මෙයාලා~මතකද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොහොම අමතක වෙන්නද?

    ඔඅ මුලු සින්දුවම හොයාගන්න තැනක් තියෙනවද?
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    moko mathaka naththe...meyalawa amathaka wenna nam marila ipadenna oni....hehehehe... good old days bro...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මතකයි බං..
    ටයි මාමා හිටපු කාලෙ ඩබ් කරපු කාටූන්, ෆිල්ම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ..
    :(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕව කාටද මචන් අමතක.ඉස්සර රස කර කර බලපු ඒවනෙ.ඩබින්ග් අතින් ඔවට ගහන්න කාර්ටුන් නෑ දැන්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මතකයි බං..
    ටයි මාමා හිටපු කාලෙ ඩබ් කරපු කාටූන්, ෆිල්ම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ..
    :(

    කෝ යකෝව් කන්දේ ගෙදර? :growl: