මෙම සතුන්ගේ චායා රුප අනිවාර්යෙන්ම ඔබව සතු
. මෙයා සම්මුක පරීක්ෂණයකට යන්න වගේ කමිසය මදින්නේ
2. මෙන්න පුසෙක් කුරුළු පැටියෙක් ව තුරුළු කරගන්නවා
3. කවුද මේ වාහනේ එලවන්නේ, “කොවලෙක්” නේද (koala-කුඩා වලසකු වැනි ඕස්ටේ්රලියානු සේපාටිකයෙක්)
4. Pizza වලට කවුද ආදරය නැත්තේ.
5. මේ හා පටවූ 3 දෙනා ගමනක් යනවා වගේ
6. කොහොමද මෙයාගේ ඇදුම
7. මේ දෙදෙනා උපතේදී වෙන් වෙච්ච ඥයාතියෝද ?
8. හොඳ පුතා !
9. මේ පුස් අම්මා ඇයගේ පොඩි එකාව කරදර වලට වැටෙන්නේ නැතිවෙන්න වග බලාගන්නවා
10. මෙන්න බලු පටවූ මල්ලක්
11. කුඩුව හයියද කියල බලනවා මෙයා
12. අදරවන්තයෝ දෙදෙනෙක්
13. පිටසක් වල කෙනෙක් වගේ නෙ?
14. අලුත් ඇඳුම ඇඳලා බැලුවා
15. හොඳම නාන තටාක උත්සවය
16. මේ පුසා ජපාන කෑම රහද කියල බලනවා
17. මෙය කුරිරු සපා කෑමක්
18. මෙයා පෙට්ටියෙන් එලියට ආවේ කට්ටියත් එක්ක කතා කරන්න
19. මෙයාල දෙන්න ලෙව කන්න පුරුදු වෙනවා
20. මෙයා හිතුවේ නැ වීදුරුවක් තියෙයි කියල
21. මේ බල්ලෝ කන්න කලින් ගෞරව දක්වනවා.
22. මෙයාල දෙන්නට හොඳටම මහන්සියි වගේ
23. මේ බලු පැටියාගේ පළමු හිම දවස
24. මේ බලු දෙමාපියන්ට හරි ආඩම්බරයි ලු එයාලගේ පවූල ගැන
25. මේ බලු කුක්කා “මොනා ලිසා” ට ලැජ්ජා කරනවා
26. මේ තාරාව වැඩේට කැමතියි වගේ
27. මෙයාට වකුටු වෙන්නේ නැතුව ඉන්නම බැලූ
28. යාලුවෝ දෙන්න ඉඳගෙන කෑම කනවා
29. කොහොමද හිනාව
30. තැපෑලෙන් ආපු හොඳම දේ
31. වෙනසක් කියන්න බෑනේ ?
32. මාර හැකියාව, පුපරන්නේ නැතුව තද කරන් ඉන්න හැටි
33. එයාගේ සෙල්ලම් බඩු හොඳට බදාගෙන නිදි
34. ලොව පළල්ම හිනාව වෙන්න පුළුවන්
35. මේ බැටලුවට හොඳටම තිබහයි වගේ
36. බය හිතෙන්නේ නැද්ද දැක්කම
37. දැනට දැකගත හැකි හුරතල්ම සාක්කුව
38. කොහොමද උරු පැටියව බදාගෙන ඉන්න ලස්සන