මෙය චෛත්‍යයක් නොවේ !

waligamaya

Well-known member
  • ඇත්තට මේක ගත්තේ කොහෙන්ද fb එකෙන්ද :oo: ලින්ක් එකක් නැද්ද මට ආසයි කමෙන්ට් බලන්න

    අන්න අදහස :D:D මෙතන කම්මැලියි, එකට හියනම් ජාති මාමක comment ටිකක් කියවන්න පුළුවන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් ඒ පොර බෞද්ධ දර්ශනයේ විස්වාස කරන ප්‍රධාන දර්ශන කරුණු වලින් 5ක් කියන්න පුලුවන්ද ?

    5 ක්? 5ක් නං අමාරුයි ..

    චතුරාර්ය සත්‍යය
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    හේතු ඵල ධර්මය / පටිච්ච සමුප්පාදය
    කර්මය (පින් පව් යන ඒවා හොඳ නරක ලෙස ගන්නා අතර මැජික් එකක් ලෙස නොසලකයි)

    මේ මුලික හරයන් ටික ලොජිකල් ඒ නිසා ඒවා එක්ක කිසිම ගැටළුවක් නෑ , මෙයින් සමහර දේවල් තිබුනත් අපිට ලොජිකල් නොවී මැජිකල් වගේ පේන , ඒවත් බොහොම ලස්සනට වෙන්න පුළුවන් ආකාරය පැහැදිලි කරලා තියෙනවා ලොජික් එක හරහා ..ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ , ඒ ඇරෙන්න හොඳම දේ තමයි මනුෂ්‍යයාගේ නිදහස් චින්තනයට ඉඩ දීල බොහොම හොඳ තර්කන බුද්ධියකින් යුතු මනුස්සයෙක්ව තමා තුලින්ම බිහි කරගන්න හැටි කියා දීල තියෙනවා .. අද ඒවා විග්‍රහ කරගන්න ක්‍රමයක් නැති උනාට .. !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න අදහස :D:D මෙතන කම්මැලියි, එකට හියනම් ජාති මාමක comment ටිකක් කියවන්න පුළුවන්
    ඒ කමෙන්ට් වලට ගහන්න බෑ මේකේ කාටවත් :D මෙලහට පේජ් එක රිපෝට් කරන්න කැම්පේන් එකක් වෙනම යනවා ඇති පෝස්ට් හදාගෙන :rolleyes:
     
    waligamaya

    Well-known member
  • මචන් ඒ පොර බෞද්ධ දර්ශනයේ විස්වාස කරන ප්‍රධාන දර්ශන කරුණු වලින් 5ක් කියන්න පුලුවන්ද ?

    5 ක්? 5ක් නං අමාරුයි ..

    චතුරාර්ය සත්‍යය
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    හේතු ඵල ධර්මය / පටිච්ච සමුප්පාදය
    කර්මය (පින් පව් යන ඒවා හොඳ නරක ලෙස ගන්නා අතර මැජික් එකක් ලෙස නොසලකයි)

    මේ මුලික හරයන් ටික ලොජිකල් ඒ නිසා ඒවා එක්ක කිසිම ගැටළුවක් නෑ , මෙයින් සමහර දේවල් තිබුනත් අපිට ලොජිකල් නොවී මැජිකල් වගේ පේන , ඒවත් බොහොම ලස්සනට වෙන්න පුළුවන් ආකාරය පැහැදිලි කරලා තියෙනවා ලොජික් එක හරහා ..ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ , ඒ ඇරෙන්න හොඳම දේ තමයි මනුෂ්‍යයාගේ නිදහස් චින්තනයට ඉඩ දීල බොහොම හොඳ තර්කන බුද්ධියකින් යුතු මනුස්සයෙක්ව තමා තුලින්ම බිහි කරගන්න හැටි කියා දීල තියෙනවා .. අද ඒවා විග්‍රහ කරගන්න ක්‍රමයක් නැති උනාට .. !

    http://www.elakiri.com/forum/showthread.php?t=1795088&page=10

    එහෙනම් මේ පැත්තෙත් පොඩ්ඩක් එබිලා බැලුව නම් වටියි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    නැවත ඉපදීම විස්වාස කරනවද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    http://www.elakiri.com/forum/showthread.php?t=1795088&page=10

    එහෙනම් මේ පැත්තෙත් පොඩ්ඩක් එබිලා බැලුව නම් වටියි

    මන් ආගම් ගැන තර්ක කරන එක නං කරන්නේ නෑ කරලා වැඩක් නෑ කියල හිතෙනවා දැන් :dull: අයින් වෙලා පයින් යනවා :baffled: මේක දැම්මෙත් ආගම් සීන් එකකට නෙවෙයි වෙන අර්ථයකින් , මොනා කරන්නද ඉතින් :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැවත ඉපදීම විස්වාස කරනවද?

    අවිශ්වාසයක් නෑ , ඒ ගැන හිතන්නේ නෑ ... හරියි කියල හිතෙන දේ කරනවා .. ලබන ආත්මේ බල්ලෙක් බළලෙක් වෙලා ඉපදෙනවට බයේ මේ ආත්මේ විශේෂ මුකුත් කරන්නේ නං නෑ ඉතින් .. සමාජෙට හොඳයි කියල හිතෙන කරමින් මටත් අනුන්ටත් හිරිහැරයක් නැති විදිහට හැසිරෙන්න තමා ට්‍රයි එක .. :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට හිතෙන්නේ මේ පොර නිරාගමික ඩයල් එකක් කියලා ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කපුටු ෆොටෝ එකකට මරු එල කිවුව එවුන්ම මේකට පලු යන්න බනිනවා ...

    මේක නේද :rofl:

    14925371_1779058265682240_8644916416511501384_n.jpg