මෙයාට පිස්සුද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මෙයාට පිස්සුද?

    69117e8d209efe150e4637070c826491_L.jpg
     
    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    දැනට නම් නෑ වගේ
    8 වෙනිදට ජාතික කොඩිය දැම්මොත් නම් පිස්සු කියන්න පුළුවන්

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මේ පකය කියපු නිසා කළු කොඩි වත් දතා කියාපු නිසා ජාතික කොඩිය වත් දාන්න ඕනා නෑ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    දැනට නම් නෑ වගේ
    8 වෙනිදට ජාතික කොඩිය දැම්මොත් නම් පිස්සු කියන්න පුළුවන්

    8 වෙනිදට රටටම පිස්සු පරල වෙනව, අටොගත්ත විපක්ශයෙ කට්ටියකටත් පිස්සු හැදෙනව.හොන්ඩට සිහි බුඩ්දියෙන් හිටහන් :lol:
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මේ පකය කියපු නිසා කළු කොඩි වත් දතා කියාපු නිසා ජාතික කොඩිය වත් දාන්න ඕනා නෑ
    ඔව් මචන් ඔන කොඩියක් දාන්න හො නොදා ඉන්න ඔන එකෙක් ට අයිතියක් තියෙනව.හැබැයි මොකා කිව්වත් ප්‍රභාකරන්ගෙ ඇරෙන්න වෙන මනුස්සයෙක්ට අපහස වෙන්න නම් කලු කොඩි දාන්නෙ නැහැ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    ඔව් මචන් ඔන කොඩියක් දාන්න හො නොදා ඉන්න ඔන එකෙක් ට අයිතියක් තියෙනව.හැබැයි මොකා කිව්වත් ප්‍රභාකරන්ගෙ ඇරෙන්න වෙන මනුස්සයෙක්ට අපහස වෙන්න නම් කලු කොඩි දාන්නෙ නැහැ.

    උම්බල පම්බය කිව්වට, කලු කොඩි දැම්මට සිරිසේන මොලකාරය. නැත්තන් මෙලහකටත් මොඩ මහරජා වගෙ මද කිපිල ගෙම්බන්පිලය ගෙ අන්ඩු කඩල
     
    Last edited: