ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු
මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම
නිතර පොත පත කියවන/ කියවපු පොරක් වගේ

ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු
මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම

ඇත්තටම මෙතන නටබුන් වලින් පෙන්නේනේ අතීතය, නමුත් අපේ අය බහුතරය් නිර්මාණ ගැන විච්රයක් කරගන්න තරම් සහිත්ත්ය දැනුමක් නැ.
"එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද .."
නැහැ අගමැ නෙමේ ආගමේ නාමයෙන් කරන භාවිතයන් තමයි වරද ... ඔය රැඩිකල් නුතන වාදීන් එකෙක් මිතොට මුල්ලේ ඉන්නවනම් අපි දැක්කේ නැහැ ..හැබැයි සුවර් එකටම කොළඹ ජිවත් වෙන සමනලිලගේ සහ ඔය නඩේ කුණුත් එකේ තියෙනවා ...ඒ කියන්නේ උනුත් එකට සම්බන්දයි ...අන්න එක දක්වන්න ඕනි ...බෞද්ධ කමයි කුනුකන්දයි සසදන්න කලින් අන්න එකට මොනවහරි අදිනවානම් වටින්නේ නැද්ද ? තමන්ගේ දායකත්වය ගැන ස්වයන් විවේචනයක් අවශ්‍ය නැද්ද ?

මේක ගැනද කියන්නේ ....හරි දැන් පනී විඩේ මොකක්ද ?
ඇත්තටම මෙතන නටබුන් වලින් පෙන්නේනේ අතීතය, නමුත් අපේ අය බහුතරය් නිර්මාණ ගැන විච්රයක් කරගන්න තරම් සහිත්ත්ය දැනුමක් නැ.
ඔය සමනලී කියන්නේ මෝඩ නිලියක් බන් ඕකි කරන්නේ ඔකිවැටේ ඉන්න උන්ගේ දෙයක් ඔහේ ෂෙයාර් කරන එක. මට සමනලිගේ දුප්පත් බව තේරුනේ එකී අර චන්දේ කලේ බොරුවට රෝහල් ගතවෙලා කරපු රංගනයෙන්. බොරුවෙන් මිනිස්සු වෙනස් කරන්න බැ, ඒවා කවද හරි එලිවුන දාට කොච්චර ඇත්ත කලත් වැටෙන්නේ බොරු ගොඩට, එක බොරුවක් කලොත් එක එලිවුන දට තමන් කර්පපු ඔක්කොම වැඩ වතුරේ, සමාජ ක්‍රියා කාරී කණ්ඩායමක එක්කෙනෙක් එහෙම කලොත් ඔහු හෝ ඇය නියෝජනය කරන කණ්ඩායමම සමාජෙන් ප්‍රති ශේප වෙනවා. එක නිසා තියෙන ක්‍රමයට විකල්ප යෝජනා කරන මිනිස්සු බොහොම පරිස්සම් වෙන්න ඕන.
තියෙන ක්‍රමේ උන් මොනවා කලත් එතරම් ප්‍රශ්නයක් නැ නොකඩ මිනිස්සු එකේ හැටි දන්න නිසා පුදුමයට පත්වෙන්නේ නැ. නමුත් විකල්ප ක්‍රමේ පොඩි හරි වැරැද්දක් කලොත් එක විශ්වශ්‍ය පලුදු වීමට බොහෝ බලපානවා. එක නිසා විකල්ප යෝජනා කරන මිනිස්සු අරබයෙදීම වැඩේ නගන්න් හොද නැ, හොදම් උදා හරනේ Dr වික්ක්රම බහු ඔහුට සිංහල සමාජේ කිසිම තැනක් නැනේ කොචර උගත් දැනුම තියෙන මිනිහෙක් උනත්

මේක ගැනද කියන්නේ ....හරි දැන් පනී විඩේ මොකක්ද ?
සිරාවටම![]()

උබ කියන එක තේරෙන්නේ නැ. සමනලී බොරුවක් නෙවෙයිද රෝහල් ගතවෙලා එවෙලාවේ කලේ. වැඩෙත් එලියට මට්ටු.
මන් නියෝජනයේ කරන්න වෙනෙම තැනක් , එක මගේම තැනක් 
ඔය අලුත් පරපුර කරන්නේ මොකක්ද කියල මන් තේරුම් ගත්තේ අර ජගත් මනුවර්ණය ලම්බෝගිනි ඉල්ලලා මාධ්‍ය සාකච්චාවක අඬපු දවසේමයිමන් නියෝජනයේ කරන්න වෙනෙම තැනක් , එක මගේම තැනක්
![]()
පොඩි දැනුවත් වීමක් කරපන් කෝ උන් ගැන.

පොසොන් එකට අනුරාධපුරේ ගිහින් පුජා නගරෙ කුණු පොඩ්ඩක් හැලුවට, නුවර පෙරහැර බලන්න ඇවිත් ටවුන් එකම අපායක් කරලා ලෝක උරුම නගරේ කුණු ගොඩක් කරලා ගියාට, සිරිපාදේ සාදු සාදු කියල කරුණා කරලා රක්ෂිතයට කුණු හලලා ආවට කමක් නෑ...
ෆොටෝෂොප් වලින් කුණු කඳු හදල නං අහුවෙන්න එපා

පොඩි දැනුවත් වීමක් කරපන් කෝ උන් ගැන.