මෙය අපක්ශපාතීව නරඹන්න!

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙය අපක්ශපාතීව නරඹන්න!

    මේ අපේ රටේ උත්තරීතර පුදගලයින් දෙදෙනෙක් අතර ඊයේ ඇති වූ සංවාදයක්
    ඔබේ අදහස පල කරන මෙන් කාරුණිකව ඉල්ලමි

    මේක මම සම්පූර්නයෙන් ම බැලුවා.යාලුවෝ එක්ක බෙදා ගන්නයි පෝස්ට් කලේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මමත් බැලුවා..:)
    රත්තරන් හොදට කිච වුනා..:P
     
    Sep 12, 2011
    884
    120
    0
    මේ අපේ රටේ උත්තරීතර පුදගලයින් දෙදෙනෙක් අතර ඊයේ ඇති වූ සංවාදයක්
    ඔබේ අදහස පල කරන මෙන් කාරුණිකව ඉල්ලමි

    මේක මම සම්පූර්නයෙන් ම බැලුවා.යාලුවෝ එක්ක බෙදා ගන්නයි පෝස්ට් කලේ.

    අපේ මිනිස්සුන් මනේ මේ වගේ ගොබ්බ අමනයින් පත් කරල යවන්නේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මහ නිළමේ;11321613 said:
    අපේ මිනිස්සුන් මනේ මේ වගේ ගොබ්බ අමනයින් පත් කරල යවන්නේ

    haffaaaa.. lajjawe ba

    හ්ම්ම්... :sorry:
    දෙන්නගෙම අදහස් වලට බොහොම ස්තුතියි යාලුවනේ!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රශ්ණවලින් පලායාම සහ උත්තරය කෙසේ වෙතත් ප්‍රශ්ණය ගැනවත් වැටහීමක් නැතිවීම ප්‍රේක්ෂකයා නොමග හැරීමකි.
    මූර්ත ආදායම කියන්නෙ මොකක්ද බං සිරාවටම....
    අමුර්තය නම් දන්නව....
    thanks for sharing.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන්ට කවුද බං උත්තරීතර කියලා කියන්න ? :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපි එතුමාගේ පිළිතුර පිළිගනිමු:D:P
    :yes:
    ප්‍රශ්ණවලින් පලායාම සහ උත්තරය කෙසේ වෙතත් ප්‍රශ්ණය ගැනවත් වැටහීමක් නැතිවීම ප්‍රේක්ෂකයා නොමග හැරීමකි.
    මූර්ත ආදායම කියන්නෙ මොකක්ද බං සිරාවටම....
    අමුර්තය නම් දන්නව....
    thanks for sharing.....
    :confused:

    මුන්ට කවුද බං උත්තරීතර කියලා කියන්න ? :P
    :sorry:

    බොහොම ස්තුතියි මචන්ලා අදහස් වලට...!
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ප්‍රශ්ණවලින් පලායාම සහ උත්තරය කෙසේ වෙතත් ප්‍රශ්ණය ගැනවත් වැටහීමක් නැතිවීම ප්‍රේක්ෂකයා නොමග හැරීමකි.
    මූර්ත ආදායම කියන්නෙ මොකක්ද බං සිරාවටම....
    අමුර්තය නම් දන්නව....
    thanks for sharing.....

    :D:D:D:D

    Mokadda ban sirawatama eee murtha adaayama ??????????/

    Api me samaje gana update wenawa hari madi appa,.,,,,,,,,,,,,,,
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන කතාකරපු දෙන්න කව්ද කියලවත් මොන පක්ශෙද කියලවත් මම දන්නේ නෑ අවංකව.. මොකද මම දේශපාලනය සම්බන්දව කිසිම දෙයක් හොයන්නේ නැති නිසා.. නමුත් බලන ඕනෑම කෙනෙක්ට පේනවා අර කලින් ප්‍රස්න අහපු කෙනා දිනන්න හදන්නේ කටින් කියලා.. අනිත් මනුස්සයා දිනන්න හදන්නේ දැනුමෙන් කියලා..
    මෙතනදි තමයි අපිට හිතන්න වෙන්නේ මේ කොයි වර්ගෙ අයද වැදගත් කියලා.. මගේ අදහසේ හැටියට කොතරම් බුධ්දිමතුන් හිටියත් කොමන් සෙන්ස් එකයි කටයි තුල රටේ මිනිස්සුන්ගේ ජන විඤ්ඤානයට රිංගන්න පුලුවන් මිනිහා තමයි ලංකාව පාලනය කරන්නේ...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    අනේ අපොයි...:rofl::rofl:..අපේ නායකයන්ගෙ හැටි....:(:(
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ඇත්තෙන්ම අපේ මත මොනවා උනත් රෝහිත අහපු ප්‍රශ්න කිසිසේත් මාතෘකාවට අදාළ නැහැ.දයාසිරි ඒවාට උත්තර නොදීපු එක ගැන සතුටුයි.