මෙය චෛත්‍යයක් නොවේ !

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු

    :dull::dull:
    මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම

    නිතර පොත පත කියවන/ කියවපු පොරක් වගේ ;)
     
    • Like
    Reactions: waligamaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම දෙයක් නුතන වාදීන්ට අමතකයි ..ඔවුන් උදාහරණ ගන්න ඔවුන් පෙරමුණේ තබා ගන්න බටහිර සංස්කෘතියන්( ඇමරිකාව ) තමන්ගේ අවුරුදු 200 අතීතය සහ ජාතික අභිමානයට හානිකරගෙන රට නුතන වාදයකට ගෙනියන්නේ නැහැ ....අපේ රටේ ඔය නුතන වාදීන් ඉගිලෙන මලු හදනකොට ..කට්ට කුජිත වෙන්න වියට්නාමෙන් කාපු ඇමරිකාව එහෙම ඇමරිකාව කාපු බව පෙන්නන්න චිත්‍ර පටි හැදුවේ නැහැ ...

    ජාතික අභිමානය නැතිකරගෙන අතීතය විනාශ කරගෙන නුතනත්වයක් කරා ගිය රටක් නැහැ සහෝදරයා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙය
    samanalee022.jpg

    ඇත්තටම මෙතන නටබුන් වලින් පෙන්නේනේ අතීතය, නමුත් අපේ අය බහුතරය් නිර්මාණ ගැන විච්රයක් කරගන්න තරම් සහිත්ත්‍ය දැනුමක් නැ.

    මේක ගැනද කියන්නේ ....හරි දැන් පනී විඩේ මොකක්ද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද .."

    නැහැ අගමැ නෙමේ ආගමේ නාමයෙන් කරන භාවිතයන් තමයි වරද ... ඔය රැඩිකල් නුතන වාදීන් එකෙක් මිතොට මුල්ලේ ඉන්නවනම් අපි දැක්කේ නැහැ ..හැබැයි සුවර් එකටම කොළඹ ජිවත් වෙන සමනලිලගේ සහ ඔය නඩේ කුණුත් එකේ තියෙනවා ...ඒ කියන්නේ උනුත් එකට සම්බන්දයි ...අන්න එක දක්වන්න ඕනි ...බෞද්ධ කමයි කුනුකන්දයි සසදන්න කලින් අන්න එකට මොනවහරි අදිනවානම් වටින්නේ නැද්ද ? තමන්ගේ දායකත්වය ගැන ස්වයන් විවේචනයක් අවශ්‍ය නැද්ද ?

    ආගමේ නාමයෙන් කරන භාවිතයන් ගැන තමයි මමත් අදහස් කරේ ..

    සමනලීගේ නඩේ ගැන නං මම දන්නේ නෑ ... එහෙම වුනත් ඔවුන් මීතොටමුල්ලේ ඉන්න අවශ්‍යත් නෑ කියල තමයි මම නං හිතන්නේ ..

    මගේ පැහැදිලි කිරීම කියන්නද , එතකොට ටිකක් තේරෙයි ..

    මන් භාරගන්නේ නෑ මීතොටමුල්ලේ කුණු කන්ද ගොඩ ගැහුනේ කොළඹ මිනිස්සු කුණු දාපු නිසා කියල , කුණු දාපු එකේ නෙවෙයි ප්‍රශ්නේ , ඒ කුණු විකුණන් කාපු එකයි ප්‍රශ්නේ , ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලා ගේ ඉඳල ඉහලම දේශපාලකයෝ දක්වා , මීතොටමුල්ලෙන් සෑහෙන්න හම්බ කරා .. ඒ වෙච්ච විනාසෙට වග කියන්න ඕනේ උන් , අන්න එතැනදී අපි වරද කරලා තියෙන්නේ , ඒක තමයි ඒ වගේ තුප්පහි පාලකයෝ ටිකක් පත් කරගත්ත එක , එතකොට ඒ පාලකයෝ ඒ විදිහට පත් වෙන්නේ ඇයි ? පත් වෙලා ලේසියෙන් හොරාකන්නේ ඇයි ? මගේ භාෂාවෙන් කියනවා නං අර ඔබ කිව්වා ආගම් වල වැරදි භාවිතය නිසා .. නීතියට වඩා අවනීතිය රජ වෙන්න නං ඊට ඉහලින් මොකක් හරි දෘෂ්ටිවාදයක් තිබිය යුතුමයි , ඒක තමයි අපේ රටේ ආගමික දෘෂ්ටිවාදය .. ආගමේ නාමයෙන් බලයට ඇවිල්ල ඕන තුප්පහි වැඩක් කරනකන් බකන් නිලන් ඉන්න ජනතාවක් බිහි වෙන්න අපේ රටේ සියලුම ආගම් වග කිව යුතුමයි .. ! :)
     
    waligamaya

    Well-known member
  • "එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද .."

    නැහැ අගමැ නෙමේ ආගමේ නාමයෙන් කරන භාවිතයන් තමයි වරද ... ඔය රැඩිකල් නුතන වාදීන් එකෙක් මිතොට මුල්ලේ ඉන්නවනම් අපි දැක්කේ නැහැ ..හැබැයි සුවර් එකටම කොළඹ ජිවත් වෙන සමනලිලගේ සහ ඔය නඩේ කුණුත් එකේ තියෙනවා ...ඒ කියන්නේ උනුත් එකට සම්බන්දයි ...අන්න එක දක්වන්න ඕනි ...බෞද්ධ කමයි කුනුකන්දයි සසදන්න කලින් අන්න එකට මොනවහරි අදිනවානම් වටින්නේ නැද්ද ? තමන්ගේ දායකත්වය ගැන ස්වයන් විවේචනයක් අවශ්‍ය නැද්ද ?

    ඔය සමනලී කියන්නේ මෝඩ නිලියක් බන් ඕකි කරන්නේ ඔකිවැටේ ඉන්න උන්ගේ දෙයක් ඔහේ ෂෙයාර් කරන එක. මට සමනලිගේ දුප්පත් බව තේරුනේ එකී අර චන්දේ කලේ බොරුවට රෝහල් ගතවෙලා කරපු රංගනයෙන්. බොරුවෙන් මිනිස්සු වෙනස් කරන්න බැ, ඒවා කවද හරි එලිවුන දාට කොච්චර ඇත්ත කලත් වැටෙන්නේ බොරු ගොඩට, එක බොරුවක් කලොත් එක එලිවුන දට තමන් කර්පපු ඔක්කොම වැඩ වතුරේ, සමාජ ක්‍රියා කාරී කණ්ඩායමක එක්කෙනෙක් එහෙම කලොත් ඔහු හෝ ඇය නියෝජනය කරන කණ්ඩායමම සමාජෙන් ප්‍රති ශේප වෙනවා. එක නිසා තියෙන ක්‍රමයට විකල්ප යෝජනා කරන මිනිස්සු බොහොම පරිස්සම් වෙන්න ඕන.
    තියෙන ක්‍රමේ උන් මොනවා කලත් එතරම් ප්‍රශ්නයක් නැ නොකඩ මිනිස්සු එකේ හැටි දන්න නිසා පුදුමයට පත්වෙන්නේ නැ. නමුත් විකල්ප ක්‍රමේ පොඩි හරි වැරැද්දක් කලොත් එක විශ්වශ්‍ය පලුදු වීමට බොහෝ බලපානවා. එක නිසා විකල්ප යෝජනා කරන මිනිස්සු අරබයෙදීම වැඩේ නගන්න් හොද නැ, හොදම් උදා හරනේ Dr වික්ක්‍රම බහු ඔහුට සිංහල සමාජේ කිසිම තැනක් නැනේ කොචර උගත් දැනුම තියෙන මිනිහෙක් උනත්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක ගැනද කියන්නේ ....හරි දැන් පනී විඩේ මොකක්ද ?

    ඔය සමනලී ෂෙයාර් කරපු එක ගැන මගෙත් විවේචනයක් තියෙනවා , විවේචනය නොකිව්ව පලියට ඒකට එකඟ වෙනවා කියල කියන්න බෑ ... ඒ ෆොටෝ එකෙන් දෙන්න හදපු අර්ථකථනය පින් පොයින්ට් එකටම දීපු ෆොටෝ එකක් නිසා තමයි මන් මේ දැන් දාල තියෙන එකට එකඟ ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම මෙතන නටබුන් වලින් පෙන්නේනේ අතීතය, නමුත් අපේ අය බහුතරය් නිර්මාණ ගැන විච්රයක් කරගන්න තරම් සහිත්ත්‍ය දැනුමක් නැ.

    ඇත්තටම එක නෙමේ ...ඔය සෙට් එකට සල්ලි හම්බෙන්නේ ngo වලින්

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය සමනලී කියන්නේ මෝඩ නිලියක් බන් ඕකි කරන්නේ ඔකිවැටේ ඉන්න උන්ගේ දෙයක් ඔහේ ෂෙයාර් කරන එක. මට සමනලිගේ දුප්පත් බව තේරුනේ එකී අර චන්දේ කලේ බොරුවට රෝහල් ගතවෙලා කරපු රංගනයෙන්. බොරුවෙන් මිනිස්සු වෙනස් කරන්න බැ, ඒවා කවද හරි එලිවුන දාට කොච්චර ඇත්ත කලත් වැටෙන්නේ බොරු ගොඩට, එක බොරුවක් කලොත් එක එලිවුන දට තමන් කර්පපු ඔක්කොම වැඩ වතුරේ, සමාජ ක්‍රියා කාරී කණ්ඩායමක එක්කෙනෙක් එහෙම කලොත් ඔහු හෝ ඇය නියෝජනය කරන කණ්ඩායමම සමාජෙන් ප්‍රති ශේප වෙනවා. එක නිසා තියෙන ක්‍රමයට විකල්ප යෝජනා කරන මිනිස්සු බොහොම පරිස්සම් වෙන්න ඕන.
    තියෙන ක්‍රමේ උන් මොනවා කලත් එතරම් ප්‍රශ්නයක් නැ නොකඩ මිනිස්සු එකේ හැටි දන්න නිසා පුදුමයට පත්වෙන්නේ නැ. නමුත් විකල්ප ක්‍රමේ පොඩි හරි වැරැද්දක් කලොත් එක විශ්වශ්‍ය පලුදු වීමට බොහෝ බලපානවා. එක නිසා විකල්ප යෝජනා කරන මිනිස්සු අරබයෙදීම වැඩේ නගන්න් හොද නැ, හොදම් උදා හරනේ Dr වික්ක්‍රම බහු ඔහුට සිංහල සමාජේ කිසිම තැනක් නැනේ කොචර උගත් දැනුම තියෙන මිනිහෙක් උනත්

    සිරාවටම :rofl:
     
    එක අපි උඹලා දන්නවා බන් ...හැබැයි දැන් ප්‍රමොර්ට් වෙන්නේ එහෙම එවුන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ කියන එක තේරෙන්නේ නැ. සමනලී බොරුවක් නෙවෙයිද රෝහල් ගතවෙලා එවෙලාවේ කලේ. වැඩෙත් එලියට මට්ටු.

    ඔය අලුත් පරපුර කරන්නේ මොකක්ද කියල මන් තේරුම් ගත්තේ අර ජගත් මනුවර්ණය ලම්බෝගිනි ඉල්ලලා මාධ්‍ය සාකච්චාවක අඬපු දවසේමයි :lol: මන් නියෝජනයේ කරන්න වෙනෙම තැනක් , එක මගේම තැනක් :baffled:
     
    waligamaya

    Well-known member
  • ඔය අලුත් පරපුර කරන්නේ මොකක්ද කියල මන් තේරුම් ගත්තේ අර ජගත් මනුවර්ණය ලම්බෝගිනි ඉල්ලලා මාධ්‍ය සාකච්චාවක අඬපු දවසේමයි :lol: මන් නියෝජනයේ කරන්න වෙනෙම තැනක් , එක මගේම තැනක් :baffled:

    පොඩි දැනුවත් වීමක් කරපන් කෝ උන් ගැන.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි දැනුවත් වීමක් කරපන් කෝ උන් ගැන.

    අලුත් පරපුරේ සෙට් එක ගැන නම් කියලා වැඩක් නැහැ බන් :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොසොන් එකට අනුරාධපුරේ ගිහින් පුජා නගරෙ කුණු පොඩ්ඩක් හැලුවට, නුවර පෙරහැර බලන්න ඇවිත් ටවුන් එකම අපායක් කරලා ලෝක උරුම නගරේ කුණු ගොඩක් කරලා ගියාට, සිරිපාදේ සාදු සාදු කියල කරුණා කරලා රක්ෂිතයට කුණු හලලා ආවට කමක් නෑ...

    ෆොටෝෂොප් වලින් කුණු කඳු හදල නං අහුවෙන්න එපා :no:
     
    waligamaya

    Well-known member
  • පොසොන් එකට අනුරාධපුරේ ගිහින් පුජා නගරෙ කුණු පොඩ්ඩක් හැලුවට, නුවර පෙරහැර බලන්න ඇවිත් ටවුන් එකම අපායක් කරලා ලෝක උරුම නගරේ කුණු ගොඩක් කරලා ගියාට, සිරිපාදේ සාදු සාදු කියල කරුණා කරලා රක්ෂිතයට කුණු හලලා ආවට කමක් නෑ...

    ෆොටෝෂොප් වලින් කුණු කඳු හදල නං අහුවෙන්න එපා :no:

    යකෝ එක සැරයක් තිසා වැවේ සොරොව්ව හිරවෙලා තිබුනා ගැනුන්ගේ පැඩ් වලින් ඕන ඔහොමයි අපේ උපාසක අම්මලා:baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොඩි දැනුවත් වීමක් කරපන් කෝ උන් ගැන.

    තාම එක සාමාජිකයයි ඉන්නේ , මන් විතරයි :rofl:

    ජෙප්පෙකුත් නොවන , පෙරේට්ටේකුත් නොවන , අලුත් පරපුරෙත් නොවෙන , පශ්චාත් නූතැන වාදියෙකුත් නොවන , ධනපති පන්තියෙත් නොවන , ධනවාදයේත් සාදනීය ලක්ෂණ දකින හැබැයි විවේචන තියෙන , සමාජවාදයේත් සාදනීය ලක්ෂණ දකින හැබැයි විවේචන තියෙන , කලාව අගය කරන , බෞද්ධාගම නැතුව බෞද්ධ දර්ශනය (ඒ කිව්වේ මැජික් හලලා ලොජික් ටික අරන් ) විශ්වාස කරන , මානවවාදී අලුත් සංවිධානයක් කියල කියන්න පුළුවන් :rofl:

    ගොඩක් වෙලාවට එකෙන් කරන්නේ කිසිම දෙක පැත්තක් නොගෙන හැමදේකම විවේචන දකිනවා , විසඳුම් ගැන වැඩි අවධානයක් යොදන්නේ නෑ .. :baffled:
     
    Last edited: