල කඩලා, නවත්තලා තියන වාහනවල කෑලි උස්සලා නැත්තං ‍යන වාහන වලට පැනලා හැප්පුනා කියලා මිනිස්සු බය කරලා හරි කුඩු ගහනවා.මේ නූගත් කාලකන්ණි කාඩ මුඩුක්කු කුඩ්ඩො කෝවෙ දාලා මකලවත් හදන්න බෑ. මුංව උසාවි නොදා STF එක දාලා කෙලින්ම මුංව වෑන් එකක පටවගෙන පුත්තලම වව්නියා වගේ පාලු පැත්තකට එක්කන් ගිහින් බැකෝ එකක් දාලා පත වලක් කපලා, මුංව පෝලිමට හිටවලා වෙඩි තියලා ඒ වලට දාලා ඒ වල වහලා ආවනං මුං හින්දා ඉස්සරහට විදවන්න වෙන අමාරුවෙන් ඉගෙනගෙන මහන්සිවෙලා සල්ලි හම්බ කරලා අමාරුවෙන් ජීවත්වෙන වැදගත් අහිංසක මිනිස්සු ගානක් සැනසීමෙ ඉදී.
    මේක් තමා කරන්න ඕනෙ. මුන් ස්ක්කිලි න්සා රටේ සල්ලි විනාස වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    අරගල වේසිගේ පුතාලා ටික 🤮
    අරගල මගුලක් නෙමෙයි බොල තොපේ නාකි මයිනයි උගේ ගෝල බාල හැතිකරෙයි රටට ගෙනාපු කුඩු වසංගතයෙන් බිහිවුණු ෆකයි ඔය
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    මුන්ගෙන් දෙතුන් දෙනෙක් අනිවරෙයෙන් එළකිරි එකේ ඇති......