මෙයා සිංදු කියන Girl කෙනෙක්ද ?
මෙයා සිංදු කියන Girl කෙනෙක්ද ? or Model
සිංදුවක් හොයනකොට හම්බ උනේ
Tv එකේ Ad එකක හරි,සිංදු කියනවා හරි දැකලා තියෙනවා...
සිරියාවන්ත මුණක් නිසා අහන්න හිතුනේ.
මෙයා සිංදු කියන Girl කෙනෙක්ද ? or Model
සිංදුවක් හොයනකොට හම්බ උනේ
Tv එකේ Ad එකක හරි,සිංදු කියනවා හරි දැකලා තියෙනවා...සිරියාවන්ත මුණක් නිසා අහන්න හිතුනේ.



