මෙයා කවුද charitha attalage

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මුගෙ සිංදු නියමයි. මටනම් සෙට් වෙනව. කුවේණි කොන්සට් එක බලන්නත් ගියා.
    සිංදුව ප්‍රසන්ට් කරපු විදිය එහෙම වෙනම ආර්ට් එකක් තිබ්බෙ.
    පොර එක්ක කට්ටියට වැඩ කරන්න අමාරු සීන් එකක්නම් අහල තියනව. මම හිතන්නෙ පොරට තිතටම වැඩේ ඕන සීන් එකක් තියෙන්නෙ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    2000 න් පස්සෙ අතලගෙ ආර්මි ෆැන් බේස් එකෙන් ඔයා අහගන්න යන්නෙ .

    උඹ මට වඩා සංගීතය ගැන දන්නවා ඇති .
    මන් සංගීතය සම්බන්ධ විශාරදයෙක් නෙමෙ.
    ඉස්කොලෙත් කරෙ චිත්‍ර.

    ඒත් ඔය ඩ්‍රම් ඇන්ඩ් බීට් සහ ඔය අතලගෙ එක්ක එක දිගට ආපු රැල්ල දැන් කො?
    එකම සවුන්ඩ්ස් තියෙනෙන්.

    කුවෙනි සිංදුව නැගලා ගියා .
    මාත් ආසාවෙන් ඇහැව්වා.
    ඊට පස්සෙ එක දිගට එකම ජාතියෙ බීට්ස් එන්න ගත්තා.

    අර දිනිත් ස්‍රී ද කවුද පොඩි එකෙක් කිව්ව පන්දම කියන සින්දුවට මොකද උනෙ ?
    ඇඩ්‍රස් නැහැ දැන් ?

    ඉරාජ් ලත් එහෙම නෙ ?
    බන්ග්‍ර මියුසික් ආපු කාලෙ අපි පැල් බැඳගෙන ඇහැව්වෙ.
    ඒක නැගල ගියහම අනික් උනුත් ඒකම කරන්න ගත්තා .
    අන්තිමට මොකද උනෙ ?
    ඇඩ්‍රස් නැහැ ඒකට .

    සොඩා බොතල් සංගීත කලාව

    රැලි ගැන ඔච්චර උනන්දු මොකෝ බන්, උබ අහන මොකක් හරි දේකට emotionally connect වෙනවනම් එච්චරයි අහන දේ සුභාවිත ගීත ද, trance මියුසික්ද, Drum N Bass ද නැත්තන් Hans Zimmer ගෙ soundtrack එකක්ද අදාල නෑ ඒකට. සිංදු කියන උන්ට මොනා වුණත් මොකෝ බන්, ඒකෙන් රසවින්දනයට මොකක්ද තියෙන බාධාව? ඔය සෝඩා බෝතල් කතන්දරේ narrow minded කුහක නාකි උන් හදාගත්ත placebo එකක්, උන් ඇහුවෙ නැති උනාට අහන උන් අහනවා, උන් හිතන්නෙ උන්ට පේන්න හැම දේම කරන්න ඕනෙ කියලා
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    රැලි ගැන ඔච්චර උනන්දු මොකෝ බන්, උබ අහන මොකක් හරි දේකට emotionally connect වෙනවනම් එච්චරයි අහන දේ සුභාවිත ගීත ද, trance මියුසික්ද, Drum N Bass ද නැත්තන් Hans Zimmer ගෙ soundtrack එකක්ද අදාල නෑ ඒකට. සිංදු කියන උන්ට මොනා වුණත් මොකෝ බන්, ඒකෙන් රසවින්දනයට මොකක්ද තියෙන බාධාව? ඔය සෝඩා බෝතල් කතන්දරේ narrow minded කුහක නාකි උන් හදාගත්ත placibo එකක්, උන් ඇහුවෙ නැති උනාට අහන උන් අහනවා, උන් හිතන්නෙ උන්ට පේන්න හැම දේම කරන්න ඕනෙ කියලා
    මන් නම් නාකි නැහැ .තාම අවුරුදු 29 යි .
    නැරො මයින්ඩ් ද දන්නෙ නැහැ .
    එත් ඉමොෂනලි කනෙක්ට් වෙන සිංදු කියන දෙ ගත්තොත් ඔව් මටත් එහෙම එව්වා කිහිපයක් තියෙනවා .

    මන් ඉස්කොලෙ යන කාලෙ පළවෙනි කෙල්ලට ක්‍රශ් කරද්දි අහපු සින්දු ඇහෙද්දි මට ඒ කාලෙ මතක් වෙනවා.
    උදා : කල් හෝ නා හො සින්දුව එහෙම .
    තව බාතිය සන්තුශ් ලාගෙ කිරි කෝඩි හිතට වගෙ
    රොමෙශ් ලක්ශාන් ගෙ හිතුමතෙ එහෙම .

    ඒ වගෙම චාමර වීරසිංහගෙ සමහරක් සින්දු .
    ඉරාජ්ගෙ සමහරක් සින්දු .

    එත් ඉමොෂන් එකත් සෝඩා බොතල් තමා .

    ටිකක් පරිණත් වෙද්දි තෙරෙන්න ගන්නවා නියම රසය තියෙන්නෙ කොයි වගෙ ගීත වලද කියලා .

    මේ මගෙ මතය .
    උඹ මන් වගෙ වෙන්න උවමනා නැහැ .
    උඹට කැමති ටේස්ට් එක තියාගන්න පුළුවන් .
     
    "නියම රසය" කියලා උබ අදහස් කරන දේ එක රාමුවකට විතරක් කොටු නෑ, ඒ කියන්නෙ උදාහරණයක් ගත්තොත් පරණ ආටිස්ට් කෙනෙක්ගෙ සරසවි ප්‍රේමය ගැන නිර්මාණය වෙච්ච ගීතයක් අලුත් පරපුරේ ආටිස්ට් කෙනෙක්ගෙ ඒ හා සමානම ආරයේ එකක් එක්ක ගත්තොත් අලුත් පරම්පරාවේ උන්ට ඒක පරණ එකට වඩා ෆීල් වෙන්න පුලුවන්, මොකද පරණ ආටිස්ට්ගෙ සින්දුව නියෝජනය වෙන්නෙ එක්තරා කාල වකවානුවක්, සමාජ වටපිටාවක් ඒ වටපිටාව හුරු උන්ට කොච්චර ඇහුවත් ඒක එපා වෙන්නෙ නෑ, හැබැයි උන්ට අවබෝධයක් නෑ උන්ට කලින් කාල වකවානු වල හිටපු උදවියට ඒවට වඩා සුනිල් ශාන්ත, රුක්මනී දේවි, සෝමපාල වගෙ ආටිස්ට් ලගෙ සින්දු ෆීල් වෙන බව, ඕක කාලය සාපේක්ෂ දෙයක් මිස වෙන මුකුත් නෙමෙයි, ඕක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටටත් එහෙම්මම තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,024
    113
    එකමත් එක රටක
    සින්දුවක් දෙකක් අහල තියනවා. හොදයි. අධිමාත්‍රා සීන් නම් මට වෙලා නෑ . ඕන තරම් සමහර සින්දු ආයිත් ආයිත් අහනව කාලෙන් කාලෙට. මෙයාගේ එහෙම ඒවා ඇහිලා නෑ . ටිකක් එක වගේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    චරිතව ගොඩක් අය දන්නේ නැතුවති. ඒත් දන්න පිරිසක් ඉන්නව. කුවේනි කොන්සෙර්ට් තුනක් කරා. තුනම හවුස් ෆුල්. ටිකට්ස් ඔක්කොම පැය කීපයක් ඇතුලත විකිනිලා ඉවරයි. කලාව කියන එක කොහොමවත් නිර්නය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එක්කෙනෙක්ට දැනෙන දේ නෙව්යි තවත් කෙනෙක්ට දැනෙන්න. අනික සින්දු වල උනත් මේව මල් සින්දු මේව අධි මාත්‍රා කියල වෙන් කරන්නත් බෑ. තමන්ගේ රසවින්දනය උසස්ස් අනිත් එකාගේ පහත් කියලා කියන්න බෑ. ඒක සාපේක්ශයි. හැබැයි සින්දුවක ගුනාත්මක බව නම් බලන්න පුලුවන්. විශේශයෙන්ම පද රචනාවෙන්. සින්දුවක ඉන්නේ ගායකයා විතරක් නෙවෙයි පද රචකයා සහ සන්ගීත අධ්‍යක්ශකයෙකුත් ඉන්නවා කියලා මතු කරලා විශේශයෙන් පද රචකයාට තැනක් දුන්නා. ඔය එක ආටිකල් එකක් වත් චරිත ලියලා නෑ. චරිත කියන දේවල් අල්ලගෙන පේජ් කාරයෝ රචනා ලියනව. උන්ම මේව අධිමාත්‍රා පෙති කියලා දාල උන්ම අනිත් පැත්තට බනිනවා. ලංකාවට සිනමටික් මියුසික් එක්ස්පීරියන්ස් එක කියන කොන්සෙප්ට් එක ගෙනත් කුවේණි ප්‍රසන්ගය කරා. කුවේණි කොන්සෙර්ට් එකට තමයි එ.ආර්. රහ්මාන් ගේ කොන්සර්ට් එකත් එක්ක සම සම්මානය හම්බුනේ(Achievement in audio-visual film Gold award joint winners by WOW Awards Asia). කුවේණි කොන්සර්ට් එකේ තිබ්බ දේවල් වෙන කිසිම කොන්සර්ට් එකක දැකල නෑ මම. පෞද්ගලිකව මට නම් චරිතගේ සින්දු ඔක්කොම හොඳයි. එකකට එකක් වෙනස්. මට ඒව දැනෙනව. ඒක මගේ රසවින්දනය. මං චරිතගේ සින්දුත් අහනවා කසුන්ගේ සින්දුත් අහ්නවා මිල්ටන්ගේ සින්දුත් අහනවා ජෝතිපාලගේ සින්දුත් අහනවා. මට දැනෙනව නම් මන් ඒක අහනවා. චරිතගේ සින්දු අහනව. උගේ පිලොසිපි එක අදහන්න යන්නේ නෑ. ඔතන තමයි 2000 පස්සේ අය වරද්දගත්තේ. අධි මාත්‍රා ගගා වැලලෙන උන් නම් සාපයක්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්‍රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.

    සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .

    2000 න් පස්සෙ අතලගෙ ආර්මි ෆැන් බේස් එකෙන් ඔයා අහගන්න යන්නෙ .
    ඇයි බන් උඹ හැම එකකටම 2000න් පස්සේ කෑල්ලක් දාන්නේ :lol:
    මුගේ සින්දු 2000 ට කලින් එවුනුත් (මමත් ඇතුළුව) බොහොම ආසාවෙන් විඳිනවා :yes:
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    charithage success ekata minihage creativity eka witharak neme Chandrasena thalangama mahaththayage lyrics pradana hethuwak & chandrasena mahathmayawa hanganne nathuwa adambaren eyage nirmana wala idiripath karapu ekata api charithata thankfull wenna one. dura akahe ehema ahala thiyenawanam therei

    api chandrasena thalangamawa danagaththeth Charitha nisa. Charitha e de nokaranna api adatath e wishishta padha rachakayawa danneth na.

    • Love
    Reactions: meeka

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඇයි බන් උඹ හැම එකකටම 2000න් පස්සේ කෑල්ලක් දාන්නේ :lol:
    මුගේ සින්දු 2000 ට කලින් එවුනුත් (මමත් ඇතුළුව) බොහොම ආසාවෙන් විඳිනවා :yes:
    මෙහෙමයි මාත් ඇහැව්වා උගෙ සින්දු .
    අතලගෙ එක්ක මගෙ පෞද්ගලික අමනාපයක් නැහැ .
    ඌ මට වඩා සංගීතෙ ගැන දන්න එකෙක්.

    කුවෙනි මන් ඇහැව්වා ආසාවෙන්.
    ආයෙ මොටද බොරු කියන්නෙ.
    ඒත් දැන් මට ඒක සෙට් වෙන්නෙ නැහැ .
    කුවෙනි ආපුම කාලෙ තමා මන් එහෙම ඇහැවෙ.
    එත් සවුන්ඩ්ස් වල කෘතිම ගතිය තෙරෙනවා බන් .

    පස්සෙ මන් ඇහැව්වා නාඩගම් ගීතය.
    ඔව් එකෙ බීට් එකට වඩා මන් පැහැදුනෙ ලිරික්ස් වලට සහ එහි තෙරුමට .
    එත් ටික කාලයයි .

    අතලගෙ කියන්නෙ 2000 න් පස්සෙ උන්ගෙ ඉරාජ් කියලා කිව්වොත් මන් නිවැරදි එක අතකට.

    (ඔව් 2000 ට කලින් ඉඳිය උඹලා අපි වගෙ උනුත් උගෙ සින්දු ඇහැව්වා තමා )

    ඉරාජ් ගෙ සමහරක් සින්දුත් අපෙ අම්මලාගෙ වයසෙ අයත් ඇහැව්වා.
    අම්මලාට ඒක සින්දුවක් විතරයි එත් අපිට ඒක කල්ට් එකක් උනා.
    මතක ඇතිනෙ ඉරාජ් ගැන අපෙ කාලෙ උන්ට තිබ්බ පිස්සුව?
    ඒත් වයසත් එක්ක පරිණත් වෙද්දි තෙරෙනවා ඉරාජ්ගෙ සමහරක් සින්දු හෙනම බොලඳයි .
    සමහරක් එව්වයෙ බීට් එක කෘතිමය් ගතිය තෙරෙනවා.
    අතීතකාමී මානසිකත්වයක් තියෙන වෙලාවට ඔන්න් අහනවා ඒ කාලෙ මතක් වෙන්න .
    ඒත් ඒක නෙමෙ නෙ රසවිඳිනවා කියන්නෙ .

    එදා දුක්ගන්නාරාළ -ඉරාජ් සංකලනය
    අද තලංගම-අතලගෙ.

    රැල්ල ටික කාලයයි.

    සමහරක් විට මේ දේ මට වයසෙ හැටියට කලින් තෙරුම් ගියා වෙන්න පුළුවන් සමහරක් අයට සාපෙක්ෂව.
     
    • Haha
    • Like
    Reactions: ncpasan and cmtwap

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්‍රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.

    සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .
    මම 87 අවුරුද්දේ ඉපදුන එකෙක්. මම මුගේ සිංදු හොඳට රසවිඳිනවා. මුගේ විතරක් නෙවෙයි, අමරදේව මාස්ටර්ගෙ, වික්ටර් රත්නායකගේ, සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලිනියගේ, කසුන් කල්හාරගේ, ඉරාජ්ගේ, භාතියගේ එකී මෙකී නොකී හැමෝගෙම සිංදු රසවිඳිනවා. සිංහල සිංදු විතරක් නෙවෙයි දෙමළ, හිංදි, ඉංග්‍රීසි ඒ වගේ සිංදුත් රසවිඳිනවා.
    උඹ වගේ 2000න් පස්සෙ උන්ට හොඳ ඒවා. අංකල්ලට හොඳ මේවා කිය කිය වැලපෙන්නෙ නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    මම 87 අවුරුද්දේ ඉපදුන එකෙක්. මම මුගේ සිංදු හොඳට රසවිඳිනවා. මුගේ විතරක් නෙවෙයි, අමරදේව මාස්ටර්ගෙ, වික්ටර් රත්නායකගේ, සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලිනියගේ, කසුන් කල්හාරගේ, ඉරාජ්ගේ, භාතියගේ එකී මෙකී නොකී හැමෝගෙම සිංදු රසවිඳිනවා. සිංහල සිංදු විතරක් නෙවෙයි දෙමළ, හිංදි, ඉංග්‍රීසි ඒ වගේ සිංදුත් රසවිඳිනවා.
    උඹ වගේ 2000න් පස්සෙ උන්ට හොඳ ඒවා. අංකල්ලට හොඳ මේවා කිය කිය වැලපෙන්නෙ නෑ.
    මෙයිට උඩ රිප්ලයි එක බලන්න .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම 87 අවුරුද්දේ ඉපදුන එකෙක්. මම මුගේ සිංදු හොඳට රසවිඳිනවා. මුගේ විතරක් නෙවෙයි, අමරදේව මාස්ටර්ගෙ, වික්ටර් රත්නායකගේ, සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලිනියගේ, කසුන් කල්හාරගේ, ඉරාජ්ගේ, භාතියගේ එකී මෙකී නොකී හැමෝගෙම සිංදු රසවිඳිනවා. සිංහල සිංදු විතරක් නෙවෙයි දෙමළ, හිංදි, ඉංග්‍රීසි ඒ වගේ සිංදුත් රසවිඳිනවා.
    උඹ වගේ 2000න් පස්සෙ උන්ට හොඳ ඒවා. අංකල්ලට හොඳ මේවා කිය කිය වැලපෙන්නෙ නෑ.
    Mama wagemai umbat.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මෙහෙමයි මාත් ඇහැව්වා උගෙ සින්දු .
    අතලගෙ එක්ක මගෙ පෞද්ගලික අමනාපයක් නැහැ .
    ඌ මට වඩා සංගීතෙ ගැන දන්න එකෙක්.

    කුවෙනි මන් ඇහැව්වා ආසාවෙන්.
    ආයෙ මොටද බොරු කියන්නෙ.
    ඒත් දැන් මට ඒක සෙට් වෙන්නෙ නැහැ .
    කුවෙනි ආපුම කාලෙ තමා මන් එහෙම ඇහැවෙ.
    එත් සවුන්ඩ්ස් වල කෘතිම ගතිය තෙරෙනවා බන් .

    පස්සෙ මන් ඇහැව්වා නාඩගම් ගීතය.
    ඔව් එකෙ බීට් එකට වඩා මන් පැහැදුනෙ ලිරික්ස් වලට සහ එහි තෙරුමට .
    එත් ටික කාලයයි .

    අතලගෙ කියන්නෙ 2000 න් පස්සෙ උන්ගෙ ඉරාජ් කියලා කිව්වොත් මන් නිවැරදි එක අතකට.

    (ඔව් 2000 ට කලින් ඉඳිය උඹලා අපි වගෙ උනුත් උගෙ සින්දු ඇහැව්වා තමා )

    ඉරාජ් ගෙ සමහරක් සින්දුත් අපෙ අම්මලාගෙ වයසෙ අයත් ඇහැව්වා.
    අම්මලාට ඒක සින්දුවක් විතරයි එත් අපිට ඒක කල්ට් එකක් උනා.
    මතක ඇතිනෙ ඉරාජ් ගැන අපෙ කාලෙ උන්ට තිබ්බ පිස්සුව?
    ඒත් වයසත් එක්ක පරිණත් වෙද්දි තෙරෙනවා ඉරාජ්ගෙ සමහරක් සින්දු හෙනම බොලඳයි .
    සමහරක් එව්වයෙ බීට් එක කෘතිමය් ගතිය තෙරෙනවා.
    අතීතකාමී මානසිකත්වයක් තියෙන වෙලාවට ඔන්න් අහනවා ඒ කාලෙ මතක් වෙන්න .
    ඒත් ඒක නෙමෙ නෙ රසවිඳිනවා කියන්නෙ .

    එදා දුක්ගන්නාරාළ -ඉරාජ් සංකලනය
    අද තලංගම-අතලගෙ.

    රැල්ල ටික කාලයයි.

    සමහරක් විට මේ දේ මට වයසෙ හැටියට කලින් තෙරුම් ගියා වෙන්න පුළුවන් සමහරක් අයට සාපෙක්ෂව.
    රැල්ල කොච්චර කාලයක් තියෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ආටිස්ට් මත නෙවෙයි බං. මිනිස්සු මත සහ අළුත් නිර්මාණ කරුවෙක් මත. ඉස්සර කාලෙ ජෝතිපාල රැල්ලක් තිබුණා. ක්ලැරන්ස් රැල්ලක් තිබුණා. ඊට පස්සෙ මිල්ටන් මල්ලව ආරච්චි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ... කොච්චර රැලි ආවද? රැල්ල ඇවිත් ගියා වගේ එයාලගෙ සිංඳු අහන්නෙ නැතුව ඉන්නෙ නැහැනෙ නේහ්. ඒ වගේ තමයි. මුගේ සිංදු අදටත් අහපු නැති එවුන් ඉන්නවා. අද අහපු උඹට තව මාසෙකින් ගෝචර නොවේවි. හැබැයි උඹ තව අවුරුද්දක් දෙකක් ගිහින් ආපහු පරණ සිංදු ටිකක් හොයාගෙන අහන්න ගනීවි. පුද්ගලයාගෙ ඒ ඒ අවස්ථාවේ ෆීලින්ග් එකත් එක්ක, මූඩ් එකත් එක්ක අහන්න ප්‍රිය සිංදුවත් වෙනස් වෙනවනෙ බං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    රැල්ල කොච්චර කාලයක් තියෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ආටිස්ට් මත නෙවෙයි බං. මිනිස්සු මත සහ අළුත් නිර්මාණ කරුවෙක් මත. ඉස්සර කාලෙ ජෝතිපාල රැල්ලක් තිබුණා. ක්ලැරන්ස් රැල්ලක් තිබුණා. ඊට පස්සෙ මිල්ටන් මල්ලව ආරච්චි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ... කොච්චර රැලි ආවද? රැල්ල ඇවිත් ගියා වගේ එයාලගෙ සිංඳු අහන්නෙ නැතුව ඉන්නෙ නැහැනෙ නේහ්. ඒ වගේ තමයි. මුගේ සිංදු අදටත් අහපු නැති එවුන් ඉන්නවා. අද අහපු උඹට තව මාසෙකින් ගෝචර නොවේවි. හැබැයි උඹ තව අවුරුද්දක් දෙකක් ගිහින් ආපහු පරණ සිංදු ටිකක් හොයාගෙන අහන්න ගනීවි. පුද්ගලයාගෙ ඒ ඒ අවස්ථාවේ ෆීලින්ග් එකත් එක්ක, මූඩ් එකත් එක්ක අහන්න ප්‍රිය සිංදුවත් වෙනස් වෙනවනෙ බං.
    මන් කියන්න හදන්න වික්ටර් ,නන්දා ,සුනිල් පොරවල්ය ,ඉරාජ් අතලගෙ චොරය කියන එක නෙමෙ.
    ලොකු කරලා තියෙන කොටසට දෙයක් එක්කහු කරන්නම් .
    ඔව් ඒක ඇත්ත.
    ඒ ඒ වෙලාවෙ මූඩ් එක අනුව ෆීලින්ං එක අනුව තමා අපි ගීත අහන්නෙ.
    අපි හිතමු ජිම් එකක වර්ක් අවුට් කරනවා කියලා .
    එතකොට "අමරදේවගෙ නිම් හිම් සෙව්වා මා සසරෙ අහලා කිසි කික් එකක් නැහැ නේ?

    අපි හිතමු හොඳ ජවය තියෙන රොක් සිංදුවක් අහන ගමන් වර්ක් අවුට් කරනවා කියලා .
    අන්න එතකොට ඒ වෙලාවෙ හැටියට සෙට් වෙනවා.

    අපි හිතමු උඹ බොන්න සෙට් වෙනවා කියලා යාළුවො එක්ක .
    අන්න ඒ වෙලාවට රැප් සිංදු සෙට් වෙන්නෙ නැහැ නේ වැඩිය.
    එක්කො සික්ස් එයිය්ට් බීට් එකට නටන එක තමා හොඳම .

    උඹ තනියම ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නවා කියමු ?
    අන්න එතකොට මනො පාරකට හරියන සිංදු තමා සෙට් වෙන්නෙ .

    එව්වා මචං හැඟීම සහ අවස්ථාව මත පදනම් වෙලා අහන සිංදු .

    ඒත් ගීතයක රසය කියන්න වෙනම කතාවක් .
     
    • Like
    Reactions: buddikagayan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අදමයි පොර ගැන ඇහුවෙත්

    පොරම රහුමාන්ට සමානකරගෙන ටෝක් දීගන්නව නේද

    පිස්සු උට්ටෙක් :lol:

    න මචන් ඌ කිසිම දවසක එහෙම කරලා නැ .මු පට්ට නොර්මල් චරිතයක්. තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක් රාහුල අතලගේ. වයිස් චාන්සලර් කෙනෙක් එන්ගිනියරින්. ඒ වගේ මොලයක් තියන උන් එහෙම තිර්ඩ් ක්ලාස් ගේම් ගහන්නේ නැ බන්. මේ වීඩියෝ එකේ 28:00 ඉදන් බලපන්කො.