මෙයා ඉන්න පැත්ත පරාදයි ද...?

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    මෙයා ඉන්න පැත්ත පරාදයි ද...?

    Tissa.jpg

    සිගරැට් එකක් ගහන්න කඩේ ලඟට ගිය වෙලේ, ගමේ පොරක් කිව්වෙ, මේ මහත්තය යන යන පැත්ත හැමදාම පරදයි කියලා... ඒක ඇත්තද බන්...
    UNP ඉන්නකන් පරාදයි, මහින්දගෙ දෑත ශක්තිමත් කරද්දි මහින්දත් පරාදයි....



    දැන් සජිත්ට සපෝට්...

    සජීට මොනව වෙයිද....?
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේකා තමයි පරාජයේ පක්ෂියා මු මගේ නේබර්.මේකිගේ දුව මගෙන් පෙට්ටිය කඩා ගත්තේ.නමුත් මූ මට ඒකිව දෙන්නේ නෑ.මු ඉන්නකම් කාටවත් වගතුවක් නෑ:frown: