Photoshop nethuwa, hariyata uge profile eke pic screen shot ekak dapan ban piliganna puluwan widihata.
Photoshop nethuwa, hariyata uge profile eke pic screen shot ekak dapan ban piliganna puluwan widihata.
neththam, hemadaama wage umba adath adagena nanna thamay wenne...
Anyway, umbata kanna dena senadhipathige aluthma situation eka mokakda?
Link please
හොක් හොක් හොක්අද කාලේ මොකෙක් හරි හදපු පෝස්ට් එකක් උස්සන් දුවන්න කලින් බලන එක හොඳයි
හොක් හොක් හොක්
Mokakda bn me katu case 1. poddak apiwath update karapanko
https://www.newswire.lk/2021/07/30/...veals-why-some-players-didnt-wear-sl-jerseys/Number එක ගහන්නේ කටුවකින් හරි පින් එකකින් හරි තමා .. ගෙදර ඉදන් අංකෙ මහගෙන එන්නේ නෑ .. ඕනේ tournament එකක එහෙමයි .. අඩු ගානේ බලන්නේවත් නැතුව comment දෙන්න ගිහාම ඔහොම තමා ..
ඒ උනාට customize කරපු රටේ නම ගහමු playing කිට් දීල නැති එක වැරදි ... නම ගහල kit එකක් ගන්න එක මහා ලොකු දෙයක් නෙමේ කරන්න බැරි .. කටු කතාව ගොන් කතාවක්