uba kiwwa eka hariehama thami bn . godak pisso wagen un thami venas vidihata hithanna.
uba kiwwa eka hariehama thami bn . godak pisso wagen un thami venas vidihata hithanna.
Ekenma aththa kathawameke godak aya kemeti na mohuta... mam nam kiyanne apita 50yrs wage weddi rata ihturu wela tibboth edata kemadasa, victor lage level1 inna kenek mohu... keta tiyala kiyanna ba, namuth me yana gaman mehema giyoth hoda future1k thiynawa....
uba uge eka interview ekak wath ahala thiyeda. hamadema dannawa wage katamatha dodo dodo kiyawanna epa ban.නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.
සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .
ඔයත් තොරතුරු තාක්ෂෙණෙ වෘතිකයෙක් නේද මෙයා ?illumination podcast eke malinda aiya ekka karana godak episode thiyenawa.
uba uge eka interview ekak wath ahala thiyeda. hamadema dannawa wage katamatha dodo dodo kiyawanna epa ban.

thaman ahala wath nathi deyak gana mathayak prasiddiye danna epa bro. pilikulak set wenawa. uba hama thread ekakama hama ekatama meka kiyanawa man dan goda kalayak thisse dakka. ubata tikak podi hinamana seen ekak thiyenawa.ඔයත් තොරතුරු තාක්ෂෙණෙ වෘතිකයෙක් නේද මෙයා ?
මන් කිව්වෙ මගෙ අදහස .
තමන්ට කැමති මතයක් දරන්න පුළුවන් නේ ?
ඉන්ටර්වීව් වල මොනවද මෙයා කියනන් බැරි .
Music > සරල ගීතනෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.
සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .
ඉන්ටර්වීව් වල මොනවද බන් කියන්න බැරි .thaman ahala wath nathi deyak gana mathayak prasiddiye danna epa bro. pilikulak set wenawa. uba hama thread ekakama hama ekatama meka kiyanawa man dan goda kalayak thisse dakka. ubata tikak podi hinamana seen ekak thiyenawa.
btw eka interview ekak wath ahapan.
ලොජික් එක ඔහොම නම්Music > සරල ගීත

උබේ ඔය attitude එකම අවුල්, Music එකක අඩංගු නාද සංකලනය instrumental ද digitally composed ද කියන එක අදාල වෙන්නෙ නෑ නිර්මාණකරුවගෙ ඔලුවේ තියෙන emotions, ideas ටික ඒ නාද සංකලනය හරහා ශ්රවණය කරන උන්ට සාර්ථකව transmit කරන්න පුලුවන්නම්. තාක්ෂණයත් එක්ක ඒ දේවල් තවත් සුක්ෂමව කරන්න පුලුවන්, සරල ගීත කියන්නෙ එක ඩ්රොප්ලට් එකක් විතරයි Music කියන කන්සෙප්ට් එකම whole ගත්තම, නාදයට සීමා නෑ, සමහරක් instruments වලින් generate කරන්න බැරි emotions digitally generate කරන්න පුලුවන්.ඉන්ටර්වීව් වල මොනවද බන් කියන්න බැරි .
මන් දන්නවා ඔය අතලගෙ කාරයාව .
මගෙ කසින්ගෙ බැච් එකෙ ඉසිපතනෙ.
ලොජික් එක ඔහොම නම්
ඉරාජ් > සරල ගීය
ඩීජේ කරන උන්ගෙ සවුන්ඩ්ස් > සරල ගීය
මගෙ මතය අනුව ලංකාවෙ සරල ගීයෙ තියෙන රසය කිසි ගීයක දැක්කෙ නැහැ .
මේ මගෙ මතය
වෙනස් මත තිබිය හැක.
2000 න් පස්සෙ අතලගෙ ආර්මි ෆැන් බේස් එකෙන් ඔයා අහගන්න යන්නෙ .අදමයි පොර ගැන ඇහුවෙත්
පොරම රහුමාන්ට සමානකරගෙන ටෝක් දීගන්නව නේද
පිස්සු උට්ටෙක්![]()
උඹ මට වඩා සංගීතය ගැන දන්නවා ඇති .උබේ ඔය attitude එකම අවුල්, Music එකක අඩංගු නාද සංකලනය instrumental ද digitally composed ද කියන එක අදාල වෙන්නෙ නෑ නිර්මාණකරුවගෙ ඔලුවේ තියෙන emotions, ideas ටික ඒ නාද සංකලනය හරහා ශ්රවණය කරන උන්ට සාර්ථකව transmit කරන්න පුලුවන්නම්. තාක්ෂණයත් එක්ක ඒ දේවල් තවත් සුක්ෂමව කරන්න පුලුවන්, සරල ගීත කියන්නෙ එක ඩ්රොප්ලට් එකක් විතරයි Music කියන කන්සෙප්ට් එකම whole ගත්තම, නාදයට සීමා නෑ, සමහරක් instruments වලින් generate කරන්න බැරි emotions digitally generate කරන්න පුලුවන්.