ඔන්න බලපල්ල
අශේන් පොන්නය පාර්ලිමන්ට් ගිහින් නවතින්නෙ
සිරා ආයේ චතුර සෙනාරත්නට චන්දේ දුන්නු එවුන් ඉන්න රටක්
me wage podi ponnayo form karane ape eunma thamai mun wa ignore karanam munge gas bahinawa.
මේවගේ පොන්සියන්ව ෆෝම් කරන එකයි වරද
විසිතුන විසිහතර කියන්නේ දෙවෙනි ඡන්දේ මචන්. මේ ටාගට් එක First Voters


ඉරාජ් නම්බර්ස් පිට කරපු ඒවා නම් වැරදි ,
ඉරාජ් සින්දු මාර්කට් කරන්න දක්ෂ වුනාට ප්ලැන් එකක් නැතුව කතා කරගන්න බැහැ ,
ඒ ගොනාගේ වැඩ නිසා බලපන් මු ගිය උඩමහින්ද ඉරාජයාට බයිනවා ඇති
![]()


විඩියෝව බැලුවා සම්පූර්ණයෙන්. පොරට පට්ට ටැලන්ට් එකක් තියෙනවා.
ටාගට් එක First Voters හැබැයි මම නම් හිතන්නේ නැහැ මුට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා පොඩි සද්දයක් දායි එච්චරයි .
හැබැයි එකක් කියන්න පුළුවන් චන්දෙ ලැබුනේ නැති වුනාට සොසල් මිඩියා කැම්පේන් එක නම් unp එක ඉදිරියෙන් ඉන්නවා . unp පට්ට සල්ලියක් තියෙන්නේ ඒවගේම හැඩල් කරන ටීම් එකත් ඉන්දියන් මෝඩි ගේ කැම්පේන් එක කරපු සෙට් එකක් ලු නේ
අනිත් අතට මහින්දගේ සොසල් මිඩියා කැම්පේන් එක කරන්නේ ඉරාජයා වගේ![]()
ඉරාජ් නම්බර්ස් පිට කරපු ඒවා නම් වැරදි ,
ඉරාජ් සින්දු මාර්කට් කරන්න දක්ෂ වුනාට ප්ලැන් එකක් නැතුව කතා කරගන්න බැහැ ,
ඒ ගොනාගේ වැඩ නිසා බලපන් මු ගිය උඩමහින්ද ඉරාජයාට බයිනවා ඇති
![]()
Iraj mae welawe unp ona dhe kara,Ashen lasanata focus eka divert kara social media uge pattata kotinma kiwoth ada weddi pottuwe FB pages n MR news feed dena website pawa Ashen gahanawa Sajith pathaka thiyala...Sajith free hit dunna AI kiyala wikarayak karala Baiyo eka pattaka thiyala podi ekekta dan dawas 2kak thisse gahanawa..
machan ubata sinhalu gana buddagama hitenne nadda
uba UAE company owner kenek neda
UNP paradunot ube business aul wenawada
mu kiyana dewal ahala chande dena unuth innwada bn![]()

මම නම් හිතන්නේ නෑ ඉරාජ්,අශේන් දෙන්නාගෙන්ම චන්දෙට ලොකු බලපෑමක් වෙයි කියලා.
ඉරාජ් තව music video එකක් රිලීස් කරනවලු පුතානෝ කියලා..
ඌ ඒක මාකට් කරන්න වෙන්න පුලුවන් මූත් එකක වලි දාගන්නේ![]()

First voters tikage chande pa vena tika vela thiyenne, unta thama barak pathalak therenne na, gedarin kala beela, ohe fb eke innava

ඒවානම් කැතවැඩ බන් , මේ වගේ වුන් ඕවයෙන් ජනප්‍රිය වෙනවා මිස්ක් නොන්ඩි වෙන්නේ නැහැ .Iraj va ahu venne nathi venna pita karanna thibba,
bump
Man machan GOSL supply karannne nae ,man mainly karanne 500ppm spec thiyana diesel eka ,Maldives thamai mage main market eka..lankawata supply karanawa kiyanne amaru deyak mokada monopoly thiyana nisa
