මමත් බැලුවා..
රත්තරන් හොදට කිච වුනා..![]()
මේ අපේ රටේ උත්තරීතර පුදගලයින් දෙදෙනෙක් අතර ඊයේ ඇති වූ සංවාදයක්මේක මම සම්පූර්නයෙන් ම බැලුවා.යාලුවෝ එක්ක බෙදා ගන්නයි පෝස්ට් කලේ.
ඔබේ අදහස පල කරන මෙන් කාරුණිකව ඉල්ලමි
මහ නිළමේ;11321613 said:අපේ මිනිස්සුන් මනේ මේ වගේ ගොබ්බ අමනයින් පත් කරල යවන්නේ
haffaaaa.. lajjawe ba

අපි එතුමාගේ පිළිතුර පිළිගනිමු![]()

ප්රශ්ණවලින් පලායාම සහ උත්තරය කෙසේ වෙතත් ප්රශ්ණය ගැනවත් වැටහීමක් නැතිවීම ප්රේක්ෂකයා නොමග හැරීමකි.
මූර්ත ආදායම කියන්නෙ මොකක්ද බං සිරාවටම....
අමුර්තය නම් දන්නව....
thanks for sharing.....

මුන්ට කවුද බං උත්තරීතර කියලා කියන්න ?![]()

ප්රශ්ණවලින් පලායාම සහ උත්තරය කෙසේ වෙතත් ප්රශ්ණය ගැනවත් වැටහීමක් නැතිවීම ප්රේක්ෂකයා නොමග හැරීමකි.
මූර්ත ආදායම කියන්නෙ මොකක්ද බං සිරාවටම....
අමුර්තය නම් දන්නව....
thanks for sharing.....