මෙයා ගැන මොකද හිතන්නේ අවුරුදු පටියකදී ගත්ත එකක් කියලා තමයි සකලේ නංගි කිව්වේ :angry::angry:
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ May 31, 2015 #1 මෙයා ගැන මොකද හිතන්නේ අවුරුදු පටියකදී ගත්ත එකක් කියලා තමයි සකලේ නංගි කිව්වේ
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,087 5,877 113 canada May 31, 2015 #3 දේශපාලනේ හොද කකුලක්
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand May 31, 2015 #4 ලුණුත් නෑ ගම්බිරිස්සුත් නෑ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 31, 2015 #5 පාටි එකක හරි ක්ලබ් එකක හරි ඩාන්ස් කරනවා..
SEWWANDA SINGHEPURAGE Member Jun 1, 2011 581 43 0 colombo May 31, 2015 #6 ai ara my3 ge eka dakke nathei
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 May 31, 2015 #7 Me uncle ta Mona dance the. Nahina dehina kale.
M malaka78 Junior member May 8, 2015 239 17 18 May 31, 2015 #9 Appuham"e" said: ලුණුත් නෑ ගම්බිරිස්සුත් නෑ Click to expand...
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 May 31, 2015 #10 crazybuddy said: පාටි එකක හරි ක්ලබ් එකක හරි ඩාන්ස් කරනවා.. Click to expand... ක්ලබ් එකක් වෙන්න බෑ බන් ගෙවලා යන එකේ ඒවා ඔච්චර ගොබ්බ වෙන්න බෑ බන්
crazybuddy said: පාටි එකක හරි ක්ලබ් එකක හරි ඩාන්ස් කරනවා.. Click to expand... ක්ලබ් එකක් වෙන්න බෑ බන් ගෙවලා යන එකේ ඒවා ඔච්චර ගොබ්බ වෙන්න බෑ බන්
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 May 31, 2015 #11 කාගේ උනත් ස්ටෙප් එකක් අරන් ඌව නෝන්ඩි කලෑකිනේ බන් මොකද අපි හැමෝම රොබෝලා නෙවේ නේ
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ May 31, 2015 #12 මේ අරලියගහ මන්දිරේ අවුරුදු උත්සවය වෙනුවෙන් තිබුණු පාටියකදී ගත්ත එකක්
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ May 31, 2015 #13 BINGU_PUTHA said: දේශපාලනේ හොද කකුලක් Click to expand... නොන්ඩි වැඩියි කකුල