මෙම මාසයට 16 එන ඩිසල් නැව විතරයි.කිසිවෙක් ඉන්ධන ණයට දෙන්නෙ නැ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    තෙල් සංස්ථාව කොපමණ ටෙන්ඩර ඉදිරිපත් කලද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම පැවසීය.

    ඊට හේතු වී ඇත්තේ බොහෝ සැපයුම්කරුවන් ගෙවිය යුතු මුදල් බොහෝ කාලයක් තිස්සේ නොගෙවීම බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

    වෙනදා මාස හයක හෝ අවුරුද්දක ණය ගෙවීමේ කාලයක් සහිතව ඉන්ධන ලැබුණද අද ඉන්ධන ලබා දෙන්නේ අත්පිට මුදලට පමණක් බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව මෙම ජුනි මාසය සඳහා පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක අවශ්‍යතාවයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260

    oya nawath stock gahala washpa karai kashtiya,
    ethakota hulan thamai
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේ
    නෑ තමයි. 18 වෙනකල් stock තියෙනවා. සපුගස්කන්දෙන් දවසට ටොන් 2000 ගාණෙ ඩීසල් එනවා. තව 16 වෙනිදා එන එකත් මාසෙ ඉවර වෙනකල්ම ඇති. ඔය සේරටම අමතරව IOC එක සාමාන්‍ය විදිහට උන්ගෙ සැපයුම දෙනවා.

    මේ කුලප්පු කරන්නෙ තව ටිකක් මිනිස්සු උසි ගන්නලා, පෝලිම් වැඩි කරලා, කෑන් ටික විකුණ ගන්න. ඕන හුත්තක් නටා ගනින්. කියපු විදිහට දවසට ඩීසල් ටොන් 5500 යි, පෙට්‍රල් ටොන් 3500 යි මාකට් එකට දානවා. හරි අවශ්‍යතාව ඒක. එහෙම කරලා ෂෙඩ් එකේ නැත්නම් පෝලිමේ ඉන්න උන්ගෙන් ඉල්ල ගනින්. 👍
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    කාර් තියෙන මධ්‍යම පාන්තික උන් කොහොමද බං නඩත්තු කරන්නේ?
    මධ්‍යම පාන්තික එවුන් මොකට වාහන ගත්තද මන්දා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    නෑ තමයි. 18 වෙනකල් stock තියෙනවා. සපුගස්කන්දෙන් දවසට ටොන් 2000 ගාණෙ ඩීසල් එනවා. තව 16 වෙනිදා එන එකත් මාසෙ ඉවර වෙනකල්ම ඇති. ඔය සේරටම අමතරව IOC එක සාමාන්‍ය විදිහට උන්ගෙ සැපයුම දෙනවා.

    මේ කුලප්පු කරන්නෙ තව ටිකක් මිනිස්සු උසි ගන්නලා, පෝලිම් වැඩි කරලා, කෑන් ටික විකුණ ගන්න. ඕන හුත්තක් නටා ගනින්. කියපු විදිහට දවසට ඩීසල් ටොන් 5500 යි, පෙට්‍රල් ටොන් 3500 යි මාකට් එකට දානවා. හරි අවශ්‍යතාව ඒක. එහෙම කරලා ෂෙඩ් එකේ නැත්නම් පෝලිමේ ඉන්න උන්ගෙන් ඉල්ල ගනින්. 👍
    ඉස්සරට ගේන එක ගැන මේ කියන්නෙ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    යා පයියා එකක් කියනවා ඉන්ද්‍රායියා තව එකක් කියනවා...