මෙයා පත් වුනොත් මරා ගෝටා සතියකින් වලපල්ලෙ
පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි
(අංජුල මහික වීරරත්න )
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විසින් මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි.එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වෙයි.
සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කලද එම පත් කිරීම කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බව දැනගන්නට ඇත. ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.
පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයටය.
Recommended Articles
මහනුවරට පොලිස් ඇඳිරිනීතිය
2018 මාර්තු මස 05 ප.ව. 04:06 බැලුවෝ - 7192
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර
2018 පෙබරවාරි මස 26 ප.ව. 09:13 බැලුවෝ - 8727
2017 දී වරායෙන් වාර්තාගත ලාභයක්
2018 පෙබරවාරි මස 26 ප.ව. 04:19 බැලුවෝ - 2880
අගමැති නීතිය හා සාමය අතට ගත්තේ තාවකාලිකවයි - දුමින්ද
2018 පෙබරවාරි මස 26 ප.ව. 01:03 බැලුවෝ - 7511
ශ්‍රී ලාංකිකයෙකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි
2018 පෙබරවාරි මස 25 ප.ව. 02:38 බැලුවෝ - 3266
සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි
2018 පෙබරවාරි මස 23 ප.ව. 04:19 බැලුවෝ - 20317
Top Story
කතෘ මණ්ඩලය
2018 මාර්තු මස 05
ප.ව. 04:52
බැලුවෝ
7340
අදහස්
20
අදහස් (20)

Sujeewa sampath Monday, 05 March 2018 11:36 AM
හොඳයි එතුමාට දෙන්න ඒක
Reply : 2705 4525
Sampath kumara Monday, 05 March 2018 11:41 AM
හොඳ තීරණයක් ජය වේවා.!
Reply : 181 1297
Aluthgama A. Samathasena. Monday, 05 March 2018 11:47 AM
යුද්ධය වෙනත් හමුදාපති කෙනෙකුට නොදී තමන්ම ඉවරකරන බව කී ඔබතුමා එය අවසන් කොට පෙන්නුවා. සියලු හොරුන්වද අල්ලා ඔවුන්ගෙන්ද රට බේරා ගන්න. ජපන් සංචාරය වගේද මේ වැඩේ. මෙය ප්‍රමාද කිරීමෙන් යම් දෙයක් පැහැදිලි වෙනවා නේද?
Reply : 353 1268
Ananda Monday, 05 March 2018 11:53 AM
ඇත්ත වශයෙන්ම මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්... සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනයට හරියන්නේ නැහැ. හරි තැනට රට ගෙනියන්න නම් ඒ වගේ පුද්ගලයෙක් අවශ්‍යයි.
Reply : 489 1615
චමින්ද Monday, 05 March 2018 12:05 PM
නියම තීරණයක්
Reply : 427 1600
Prabath Monday, 05 March 2018 12:08 PM
එතුමාගෙන් වඩා හොඳ සේවයක් ගත හැකියි. යහපාලනයේ හොඳ තීරණයක්.
Reply : 1501 1290
ජගත් ලියනගේ Monday, 05 March 2018 12:15 PM
බලමු , දැන්වත් (යහපාලනය ගේන්න අපිට පොරොන්දු වූ ) රාජපක්ෂ රෙජිමය කාලේ කරපු නීති විරෝධී කටයුතු කරපු අයට තියෙන නඩු ඉක්මනින් අසා දඬුවම් කරාවිඳ කියලා.
Reply : 1313 473
Prasad Monday, 05 March 2018 12:17 PM
යුද්ධය ඉවර කල ලෙසම, අපේ රට මානුෂිය ලෙස නීතිගරුක රටක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබේවා!
Reply : 666 532
සතයපාල Monday, 05 March 2018 12:25 PM
මේ පත්වීම ජනාධිපතිවරයා නොකලොහොත් ඒක ඔහුට පාරාවළල්ලක් බවට පත්වෙන අතර නැවත කවරදාකවත් හොරු ඇල්ලුවේ නැහැ කියලා එ.ජා.ප. චෝදනා කරන්න බැහැ.
Reply : 523 318
පිටිගල මිලානෝ Monday, 05 March 2018 12:30 PM
සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් දේශපාලකයකු ලෙස වැඩ කරවා ගැනීමට නම් මෙම තනතුර ඔහුට ඉතාමත් ගැලපේ. මේ පුවත කියවන හොරුන්ට මිනීමරුවන්ට බයේ මළපහ පිටවනවා නොඅනුමානය.
Reply : 762 513
Priyantha Monday, 05 March 2018 12:33 PM
ඉස්සෙලාම අල්ලන්න මහා බැංකු හොරු...
Reply : 74 405
64x64
Muhan Monday, 05 March 2018 01:06 PM
මොන හොරා අල්ලනත් ඇමතිකම දෙන්න එපැය.
Reply : 2 140
palitha Monday, 05 March 2018 12:49 PM
ඔය හැමෝම ප්‍රතිචාර දාන්නේ මේක හරියටම කියවලද? පේන්නැද්ද කියල තියෙනවා "මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි". ඉතින් මොකක්ද මේ කියන අවබෝධ තාවය.
Reply : 62 38
ranjith Monday, 05 March 2018 01:09 PM
මේ රටේ අපරාධ වැඩිවෙමින් පවතිනවා තැන තැන දරුවෝ මරනවා කවදාවත් අහල නැති අපරාධ සිදුවෙනවා මේ තීරණය හොදයි එතුමා ක්‍රියාවෙන් පෙන්නොවොත් ආදර්ශයක් රටට යහපතක් වෙනවා නම් එක අපි කාගේත් බලාපොරොත්තුව
Reply : 1 65
Chandra Monday, 05 March 2018 01:19 PM
පොදු අපේක්ක්ෂකයා ජනතාව වෙනුවෙන් එලියට බැස්සේ රටම හුරා කාපු හොරු අල්ලන්න. නමුත් යම් කිසි බලපැමකට යටත් වෙලා ඒක විහුලුවක් වුනා . එකයි මේ රටේ වුනු පසු බැසීම . තවත් කල් තියෙනව මහජනතාව මුලාවේ නොදා යුතුකම් ඉස්ට කරන්න . රට ගැන හිතමු .
Reply : 4 45
ravi Monday, 05 March 2018 01:30 PM
නියමයි ! ඕක මුලින්ම (2015 දී ) කලානම් යු එන පි එකට හෝ ශ්‍රී ල නි ප ට මේ මැතිවරණ ප්‍රතිපල අත්වෙන්නේ නැහැ. කමක් නැහැ දැන් හරි පත් කරලා යහපාලන පොරොන්දු ඉටු කරමු. නැත්නම් ඉතින් 2020 කොම උනත් ඊලග පළාත් සභා ඡන්දෙදිත් දෙගොල්ලන්ටම ඔයිට වඩා කන්න වෙනවා.
Reply : 2 37
Buddika Monday, 05 March 2018 01:50 PM
නියම සුදුස්සාට මෙය දීම ඉතාමත් කාලෝචිත පියවරක්.
Reply : 2 38
කරුණාපාල Monday, 05 March 2018 01:52 PM
"අවබෝධතා ගිවිසුම අනුව නීතිය හා සාමය ඇමතිධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි හෙයින්" ඒ සඳහා සරත් ෆොන්සේකාගේ නම එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවී තිබීම ගැන මේ රටේ නීතිගරුක, යුක්ති ගරුක පුරවැසියන් සතුටු වෙනවා මෙන්ම හදවතින්ම ඒ යෝජනාව අනුමත කරන අතර, සමහර තක්කඩින් ගේ ඉහමොළ, දැනටමත් රත්වී, මොලේද, කොලොප්පන්වී, තිබෙන බව, "පාලිත" මහතා පල කල තිබෙන අදහසින්ම පැහැදිලියි.
Reply : 23 82
pavithra Monday, 05 March 2018 02:26 PM
මේ තීරණය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. එ්ත් ජනපතිට එතරම් හිතේ හයියක් තියෙනවද? කියන එක ප්‍රශ්නයක්... මට මතකයි බණ්ඩාරනායක අගමැතිතුමා අකුරටම ප්‍රජාතන්තවාදය ක්‍රියාත්මක කරන්න දඟලපු දැඟලිල්ල. එ්ක හරියට රිළවුන්ට දැලි පිහිය දුන්නා වගේ වුණා. අන්තිමටම පිලිප් උන්නැහේ සහ හාමුදුරුවරු කීපදෙනෙක් එතුමාට දස වද දුන්නා. හිතේ හැටියට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න ඉඩක් දුන්නේම නැහැ. ලංකාවේ ප්රජාතන්ත්රවාදය එහෙමයි. දැනුත් වෙන්නේ එ්කම නේද?
Reply : 0 0
Thilina Monday, 05 March 2018 02:28 PM
මෙතන ප්‍රතිචාර දක්වන උදවියට අමතක වෙලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙතුමාට චෝදනා තිබෙන බවත් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, මෙතුමාගේ නම සඳහන් කල ප්‍රකාශය හැන්සාඩ් ගත වෙලා තියෙන බවත්.. බෑණාගේ සමාගමෙන් ආයුධ ගෙන්වීම තවත් චෝදනාවක්..
Reply : 1 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
නම:
විද්‍යුත් තැපැල් ලිපිනය:
ඔබේ ප්‍රතිචාර: