මෙම සැකකරු ගැන නිවැරදි තොරතුරක් දුන්නොත් මුදල් තෑගි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙම සැකකරු ගැන නිවැරදි තොරතුරක් දුන්නොත් මුදල් තෑගි

    මෙම සැකකරු​

    විශේෂ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

    මෙම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් පුද්ගලයා බව පොලීසිය පවසයි.
    මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    @asanka+++ mehe waren wedak thiyenawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පැහැදිලි ෆොටෝ එකක් එක්ක අපැහැදිලි ෆොටෝ එකක් දාල තියෙන නිසා තමයි ඕකව හොයාගන්න බැරිවෙන්න ඇත්තෙ. මෝඩ පොලිස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    @Solo Rider ඕක තමා නේ මේ ටිකේ හැංගිලා හිටියේ එහෙනන්

    @Solo Rider දැන් මේ නූල cid එකෙන් දැකලා උබව කුදලන් යනකොට ලයිව් ගිහිං සිංහයා වගේ යන්න ඕනි හරිත.

    නිකන් අඩල දොඩල බලු නැට්ටක් වගේ වෙන් නැතුව.
    ------ Post added on May 25, 2024 at 11:57 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වෙන්න බෑ... ඕකා ඔයිට වඩා මහතයි... :sorry:

    mama me wage ban

    Sexy Bollywood GIF by Hrithik Roshan

    @Solo Rider ඕක තමා නේ මේ ටිකේ හැංගිලා හිටියේ එහෙනන්

    @Solo Rider දැන් මේ නූල cid එකෙන් දැකලා උබව කුදලන් යනකොට ලයිව් ගිහිං සිංහයා වගේ යන්න ඕනි හරිත.

    නිකන් අඩල දොඩල බලු නැට්ටක් වගේ වෙන් නැතුව.
    ------ Post added on May 25, 2024 at 11:57 PM

    සින්හය වගෙ යනවඩො
    සින්හය වගෙ
    ------ Post added on May 26, 2024 at 12:02 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    විස්තර දෙන අයගෙ තොරතුරු ලීක් වෙන්නෙ නැද්ද. එහෙම වෙලා ශොට් එක දීලා තියෙනව නේද