bike eke yanne enneකාර් තියෙන මධ්‍යම පාන්තික උන් කොහොමද බං නඩත්තු කරන්නේ?

දැනටනං ගේම ගහගෙන යනව... ඉස්සරහට තව අමාරු වෙයි. කාර් එකේ බර ගොඩක් බයික් එකට දීල තියෙන්නෙ. ඉතුරු කරන මුදලින් තමයි අඩු වෙලා තියෙන්නෙ....කාර් තියෙන මධ්‍යම පාන්තික උන් කොහොමද බං නඩත්තු කරන්නේ?
මුත් රනිල්ගේ හොර ෂොට් එකක් ද කොහෙදනෑ තමයි. 18 වෙනකල් stock තියෙනවා. සපුගස්කන්දෙන් දවසට ටොන් 2000 ගාණෙ ඩීසල් එනවා. තව 16 වෙනිදා එන එකත් මාසෙ ඉවර වෙනකල්ම ඇති. ඔය සේරටම අමතරව IOC එක සාමාන්‍ය විදිහට උන්ගෙ සැපයුම දෙනවා.
මේ කුලප්පු කරන්නෙ තව ටිකක් මිනිස්සු උසි ගන්නලා, පෝලිම් වැඩි කරලා, කෑන් ටික විකුණ ගන්න. ඕන හුත්තක් නටා ගනින්. කියපු විදිහට දවසට ඩීසල් ටොන් 5500 යි, පෙට්‍රල් ටොන් 3500 යි මාකට් එකට දානවා. හරි අවශ්‍යතාව ඒක. එහෙම කරලා ෂෙඩ් එකේ නැත්නම් පෝලිමේ ඉන්න උන්ගෙන් ඉල්ල ගනින්.![]()
mokadda machan car model eka?දැනටනං ගේම ගහගෙන යනව... ඉස්සරහට තව අමාරු වෙයි. කාර් එකේ බර ගොඩක් බයික් එකට දීල තියෙන්නෙ. ඉතුරු කරන මුදලින් තමයි අඩු වෙලා තියෙන්නෙ....
ගමන් බිමන් ගොඩක් අඩු කරලත් මාසෙට අවම 25ක් වත් වෙනම වාහනේට යනව.....![]()
Nissan presea r11mokadda machan car model eka?
uba magulak kiyawanawa. kage waradinda black market ekek athi une?නෑ තමයි. 18 වෙනකල් stock තියෙනවා. සපුගස්කන්දෙන් දවසට ටොන් 2000 ගාණෙ ඩීසල් එනවා. තව 16 වෙනිදා එන එකත් මාසෙ ඉවර වෙනකල්ම ඇති. ඔය සේරටම අමතරව IOC එක සාමාන්‍ය විදිහට උන්ගෙ සැපයුම දෙනවා.
මේ කුලප්පු කරන්නෙ තව ටිකක් මිනිස්සු උසි ගන්නලා, පෝලිම් වැඩි කරලා, කෑන් ටික විකුණ ගන්න. ඕන හුත්තක් නටා ගනින්. කියපු විදිහට දවසට ඩීසල් ටොන් 5500 යි, පෙට්‍රල් ටොන් 3500 යි මාකට් එකට දානවා. හරි අවශ්‍යතාව ඒක. එහෙම කරලා ෂෙඩ් එකේ නැත්නම් පෝලිමේ ඉන්න උන්ගෙන් ඉල්ල ගනින්.![]()
kari exportersla dollar tiyan inna eka tamai case eka. 1 billion exports nam million 500k hoyanna amaru wenna bane thel tikata.අද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව කොපමණ ටෙන්ඩර ඉදිරිපත් කලද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම පැවසීය.
ඊට හේතු වී ඇත්තේ බොහෝ සැපයුම්කරුවන් ගෙවිය යුතු මුදල් බොහෝ කාලයක් තිස්සේ නොගෙවීම බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
වෙනදා මාස හයක හෝ අවුරුද්දක ණය ගෙවීමේ කාලයක් සහිතව ඉන්ධන ලැබුණද අද ඉන්ධන ලබා දෙන්නේ අත්පිට මුදලට පමණක් බවද හෙතෙම කියා සිටියි.
ඒ අනුව මෙම ජුනි මාසය සඳහා පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක අවශ්‍යතාවයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ඉවරයි cars ගෙවල් වලට diranawa!!කාර් තියෙන මධ්‍යම පාන්තික උන් කොහොමද බං නඩත්තු කරන්නේ?
kari exportersla dollar tiyan inna eka tamai case eka. 1 billion exports nam million 500k hoyanna amaru wenna bane thel tikata.
air filter+cabin filter+oil filter gatta iye. yako 9000/- giya e tikata.දැනටනං ගේම ගහගෙන යනව... ඉස්සරහට තව අමාරු වෙයි. කාර් එකේ බර ගොඩක් බයික් එකට දීල තියෙන්නෙ. ඉතුරු කරන මුදලින් තමයි අඩු වෙලා තියෙන්නෙ....
ගමන් බිමන් ගොඩක් අඩු කරලත් මාසෙට අවම 25ක් වත් වෙනම වාහනේට යනව.....![]()
සර්විස් එක ගෙදර කරන නිසා හොඳයි. නැත්තං සර්විස් කරන්න වාහනේ උගස් තියන්න වෙනව.air filter+cabin filter+oil filter gatta iye. yako 9000/- giya e tikata.
ඊයෙ පෝලිමේ...Danuth polime.