මෙයා_මගේ

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    :D :yes: :D
    Meki thawa avurudu 40k jiwath unoth kohomada.. Kochchara lassana unath kunu wela yanawa ne ban. Dawas 8, 10k nonaa hitiyaama ganda ne mokaa unath. Pitin ganda genath dala newei ne, enge ma ganda ne. Makeup + Photoshop ne me wedi hariyak. Sathara maha dhathungen hatagatta me rupeth kawadahari nasila wenasila yanawa. :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් කාලේ ගෑනු දරුවෝ නම් ඉක්මනට ලොකු වෙනවා වගේ. කියලා හිතන්නවත් බෑ. පෙනුම ඊට වඩා ලොකු පාටයි.
    වයසින් පොඩි ගෑනු ළමයි මෙහෙම වැඩිලා ඉන්නවා දකින කොට අපි කොච්චර වයසට ගිහිල්ලාද කියලා හිතෙනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Meki thawa avurudu 40k jiwath unoth kohomada.. Kochchara lassana unath kunu wela yanawa ne ban. Dawas 8, 10k nonaa hitiyaama ganda ne mokaa unath. Pitin ganda genath dala newei ne, enge ma ganda ne. Makeup + Photoshop ne me wedi hariyak. Sathara maha dhathungen hatagatta me rupeth kawadahari nasila wenasila yanawa. :)

    මේක තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි. නමුත් අපි සමාජයේ ගොඩක් දෙනෙක් එහෙම හිතන්නේ නෑ. දැන් තියෙන රූපය ගැන තමයි ආශාවක් ඇතිකරගන්නේ. සත්වයාට ප්‍රජනනය කරන්න විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශනය වෙන්න මොලේ නිර්මානය වෙලා තියෙන නිසා අපි ඉතින් එහෙම හැඟීම් ඇතිකරගන්නවා. නමුත් ඔය අපි හිතාගන්න එක ඇත්ත තත්වය නෙවෙයි. ලොකේ ස්වභාවය නුවනින් දකින්න පුලුවන් සුලි පිරිසකට නේ.
     
    • Like
    Reactions: Harry Potter

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    අනේ යකෝ කෑලි හොයන්න කලින් ජිවිතේ හදා ගනින්..........
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020473.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,586
    113
    ආශ්චර්යමත් රටක
    Meki thawa avurudu 40k jiwath unoth kohomada.. Kochchara lassana unath kunu wela yanawa ne ban. Dawas 8, 10k nonaa hitiyaama ganda ne mokaa unath. Pitin ganda genath dala newei ne, enge ma ganda ne. Makeup + Photoshop ne me wedi hariyak. Sathara maha dhathungen hatagatta me rupeth kawadahari nasila wenasila yanawa. :)

    ලස්සනෙන් කෙල්ලො මනින්න බැ බන් අදකාලෙ
    ලස්සන බෝ පැල වගේ ඉන්න උන් තමයි කරන්න ඕන දේවල් ඔක්කොම කරගෙන පූස් පැටව් වගේ ඉන්නෙ

    :yes::yes::frown: