මෙයාලව පාර්ලිමෙන්තු යවන්න එපා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙයාලව පාර්ලිමෙන්තු යවන්න එපා

    https://www.facebook.com/PoliticsTh...092003305063/1475651322749131/?type=2&theater

    මෙ වගෙ දෙශපාලකයො නම් යවන්න එපා. පාර්ලිමෙන්තු පක්ශයෙ ප්‍රකශනය ගැන්වත් අවබොදය්ක් නැහැ. එත් ච්න්ද්ය ඉල්ල්නව:)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11828711_990313787666858_5811964538430856213_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් ලා , රාජිතලා සුජිවලා දලා නැහෙන් ඵොටොස් වල එ අයත් මෙකට එන්න ඔනි
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් ඉන්න එකෙක්ටවත් චන්දෙ දෙන්න හොද නෑ බන් හරි උන් ඉල්ලනකන් .. මැතිවරණයක් වලංගු වෙන්න මොකක්හරි ප්‍රතිශතයක් චන්දෙ පාවිච්චි කරන ඕනේ ඇතිනේ .. වැදගත් උන් ඉල්ලනකන් එකෙක්ටවත් දෙන්නේ නැතුව ඉන්න ඕනේ ..:angry::angry:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    :shocked::shocked::shocked:

    බඩුම තමා... උඹලා 2010දී ජනාධිපති කරන්න කියපු ඩයල් එකත් මෙතන ඉන්නවනේ බං. එතකොට පොරත් ජඩයෙක්ද? පාර්ලිමේන්තුවටවත් සුදුසු නැද්ද? එහෙම පොරක්ද ජනාධිපති කරන්න හැදුවේ?? :confused::confused::confused: