ඇත්තට මේක ගත්තේ කොහෙන්ද fb එකෙන්දලින්ක් එකක් නැද්ද මට ආසයි කමෙන්ට් බලන්න
අන්න අදහස

මෙතන කම්මැලියි, එකට හියනම් ජාති මාමක comment ටිකක් කියවන්න පුළුවන් ඇත්තට මේක ගත්තේ කොහෙන්ද fb එකෙන්දලින්ක් එකක් නැද්ද මට ආසයි කමෙන්ට් බලන්න

මෙතන කම්මැලියි, එකට හියනම් ජාති මාමක comment ටිකක් කියවන්න පුළුවන් මචන් ඒ පොර බෞද්ධ දර්ශනයේ විස්වාස කරන ප්‍රධාන දර්ශන කරුණු වලින් 5ක් කියන්න පුලුවන්ද ?
ඒ කමෙන්ට් වලට ගහන්න බෑ මේකේ කාටවත්අන්න අදහසමෙතන කම්මැලියි, එකට හියනම් ජාති මාමක comment ටිකක් කියවන්න පුළුවන්
මෙලහට පේජ් එක රිපෝට් කරන්න කැම්පේන් එකක් වෙනම යනවා ඇති පෝස්ට් හදාගෙන 
මචන් ඒ පොර බෞද්ධ දර්ශනයේ විස්වාස කරන ප්‍රධාන දර්ශන කරුණු වලින් 5ක් කියන්න පුලුවන්ද ?
5 ක්? 5ක් නං අමාරුයි ..
චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
හේතු ඵල ධර්මය / පටිච්ච සමුප්පාදය
කර්මය (පින් පව් යන ඒවා හොඳ නරක ලෙස ගන්නා අතර මැජික් එකක් ලෙස නොසලකයි)
මේ මුලික හරයන් ටික ලොජිකල් ඒ නිසා ඒවා එක්ක කිසිම ගැටළුවක් නෑ , මෙයින් සමහර දේවල් තිබුනත් අපිට ලොජිකල් නොවී මැජිකල් වගේ පේන , ඒවත් බොහොම ලස්සනට වෙන්න පුළුවන් ආකාරය පැහැදිලි කරලා තියෙනවා ලොජික් එක හරහා ..ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ , ඒ ඇරෙන්න හොඳම දේ තමයි මනුෂ්‍යයාගේ නිදහස් චින්තනයට ඉඩ දීල බොහොම හොඳ තර්කන බුද්ධියකින් යුතු මනුස්සයෙක්ව තමා තුලින්ම බිහි කරගන්න හැටි කියා දීල තියෙනවා .. අද ඒවා විග්රහ කරගන්න ක්‍රමයක් නැති උනාට .. !
ඒ කමෙන්ට් වලට ගහන්න බෑ මේකේ කාටවත්මෙලහට පේජ් එක රිපෝට් කරන්න කැම්පේන් එකක් වෙනම යනවා ඇති පෝස්ට් හදාගෙන
![]()

ඇත්තට මේක ගත්තේ කොහෙන්ද fb එකෙන්දලින්ක් එකක් නැද්ද මට ආසයි කමෙන්ට් බලන්න
ලයික් එකක් දාන්න මුගේ හොඳ වැඩ ටිකක් තියෙනවා 5 ක්? 5ක් නං අමාරුයි ..
චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
හේතු ඵල ධර්මය / පටිච්ච සමුප්පාදය
කර්මය (පින් පව් යන ඒවා හොඳ නරක ලෙස ගන්නා අතර මැජික් එකක් ලෙස නොසලකයි)
මේ මුලික හරයන් ටික ලොජිකල් ඒ නිසා ඒවා එක්ක කිසිම ගැටළුවක් නෑ , මෙයින් සමහර දේවල් තිබුනත් අපිට ලොජිකල් නොවී මැජිකල් වගේ පේන , ඒවත් බොහොම ලස්සනට වෙන්න පුළුවන් ආකාරය පැහැදිලි කරලා තියෙනවා ලොජික් එක හරහා ..ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ , ඒ ඇරෙන්න හොඳම දේ තමයි මනුෂ්‍යයාගේ නිදහස් චින්තනයට ඉඩ දීල බොහොම හොඳ තර්කන බුද්ධියකින් යුතු මනුස්සයෙක්ව තමා තුලින්ම බිහි කරගන්න හැටි කියා දීල තියෙනවා .. අද ඒවා විග්රහ කරගන්න ක්‍රමයක් නැති උනාට .. !
http://www.elakiri.com/forum/showthread.php?t=1795088&page=10
එහෙනම් මේ පැත්තෙත් පොඩ්ඩක් එබිලා බැලුව නම් වටියි
අයින් වෙලා පයින් යනවා
මේක දැම්මෙත් ආගම් සීන් එකකට නෙවෙයි වෙන අර්ථයකින් , මොනා කරන්නද ඉතින් 
නැවත ඉපදීම විස්වාස කරනවද?

ෆ්‍රී පබ්ලිසිටිලයික් එකක් දාන්න මුගේ හොඳ වැඩ ටිකක් තියෙනවා
https://www.facebook.com/aluthart/p...099647444769/1859673417620724/?type=3&theater
කපුටු ෆොටෝ එකකට මරු එල කිවුව එවුන්ම මේකට පලු යන්න බනිනවා ...

මට හිතෙන්නේ මේ පොර නිරාගමික ඩයල් එකක් කියලා ...
ෆ්‍රී පබ්ලිසිටිලයික් එකක් දාන්න මුගේ හොඳ වැඩ ටිකක් තියෙනවා
https://www.facebook.com/aluthart/p...099647444769/1859673417620724/?type=3&theater
මෙතනට අදාලම නෑ නේ සහෝ![]()
athal ekata damme.2040 di witara thiyena culture eka religion eke dewal wiwechanaya karala athal ganna wenne na kiyala hithaddi dukai.