එක රාමුවකට කොටු වෙන්න එපා බන්.....මමනන් ග්රැමෆෝන්වල ඉඳන් දැන් වෙනකන් තියෙන ගොඩක් සින්දු රසවිඳිනවාමෙහෙමයි මාත් ඇහැව්වා උගෙ සින්දු .
අතලගෙ එක්ක මගෙ පෞද්ගලික අමනාපයක් නැහැ .
ඌ මට වඩා සංගීතෙ ගැන දන්න එකෙක්.
කුවෙනි මන් ඇහැව්වා ආසාවෙන්.
ආයෙ මොටද බොරු කියන්නෙ.
ඒත් දැන් මට ඒක සෙට් වෙන්නෙ නැහැ .
කුවෙනි ආපුම කාලෙ තමා මන් එහෙම ඇහැවෙ.
එත් සවුන්ඩ්ස් වල කෘතිම ගතිය තෙරෙනවා බන් .
පස්සෙ මන් ඇහැව්වා නාඩගම් ගීතය.
ඔව් එකෙ බීට් එකට වඩා මන් පැහැදුනෙ ලිරික්ස් වලට සහ එහි තෙරුමට .
එත් ටික කාලයයි .
අතලගෙ කියන්නෙ 2000 න් පස්සෙ උන්ගෙ ඉරාජ් කියලා කිව්වොත් මන් නිවැරදි එක අතකට.
(ඔව් 2000 ට කලින් ඉඳිය උඹලා අපි වගෙ උනුත් උගෙ සින්දු ඇහැව්වා තමා )
ඉරාජ් ගෙ සමහරක් සින්දුත් අපෙ අම්මලාගෙ වයසෙ අයත් ඇහැව්වා.
අම්මලාට ඒක සින්දුවක් විතරයි එත් අපිට ඒක කල්ට් එකක් උනා.
මතක ඇතිනෙ ඉරාජ් ගැන අපෙ කාලෙ උන්ට තිබ්බ පිස්සුව?
ඒත් වයසත් එක්ක පරිණත් වෙද්දි තෙරෙනවා ඉරාජ්ගෙ සමහරක් සින්දු හෙනම බොලඳයි .
සමහරක් එව්වයෙ බීට් එක කෘතිමය් ගතිය තෙරෙනවා.
අතීතකාමී මානසිකත්වයක් තියෙන වෙලාවට ඔන්න් අහනවා ඒ කාලෙ මතක් වෙන්න .
ඒත් ඒක නෙමෙ නෙ රසවිඳිනවා කියන්නෙ .
එදා දුක්ගන්නාරාළ -ඉරාජ් සංකලනය
අද තලංගම-අතලගෙ.
රැල්ල ටික කාලයයි.
සමහරක් විට මේ දේ මට වයසෙ හැටියට කලින් තෙරුම් ගියා වෙන්න පුළුවන් සමහරක් අයට සාපෙක්ෂව.

උඹ සරල ගී වලට කැමතියි කියලා අනිත් ඒවා පහත් කරලා කතා කරන්න එපා

කසුන් කල්හාර තමයි ඒ කාලේ ඉඳන්ම මගේ හිතට තදින්ම වැදුනු සංගීතවේදියා අදටත් එහෙමයි