මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී &#35

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී &#35

මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාවක් අද (07) රාත‍්‍රියේ ශ‍්‍රී ලාංකිකයන්ට උදා වනවා.

ඒ අනුව අද රාත්‍රි 10.53 සිට පැය එකයි විනාඩි 55 ක් පමණ මෙය දර්ශනය වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. චන්ද්‍රයාගෙන් සියයට 25 ක් පමණ වැසී යනු ඇති බවද පැවසුවා.

අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙස මෙය ශ‍්‍රී ලංකාවට ද දර්ශනය වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරන්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ශ‍්‍රී ලංකාවට යළිත් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දිස්වන්නේ ලබන වසරේ ජනවාරී 31 වැනිදා බවද ඔහු මෙහිදී කියා සිටියා.

මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණයෙන් අනතුරුව ලබන 21 වැනිදා සූර්යග‍්‍රහණයක් සිදුවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

කෙසේ වෙතත් එය ශ‍්‍රී ලංකාවට දිස් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඕක බලන්න වෙන්නෑ වලාකුලු වලිං පිරෙනව :yes:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    Naked eye baluwata awulak nadda.?
    චන්ද්‍රග්‍රහණයක් නේ, ඉතින් ප්‍රෝටෙක්ෂන් නැතිව බැලුවට අවුලක් නැහැ, සූර්යග්‍රහණය තමයි ප්‍රෝටෙක්ෂන් නැතිව බලන්න හොඳ නැත්තේ, :)
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්ද්‍රග්‍රහණයක් නේ, ඉතින් ප්‍රෝටෙක්ෂන් නැතිව බැලුවට අවුලක් නැහැ, සූර්යග්‍රහණය තමයි ප්‍රෝටෙක්ෂන් නැතිව බලන්න හොඳ නැත්තේ, :)

    :)
     
    • Like
    Reactions: Sudheera-H

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22057435 said:
    චන්දන කිව්ව නම් ඕක පේන්නේ නෑ
    ඕක අර වැටෙනවා කිව්ව මගුල වැටුනේ නෑ
    හද ලොකුවට පේනව කිව්වා ඒක පෙනුනෙත් නෑ :lol::rofl:

    තොගෙ මූසල කටත් එක්ක පෙනෙයි යෑ :growl: