දැනට නම් නෑ වගේ
8 වෙනිදට ජාතික කොඩිය දැම්මොත් නම් පිස්සු කියන්න පුළුවන්

ඔව් මචන් ඔන කොඩියක් දාන්න හො නොදා ඉන්න ඔන එකෙක් ට අයිතියක් තියෙනව.හැබැයි මොකා කිව්වත් ප්රභාකරන්ගෙ ඇරෙන්න වෙන මනුස්සයෙක්ට අපහස වෙන්න නම් කලු කොඩි දාන්නෙ නැහැ.මේ පකය කියපු නිසා කළු කොඩි වත් දතා කියාපු නිසා ජාතික කොඩිය වත් දාන්න ඕනා නෑ
ඔව් මචන් ඔන කොඩියක් දාන්න හො නොදා ඉන්න ඔන එකෙක් ට අයිතියක් තියෙනව.හැබැයි මොකා කිව්වත් ප්රභාකරන්ගෙ ඇරෙන්න වෙන මනුස්සයෙක්ට අපහස වෙන්න නම් කලු කොඩි දාන්නෙ නැහැ.



දැනට නම් නෑ වගේ
8 වෙනිදට ජාතික කොඩිය දැම්මොත් නම් පිස්සු කියන්න පුළුවන්