මෙය ඇත්තක්ද?

Meglow

Banned
Jun 11, 2015
596
43
0
එළකිරි ජාලය භාවිතා කිරීම සඳහා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්ව තිබීම අනිවාර්යද? :sorry:
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
ow ow.aduma tamain diploma ekak hari pass wenna one

මට සාමාන්‍ය පෙලට සම්මාන 3යි. උසස් පෙළ කරලා නෑ.. මට දැන් මේකේ ඉන්න බැරිද?:sorry::sorry::sorry:
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ow/.. samahara aya pagawa dila register wela thiyenne..
    issarahata hora karapu ayawa ban karanawa kiyala dala thibba...thread ekak :)
     
    ඔබතුමාගේ ගැටලුව මදක් පැහැදිලි මදී
    ඔබට හැකි නම් ව්‍යක්ත සිංහල භාශාව උපයෝගී
    කරගෙන නැවත මෙමෙ විද්‍යුත් සයිබර් අවකාශ පිටුවේ
    යතුරුලියනය කරන්න

    ස්තූතියි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඔව් උබ ඔය දෙකම ෆේල් වෙලත් මේකට ලොග් වුන එක ගැන විදිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පටන්ගන්නවා ...

    වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් දෙනවා

    මීට්

    යහපාලන බුවා
    (එළකිරියේ යහපාලන නියෝජිත )

    :)