මෙයා ගැන මොකද හිතන්නේ

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මෙයා ගැන මොකද හිතන්නේ

    අවුරුදු පටියකදී ගත්ත එකක් කියලා තමයි සකලේ නංගි කිව්වේ :angry::angry:
    photo
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පාටි එකක හරි ක්ලබ් එකක හරි ඩාන්ස් කරනවා..:yes:

    ක්ලබ් එකක් වෙන්න බෑ බන් ගෙවලා යන එකේ ඒවා ඔච්චර ගොබ්බ
    වෙන්න බෑ බන් :yes:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කාගේ උනත් ස්ටෙප් එකක් අරන් ඌව
    නෝන්ඩි කලෑකිනේ බන් මොකද අපි හැමෝම රොබෝලා නෙවේ නේ :rolleyes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මේ අරලියගහ මන්දිරේ අවුරුදු උත්සවය වෙනුවෙන් තිබුණු පාටියකදී ගත්ත එකක්