මූ අර රන්ජන් එක්ක දාපු වීඩියෝ එකෙන් පස්සේ FB එකේ මේකේ කට්ටිය ඌව unsubscribe කරන්න කියලා සැහෙන කැම්පේන් එකක් ගියා.
ඒවානම් කැතවැඩ බන් , මේ වගේ වුන් ඕවයෙන් ජනප්‍රිය වෙනවා මිස්ක් නොන්ඩි වෙන්නේ නැහැ .
අශේන් ලාගේ මාළු අශේන් ලා පිටම තියලා කපන්න ඕනේ .නොනිදි කරලාම දාන්න ඕනේ .
ගප්පියා කියලා එකෙක් හිටියා මතකද බුදු දහමට ගහලා අන්තිමට ව්‍ය කැපිලාම ගියේ අන්න ඒ අශේන් ටත් කරන්න ඕනේ .
සල්ලි වලට නේ මු මෙහෙම කරන්නේ අශේන් ට රට්ටා වගේ චානුෂ් බ්‍රෝ වගේ ස්පොන්ස්සලාගෙන් ඇඩ් ලැබේද ? දේශපාලනික වැඩ වලටයි ,අන්තවාදීන්ගෙන් බුදු දහමට ගහනන වීඩියෝ වලට සල්ලි ලැබෙයි . අපි මුව නොන්ඩි කරලා ඉගොන්ර් කරොත් මුට එහෙමවත් ලැබෙන්නේ නැහැ මොකද ඕඩියන්ස් එකක් නැති නිසා
සතියයි තිබ්බේ..ඌත් දන්නවා ලංකාවේ උන්ට මතක සතියයි කියලා
දැන් කලින් හිටියත් වඩා සබ්ලා වැඩියි..උගේ සබ්ලා ඉන්නේ ගොඩක් පොඩි උන් බන්..චන්දෙ ඉවර උනාට පස්සේ මුකුත් නොවුන ගානට වීඩියෝ දායි..


